දැන් දිස්ත්රික වලින් safe zone හදලා හමාරයි..තව ටික දවසක් ගියාම ගම වලත් හදලා ඉවරයි![]()
අන්න අහරෙ ගිහින් තියෙන දෙයක් තම්බන් කාල හිටපන් මෙතන පැහෙන්නෙ නැතුව.
දැන් දිස්ත්රික වලින් safe zone හදලා හමාරයි..තව ටික දවසක් ගියාම ගම වලත් හදලා ඉවරයි![]()
කැකිරාව ගනේවල්පොල මාමිනියාව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සෛලතලාරාම විහාරස්ථානයට ඉකුත් 24 වෙනිදා රාත්‍රී පැමිණ ඇති රැවුල වවා ගත් නාඳුනන පුද්ගලයෙකු එහි විහාරාධිපති හිමි නම සහ ආවතේවකරු බදාගෙන “අප්පි - ඔබ්බලා ඔක්කොම එකයිනෙ යැයි පවසමින් මුහුණට කැස” පලාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කැකිරාව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව පොලිසියට එම පරීක්ෂණය ආරම්භ කොට ඇත.
අනතුරුව එම සිද්ධියට මුහුණ පෑ විහාරාධිපති හිමියන් සහ ආවතේවකරු කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඊයේ (25) පෙරවරුවේ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු විහාරස්ථානය තුළම නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.
ඉකුත් 24 වෙනිදා රාත්‍රී 11.45 ට පමණ විහාරාධිපති හිමියන් විහාරස්ථානයේ ලැගුම් ගෙයි සැතපෙමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු එහි දොරට තට්ටු කර තිබේ.
එම අවස්ථාවේ දොරට තට්ටු කළ පුද්ගලයා කවුරුන්ද යන්න විපරම් කිරීමට විහාරාධිපති හිමියන් ලැගුම් ගෙයි දොර විවෘත කරනවාත් සමගම දොර අසල සිටි රැවුල වවාගත් නාඳුනන පුද්ගලයෙකු විහාරාධිපති හිමියන් එකවරම බදාගෙන “අප්පි - ඔබ්බලා ඔක්කොම එකයිනේ යැයි පවසමින් විහාරාධිපති හිමියන්ගේ මුහුණට කැස යාබද කාමරය දෙසටපලා ගොස් ඇත.
අනතුරුව ලැගුම් ගෙට පසුපස කාමරයක නිදා සිටි විහාරස්ථානයේ ආවතේවකරුද නින්දෙන් අවදි කළ එම පුද්ගලයා එපරිද්දෙන්ම ඔහු බදාගෙන ඔහුගේ මුහුණට කැස පලා ගොස් ඇත.
![]()

ඔව්න් කොහොමද බං වැරද්දක් තිබුනත් වැරදි තැන පෙන්නන්නේ .මම ලියලා තියන එකේ වරදි තැන කියපන් කෝ ඉතින්

ලංකාවේ PCR පරීක්ෂණ වල සියලු විස්තර හෙළිකරන්න නැත්තම් වසන් කරන අයව හෙළිකරනවා - GMOA

කැකිරාව ගනේවල්පොල මාමිනියාව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සෛලතලාරාම විහාරස්ථානයට ඉකුත් 24 වෙනිදා රාත්‍රී පැමිණ ඇති රැවුල වවා ගත් නාඳුනන පුද්ගලයෙකු එහි විහාරාධිපති හිමි නම සහ ආවතේවකරු බදාගෙන “අප්පි - ඔබ්බලා ඔක්කොම එකයිනෙ යැයි පවසමින් මුහුණට කැස” පලාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කැකිරාව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව පොලිසියට එම පරීක්ෂණය ආරම්භ කොට ඇත.
අනතුරුව එම සිද්ධියට මුහුණ පෑ විහාරාධිපති හිමියන් සහ ආවතේවකරු කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඊයේ (25) පෙරවරුවේ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු විහාරස්ථානය තුළම නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.
ඉකුත් 24 වෙනිදා රාත්‍රී 11.45 ට පමණ විහාරාධිපති හිමියන් විහාරස්ථානයේ ලැගුම් ගෙයි සැතපෙමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු එහි දොරට තට්ටු කර තිබේ.
එම අවස්ථාවේ දොරට තට්ටු කළ පුද්ගලයා කවුරුන්ද යන්න විපරම් කිරීමට විහාරාධිපති හිමියන් ලැගුම් ගෙයි දොර විවෘත කරනවාත් සමගම දොර අසල සිටි රැවුල වවාගත් නාඳුනන පුද්ගලයෙකු විහාරාධිපති හිමියන් එකවරම බදාගෙන “අප්පි - ඔබ්බලා ඔක්කොම එකයිනේ යැයි පවසමින් විහාරාධිපති හිමියන්ගේ මුහුණට කැස යාබද කාමරය දෙසටපලා ගොස් ඇත.
අනතුරුව ලැගුම් ගෙට පසුපස කාමරයක නිදා සිටි විහාරස්ථානයේ ආවතේවකරුද නින්දෙන් අවදි කළ එම පුද්ගලයා එපරිද්දෙන්ම ඔහු බදාගෙන ඔහුගේ මුහුණට කැස පලා ගොස් ඇත.
![]()
ඔව් බන් ඌන් ලඟ අනිවා වැක්සීන් එකක් ඇති. හෙන ලොකු ගානකට විකුනයි මේක තව සිරියස් ගියොත්
සිංහලු, වයිරස් එක දැන් කමියුනිටි ස්ප්‍රෙඩ් ලෙවල් එකේ ද තියෙන්නෙ?
ඕක මචංලා වෙන්නේ මෙහෙමයි, කතාව ටිකක් දිගයි.
මුදල් ඒකක වල වටිනාකමත් තීරණය වෙන්නේ වෙළඳපොල ක්‍රමයකින්. අනික් බඩු වගේ තමයි. අපි රුපියල් සහ ඩොලර් ගමුකො.....දැන් මේ දෙකේ සාපේක්ෂ වටිනාකම තීරණය වෙන්නෙත් ඉල්ලුම සැපයුම අනුව, මෙහෙම හිතන්න.
ලංකාවේ ඉන්න උඹ පිට රටකින් බඩුවක් ගේනවා කියල හිතමු. උන්ට රුපියල් වැඩක් නෑනේ? උන් ඉල්ලන්නේ ඩොලර්. එතකොට උඹ කරන්නේ උඹේ රුපියල් ටික දීල ඩොලර් ටිකක් අරගන්නවා. අරගෙන ඒ ටික ඌට දෙනවා. රුපියල් සැපයුමක් ඇති උනා ඩොලර් ඉල්ලුමක් ඇති උනා මොකක්ද වෙන්නේ? ඩොලර් මිල ඉහල ගියා.
ලංකාවේ ඉන්න උඹ බඩු ටිකක් රට යවනවා පිට රටක ගැනුම්කරුවෙක්ට. මොකද වෙන්නේ? ඌ උඹට ඩොලර් දෙනවා උඹ ඒවා දීල රුපියල් ගන්නවා. ඩොලර් සැපයුම ඉහල ගියා රුපියල් ඉල්ලුමක් ආවා. මොකද වෙන්නේ? රුපියල් මිල ඉහල ගියා.
දැන් උඹලට තේරෙනවා ඇති රුපියලේ වටිනාකම අපේ වෙළඳ ශේෂයට සම්බන්ද වෙන හැටි.
දැන් ලංකාවේ පහුගිය ටිකේ මොකද උනේ? ජංගි කර්මාන්ත ටික එහෙම්මම වැටුනා අපේ අපනයන නැතිවෙලා ගියා ඒත් ඉතින් ආනයන කරන්න එපයි. ඩොලර් එකේ බලන් ඉද්දි වැඩි උනා.
දැන් ඊළඟ කොටසට එමු. ඩොලර් එක කඩාගෙන වැඩි වෙන එක නැවතුනා නේද? ඒ ඇයි? රටේ අපනයන පටන් ගත්තේ නෑනේ? හේතු දෙකයි.
පලවෙනි හේතුව තමයි විදේශ සංචිත නිදහස් කිරීම. මහා බැංකුව ගාව තියන විදේශ සංචිත කියල ජාතියක්. සරලවම ඩොලර් එකතුවක්. මහ බැංකුව කරේ ඒවා වෙළඳපොලට නිකුත් කරපු එක. ඩොලර් සැපයුමක් ආවා මිල පහලට ආවා.
දෙවෙනි එක ආනයන දැඩිව සීමා කිරීම. රුපියල් සැපයුම සහ ඩොලර් ඉල්ලුම අඩු කරන්නයි ඒක කරේ.
දැන් මේකේ ප්‍රතිපලය මොකක්ද? ප්‍රතිපලය තමයි මහා බැංකුවේ විදේශ සංචිත අඩු වීම. මේ හේතුව නිසා තමයි ලංකාවේ ආණ්ඩුව ඉන්දියාවේ මහ බැංකුවෙන් ඉල්ලීමක් කරේ විදේශ සංචිත ශක්තිමත් කරගන්න ණයක් දෙන්න කියල.
දැන් උඹලට තේරෙනවා ඇති ඇයි රුපියල් අච්චු ගහල ණය ගෙවන්න බැරි කියල. සල්ලි අච්චු ගහනවා කියන්නේ අද උඹේ අතේ තියන 5000 ඇත්ත වටිනාකම හෙට වෙද්දී 4500 වෙලා කියන එක. මුදලේ ක්‍රය ශක්තිය කියන්නේ ඔන්න ඕකට.
ලංකාවේ 5000 බෙදන්නේ අච්චු ගහල නම් සිංහලුන්ට අබ සරණයි
එඩ්වඩ් කොල්ලට කේනති ගිහින්ද මන්දා
Coronavirus (Covid19)... 04-27-2020 12:42 AM huththige ballo tho deshapalanayen thorawa katha karapu eka deyak pennapapanko wesige wahalo. dan ithin corona ekka haminiyan
රෙප් නෙමේ බන් ජීවිතේ. රෙප් බලාගෙන වැඩ කරලා නෑ මේකේ
සිංහලු, වයිරස් එක දැන් කමියුනිටි ස්ප්‍රෙඩ් ලෙවල් එකේ ද තියෙන්නෙ?
මට හිතෙන්නෙම මුලදි pandemic state එකට ආපු ගමන් risk එක අරගෙන airport වැහුවනම් මෙච්චර කෙල වෙන්නේ නෑ.
එතන වෙන්න පුලුවන් ලොකුම impact එක ලංකාවේ ගොඩක් මින්ස්සු පිටරට හිර වෙන එක. ඒකට විසඳුම විදියට දැන් මේ flights යවල ගන්නවා වගේ පිටින් ගෙන්නගන්න එක. පැනල යවන සීන් නෑ කෙලින්ම එකෙන් බෙල්ලෙන් උස්සන් ගිහින් දානව නිරෝධායනය කරන්න. එහෙම එන්න කැමැති එවුන්ට තමයි flight යවන්නේ
මීට අමතර airport වැහුවාම ලංකාවේ වගෙ සෙට් එකට යන්න වෙන්නේ නෑ. ඒක ලොකු අවුලක් නෑ ඒ ලංකාවේ කොරෝනා තිබ්බේ නෑනේ.
එහෙම කලානම් මොනාද වෙන්න පුලුවන් වෙන ප්‍රශ්ණ?