Zaharan and shameless UNP

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    මූන් මෙච්චර දෙයක් කරනකං ඇහැ කන පියාගෙන හිටපු කාලකන්නි යූ එන් පී ආණ්ඩුවට තවත් කඩේ යනවද?

    සහරාන් වනාතවිල්ලුව පාසලක දරුවන්ටත් අවි පුහුණුව දීලා
    - ලංකාදීප

    වනාතවිල්ලුවේ පාසලක ඉගෙනුම ලැබු දරුවන්ට සහරාන් ගේ කණ්ඩායම අවි පුහුණුව දී ඇති බව මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ සිටින දරුවකු ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විමර්ශන අරඹා ඇත.

    මෙම පාසල 2008 වසරේ ආරම්භ කර ඇති බවත් එය 2018 වසර අවසානය දක්වා පවත්වාගෙන ගොස් ඇති බවද කියයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල මව්පියන් අහිමි ඉස්ලාම් දරුවන් 35 ත් 40 ත් අතර පිරිසක් මෙහිදී අධ්‍යාපනය ලබා ඇති බවත් කියයි. මෙම පාසලේ අපොස සාමාන්‍ය පෙල දක්වා ඉගෙනුම් කටයුතු සිදුකර ඇති බවත් කියයි.

    මෙම අරාබි පාසල 2019 අප්‍රේල් 21 ප්‍රහාරය මෙහෙය වු අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයේ ශ්‍රී ලංකා නායකයා බවට සැලකෙන සහරාන් විසින් මෙහෙයවා ඇති බවට මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව සනාථ කර ගෙන තිබේ.

    එසේම අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ රඳවා සිටින මෙම අරාබි පාසලේ රැඳී සිටි 14 හැවිරිදි දරුවකු විසින් සිදුකරන ලද පාපොච්චාරණයක් අනුව පැවසෙන්නේ මෙම ආරාබි පාසල තුළ විවිධ වයස් වල දරුවන් රැදි සිටි බවයි. එසේම එහි දරුවන්ට ගිනි අවි යොදා ගනිමින් වෙඩි තැබීමේ පුහුණු විම් දුන් බවද ඇතැම් පුහුණු විම වලදි ඉලක්ක වෙත වෙඩි තැබිමට සිදුවු බවද මෙම දරුවා පවසයි.

    අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මෙම දරුවා ඇතුළු සැකකරුවන් පිරිසක් මෙම ස්ථානයට රැගෙන විත් තිබු බවත් වෙඩි පුහුණුව සිදුවු බව පැවසෙන ස්ථානය දරුවා පෙන්වා ඇතත් එහි මේ වන විට කර ඇති ඉදිකිරිමක් හේතුවෙන් එය සනාථ කර ගැනිම ගැටළු තත්වයක් මතුව ඇති බවත් කියැවේ.

    මෙම දරුවා පවසා ඇත්තේ විවිධ වාහන වලින් පැමිනි පුද්ගලයින් මෙම ස්ථානය පවත්වාගෙන යාම සඳහා පාලනාධිකාරියට විශාල මුදල් දී ඇති බවයි. කෙසේ වෙතත් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ අත් අඩංගුවේ පසුවන හිටපු ඇමති වරයකුගේ සොහොයුරෙකු හා නිතිඥයකු විසින් විසින් මේ පිළිබදව යම් තොරතුරක් දි ඇති බවටද තොරතුරු ලැබෙමින් පවති.

    සහරාන්ගේ අවි ගබඩාවක් පවත්වාගෙන ගිය ස්ථානයක් ලෙස ජනවාරි 16 දින සොයා ගැනුන වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත සිට මෙම කරතිව් ප්‍රදේශය කිලෝ මිටර් 15 කට ආසන්න දුරකින් පිහිටා තිබේ. එසේම මෙම අරාබි පාසල අවට එක් ජන කොටසක් පමනක් වාසය කර ඇති බවටද වාර්තා වෙයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූ කලින්ම එලොව ගිය එකනං ලොකු දෙයක් නැත්තන් ප්‍රභාකරන් වගේ අල්ලාගෙන හිටියනං විසුමක් වෙන්නේ නෑ අපිට :no:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මෙම පාසල 2008 වසරේ ආරම්භ කර ඇති බවත් එය 2018 වසර අවසානය දක්වා පවත්වාගෙන ගොස් ඇති බවද කියයි.

    බොම්බේ ගහපු එක බලපු නැති එකේ වගකීම UNP ඒක හරි. හැබැයි මෙකේ වරද UNP කියල උබ කොහොමද කියන්නේ ? ඔය අරාබි පාසල් / වහාබ්/ හලාල් / සරණාගත තම්බි( ඩබල් ID තිබ්බ) / විල්පත්තු වගේ දේවල් වලට අනුමැතිය දුන්නේ UNP ද අපි නොදන්නා නිසා අහන්නේ ? :nerd:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,158
    25,876
    113
    28
    ලොවෙත් නැති තැනක

    :rofl::rofl:
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    අපිටත් චන්ද්‍රිකා රජය යටතේ අවි පුහුණුව ලබා දුන්නේ නැති උනාට Ideology එක හොඳටම දුන්නා අර ජපන් Kamikaze වගේ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    බොම්බේ ගහපු එක බලපු නැති එකේ වගකීම UNP ඒක හරි. හැබැයි මෙකේ වරද UNP කියල උබ කොහොමද කියන්නේ ? ඔය අරාබි පාසල් / වහාබ්/ හලාල් / සරණාගත තම්බි( ඩබල් ID තිබ්බ) / විල්පත්තු වගේ දේවල් වලට අනුමැතිය දුන්නේ UNP ද අපි නොදන්නා නිසා අහන්නේ ? :nerd:

    එපා බන් ලිදේ දාන්න :rofl: දැන්නං ගෝට ප්‍රසිද්දියේ මුස්ලිම් චන්ද පල්ලෙහාට දාල කතාකරන එක වටිනවා :yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,744
    113
    ඔව් නේද අපිට තාම unp ආන්ඩුව පරද්දල කොන්ද පන තියන නායකයෙක් ගේන්න බැරි වුණා නේද :(
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    බොම්බේ ගහපු එක බලපු නැති එකේ වගකීම UNP ඒක හරි. හැබැයි මෙකේ වරද UNP කියල උබ කොහොමද කියන්නේ ? ඔය අරාබි පාසල් / වහාබ්/ හලාල් / සරණාගත තම්බි( ඩබල් ID තිබ්බ) / විල්පත්තු වගේ දේවල් වලට අනුමැතිය දුන්නේ UNP ද අපි නොදන්නා නිසා අහන්නේ ? :nerd:

    හරි. ඒකට උත්තරයක් දෙන්නං අවන්කවම. 2015ට කලින් බුද්ධි අංශ සහ ලංකාවට එන යන අය ගැන අවබෝධයක් තිබුණා. නමුත් 2015න් පස්සේ රජයේ ප්‍රතිපත්තිය තිබුනේ යුද විරුවන්ට එක එක චෝදනා කරලා බලු කරලා යුද විරෝධී නව ලිබරල් ආකල්පයක් තියන සමනල සමාජයක් හදන එක. මේකට මුන් කරපු එක උපක්‍රමයක් බොරු චෝදනා ගෙනත් ආරක්ෂක අංශ වල නිලධාරියෝ හිරේ දාන එක. කොච්චර අඩු පාඩු තිබුණත් කලින් ආණ්ඩුව එහෙම රට පාවල දෙන එක කරේ නෑ.

    මේක උඹලට පෙන්න ඇති රන්ජන් කොච්චර දඟලනවද කියල මිනිස්සු හිරේ දාගන්න. ඒ වගේම බුදු දහමට කොච්චර අපහාස කළාද කියන එක උඹලට පේන්න ඇති. ඒ ඔක්කොම උන්ගේ දේශපාලන දර්ශනයේ තිබුණු දේවල්. ඒ නිසා තමයි තම්බි කියන කියන එක කරන්න ඉඩ දීල බලන් හිටියේ.
    හැබැයි ඉස්‌ලාම් අන්තවාදය පටන් ගත්තෙ මහින්දගේ කාලේ තමයි. එතකොටත් බදුර්දීන්ලට ඕනේ දේවල් කර ගන්න අවස්ථා හම්බුනා. කැලේ කැපුවා. මම මේ රටේ එක පක්ෂේකටවත් කැමති නෑ , මොකද බලය තියා ගන්න මුන් හැමෝම එක එක සෙල්ලන් දානවා. අදටත් මහා පරිමාණ හොරුන්ට නාම යෝජනා හම්බෙලා තියනවා.
    නමුත් එහෙමයි කියල යූ එන පී වගේ බලය සඳහා මිනිස්සු මැරෙනකන් හිටපු සහ රටේ හමුදාව අපකීර්තියට ලක් කරපු කාලකන්නි හැත්තක් තවත් නෑ . මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි, අපේ ළමයි කොච්චර අනතුරකද ඉන්නේ කියල හිතන එක.

    edit
    උඹල රෙප් කැපුවට මට අවුලක් නෑ. ඒත් මතක තියාගන්න, මේ අන්තවාදය චන්ද්‍රිකා කාලේ ඉඳලම ඔඩු දුවාගෙන ආපු එකක් කියලා. අෂ්රෆ් ලත් කොච්චර ඉල්ලීම් කළාද? මේ චන්ද ක්‍රමේ ඇතුලේ සුළු ජාතීන් උන්ගේ දේවල් ලස්සනට කරනවා. මට මහින්දවත්, රනිල්වත්,අනුරයවත්,ගෝටවත් වැඩක් නෑ . තියන අනතුර එකෙක් හරි තේරුම් ගන්නවනං ඇති.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,009
    1
    57,043
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ගිය දේවල් ගියා. එන්න තියෙන තියෙන අනතුර තමයි ගෝටත් මුස්ලිම් උන්ගෙ අන්තවාදයට ඉඩදෙයිද කියන එක.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    pohottuwa tharsthawadinwa hadanakan ratata aadare yahapalane pol gagaa hitiye ai?
    moda Hamuwa kiwwoth kiyanne gon kathawakne ai e? :rofl:

    මේකා කැරි හම්බයෙක්
    සිංහල නම් දාගෙන සින්හලුන්ව බෙදන්න ආපු සහරාන් ටයිප් එකේම පොන්න හම්බයෙක්
    මූ වගේ උන් ඕන තරම් ඉන්නවා FB එකේ සිංහල නම් වලින් හම්බයන්ට කඩේ යනවා
    අපෙත් මෝඩ සිංහලු උන්ට likes දානවා
     
    • Like
    Reactions: castellain

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,724
    21,716
    113
    ගම මහනුවරයි

    Modayo... pohottuwei thambingei sambande kiyapanko parayo mulin 😂

    Dan pohittuwata wiruddawa matha kiyana okkoma thambida ethakota 😂😂😂 gobba paraya
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හරි. ඒකට උත්තරයක් දෙන්නං අවන්කවම. 2015ට කලින් බුද්ධි අංශ සහ ලංකාවට එන යන අය ගැන අවබෝධයක් තිබුණා. නමුත් 2015න් පස්සේ රජයේ ප්‍රතිපත්තිය තිබුනේ යුද විරුවන්ට එක එක චෝදනා කරලා බලු කරලා යුද විරෝධී නව ලිබරල් ආකල්පයක් තියන සමනල සමාජයක් හදන එක. මේකට මුන් කරපු එක උපක්‍රමයක් බොරු චෝදනා ගෙනත් ආරක්ෂක අංශ වල නිලධාරියෝ හිරේ දාන එක. කොච්චර අඩු පාඩු තිබුණත් කලින් ආණ්ඩුව එහෙම රට පාවල දෙන එක කරේ නෑ.

    මේක උඹලට පෙන්න ඇති රන්ජන් කොච්චර දඟලනවද කියල මිනිස්සු හිරේ දාගන්න. ඒ වගේම බුදු දහමට කොච්චර අපහාස කළාද කියන එක උඹලට පේන්න ඇති. ඒ ඔක්කොම උන්ගේ දේශපාලන දර්ශනයේ තිබුණු දේවල්. ඒ නිසා තමයි තම්බි කියන කියන එක කරන්න ඉඩ දීල බලන් හිටියේ.
    හැබැයි ඉස්‌ලාම් අන්තවාදය පටන් ගත්තෙ මහින්දගේ කාලේ තමයි. එතකොටත් බදුර්දීන්ලට ඕනේ දේවල් කර ගන්න අවස්ථා හම්බුනා. කැලේ කැපුවා. මම මේ රටේ එක පක්ෂේකටවත් කැමති නෑ , මොකද බලය තියා ගන්න මුන් හැමෝම එක එක සෙල්ලන් දානවා. අදටත් මහා පරිමාණ හොරුන්ට නාම යෝජනා හම්බෙලා තියනවා.
    නමුත් එහෙමයි කියල යූ එන පී වගේ බලය සඳහා මිනිස්සු මැරෙනකන් හිටපු සහ රටේ හමුදාව අපකීර්තියට ලක් කරපු කාලකන්නි හැත්තක් තවත් නෑ . මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි, අපේ ළමයි කොච්චර අනතුරකද ඉන්නේ කියල හිතන එක.

    edit
    උඹල රෙප් කැපුවට මට අවුලක් නෑ. ඒත් මතක තියාගන්න, මේ අන්තවාදය චන්ද්‍රිකා කාලේ ඉඳලම ඔඩු දුවාගෙන ආපු එකක් කියලා. අෂ්රෆ් ලත් කොච්චර ඉල්ලීම් කළාද? මේ චන්ද ක්‍රමේ ඇතුලේ සුළු ජාතීන් උන්ගේ දේවල් ලස්සනට කරනවා. මට මහින්දවත්, රනිල්වත්,අනුරයවත්,ගෝටවත් වැඩක් නෑ . තියන අනතුර එකෙක් හරි තේරුම් ගන්නවනං ඇති.[/QUOTE]
    :yes::yes::yes:
     
    • Like
    Reactions: castellain

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,158
    25,876
    113
    28
    ලොවෙත් නැති තැනක
    හරි. ඒකට උත්තරයක් දෙන්නං අවන්කවම. 2015ට කලින් බුද්ධි අංශ සහ ලංකාවට එන යන අය ගැන අවබෝධයක් තිබුණා. නමුත් 2015න් පස්සේ රජයේ ප්‍රතිපත්තිය තිබුනේ යුද විරුවන්ට එක එක චෝදනා කරලා බලු කරලා යුද විරෝධී නව ලිබරල් ආකල්පයක් තියන සමනල සමාජයක් හදන එක. මේකට මුන් කරපු එක උපක්‍රමයක් බොරු චෝදනා ගෙනත් ආරක්ෂක අංශ වල නිලධාරියෝ හිරේ දාන එක. කොච්චර අඩු පාඩු තිබුණත් කලින් ආණ්ඩුව එහෙම රට පාවල දෙන එක කරේ නෑ.

    මේක උඹලට පෙන්න ඇති රන්ජන් කොච්චර දඟලනවද කියල මිනිස්සු හිරේ දාගන්න. ඒ වගේම බුදු දහමට කොච්චර අපහාස කළාද කියන එක උඹලට පේන්න ඇති. ඒ ඔක්කොම උන්ගේ දේශපාලන දර්ශනයේ තිබුණු දේවල්. ඒ නිසා තමයි තම්බි කියන කියන එක කරන්න ඉඩ දීල බලන් හිටියේ.
    හැබැයි ඉස්‌ලාම් අන්තවාදය පටන් ගත්තෙ මහින්දගේ කාලේ තමයි. එතකොටත් බදුර්දීන්ලට ඕනේ දේවල් කර ගන්න අවස්ථා හම්බුනා. කැලේ කැපුවා. මම මේ රටේ එක පක්ෂේකටවත් කැමති නෑ , මොකද බලය තියා ගන්න මුන් හැමෝම එක එක සෙල්ලන් දානවා. අදටත් මහා පරිමාණ හොරුන්ට නාම යෝජනා හම්බෙලා තියනවා.
    නමුත් එහෙමයි කියල යූ එන පී වගේ බලය සඳහා මිනිස්සු මැරෙනකන් හිටපු සහ රටේ හමුදාව අපකීර්තියට ලක් කරපු කාලකන්නි හැත්තක් තවත් නෑ . මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි, අපේ ළමයි කොච්චර අනතුරකද ඉන්නේ කියල හිතන එක.

    edit
    උඹල රෙප් කැපුවට මට අවුලක් නෑ. ඒත් මතක තියාගන්න, මේ අන්තවාදය චන්ද්‍රිකා කාලේ ඉඳලම ඔඩු දුවාගෙන ආපු එකක් කියලා. අෂ්රෆ් ලත් කොච්චර ඉල්ලීම් කළාද? මේ චන්ද ක්‍රමේ ඇතුලේ සුළු ජාතීන් උන්ගේ දේවල් ලස්සනට කරනවා. මට මහින්දවත්, රනිල්වත්,අනුරයවත්,ගෝටවත් වැඩක් නෑ . තියන අනතුර එකෙක් හරි තේරුම් ගන්නවනං ඇති.

    ඔව් අෂ්‍රප් ගේ ඉල්ලිම් අසාමාන්‍යයි කියලා දැනගෙන චන්ද්‍රිකා ශොට් එක දුන්නා. මම හිතන්නේ චන්ද්‍රිකා විතරයි එහෙම තිරණයක් ගත්තේ
     
    • Like
    Reactions: castellain

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Modayo... pohottuwei thambingei sambande kiyapanko parayo mulin 😂

    Dan pohittuwata wiruddawa matha kiyana okkoma thambida ethakota 😂😂😂 gobba paraya

    පොහොට්ටු හම්බ සම්බන්ද මට අදාල නැහැ
    ඒත් ගොඩක් මුස්ලිම් එවුන් සහරාන්ට කෙලින් හෝ වටෙන් කඩේ යනවා කියලා සුවර්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,158
    25,876
    113
    28
    ලොවෙත් නැති තැනක
    මූන් මෙච්චර දෙයක් කරනකං ඇහැ කන පියාගෙන හිටපු කාලකන්නි යූ එන් පී ආණ්ඩුවට තවත් කඩේ යනවද?

    සහරාන් වනාතවිල්ලුව පාසලක දරුවන්ටත් අවි පුහුණුව දීලා
    - ලංකාදීප

    වනාතවිල්ලුවේ පාසලක ඉගෙනුම ලැබු දරුවන්ට සහරාන් ගේ කණ්ඩායම අවි පුහුණුව දී ඇති බව මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ සිටින දරුවකු ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විමර්ශන අරඹා ඇත.

    මෙම පාසල 2008 වසරේ ආරම්භ කර ඇති බවත් එය 2018 වසර අවසානය දක්වා පවත්වාගෙන ගොස් ඇති බවද කියයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල මව්පියන් අහිමි ඉස්ලාම් දරුවන් 35 ත් 40 ත් අතර පිරිසක් මෙහිදී අධ්‍යාපනය ලබා ඇති බවත් කියයි. මෙම පාසලේ අපොස සාමාන්‍ය පෙල දක්වා ඉගෙනුම් කටයුතු සිදුකර ඇති බවත් කියයි.

    මෙම අරාබි පාසල 2019 අප්‍රේල් 21 ප්‍රහාරය මෙහෙය වු අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයේ ශ්‍රී ලංකා නායකයා බවට සැලකෙන සහරාන් විසින් මෙහෙයවා ඇති බවට මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව සනාථ කර ගෙන තිබේ.

    එසේම අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ රඳවා සිටින මෙම අරාබි පාසලේ රැඳී සිටි 14 හැවිරිදි දරුවකු විසින් සිදුකරන ලද පාපොච්චාරණයක් අනුව පැවසෙන්නේ මෙම ආරාබි පාසල තුළ විවිධ වයස් වල දරුවන් රැදි සිටි බවයි. එසේම එහි දරුවන්ට ගිනි අවි යොදා ගනිමින් වෙඩි තැබීමේ පුහුණු විම් දුන් බවද ඇතැම් පුහුණු විම වලදි ඉලක්ක වෙත වෙඩි තැබිමට සිදුවු බවද මෙම දරුවා පවසයි.

    අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මෙම දරුවා ඇතුළු සැකකරුවන් පිරිසක් මෙම ස්ථානයට රැගෙන විත් තිබු බවත් වෙඩි පුහුණුව සිදුවු බව පැවසෙන ස්ථානය දරුවා පෙන්වා ඇතත් එහි මේ වන විට කර ඇති ඉදිකිරිමක් හේතුවෙන් එය සනාථ කර ගැනිම ගැටළු තත්වයක් මතුව ඇති බවත් කියැවේ.

    මෙම දරුවා පවසා ඇත්තේ විවිධ වාහන වලින් පැමිනි පුද්ගලයින් මෙම ස්ථානය පවත්වාගෙන යාම සඳහා පාලනාධිකාරියට විශාල මුදල් දී ඇති බවයි. කෙසේ වෙතත් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ අත් අඩංගුවේ පසුවන හිටපු ඇමති වරයකුගේ සොහොයුරෙකු හා නිතිඥයකු විසින් විසින් මේ පිළිබදව යම් තොරතුරක් දි ඇති බවටද තොරතුරු ලැබෙමින් පවති.

    සහරාන්ගේ අවි ගබඩාවක් පවත්වාගෙන ගිය ස්ථානයක් ලෙස ජනවාරි 16 දින සොයා ගැනුන වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත සිට මෙම කරතිව් ප්‍රදේශය කිලෝ මිටර් 15 කට ආසන්න දුරකින් පිහිටා තිබේ. එසේම මෙම අරාබි පාසල අවට එක් ජන කොටසක් පමනක් වාසය කර ඇති බවටද වාර්තා වෙයි.

    තව පුංචි දෙයක් . මිනිස්සු මැරෙකන් බෝම්බ ගහන්න ඉඩදීපු සිරිසේන එජාපෙයි ලෙඩෙන් කෙලවුනත් කමක් නෑ කියල 19 නොමිනේෂන් ගන්නකන් රට ඇරපු උනුත් අතර ලොකු වෙනසක් නෑ බන්. ඔක්කොම එකම පට්ටියෙ හරක්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,807
    20,336
    113
    හස්තිශෛලපුර
    ඉතින් බන් ත්‍රෙඩ් දදා ඉන්නේ ඇයි.. රනිලා රටෙන් පැනලා ගිහින්ද?

    කුදලන් ගිහින් දාපන්කෝ හිරේ..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,724
    21,716
    113
    ගම මහනුවරයි
    පොහොට්ටු හම්බ සම්බන්ද මට අදාල නැහැ
    ඒත් ගොඩක් මුස්ලිම් එවුන් සහරාන්ට කෙලින් හෝ වටෙන් කඩේ යනවා කියලා සුවර්

    E paraya mata wadak na!!! Mekata hitan kelinma waga kiyanta ona.. eken kiyanne na unp eke hitapu anik parayo ahinsakai kiyala...

    Aruta wiruddawa action ekak ganna ona oya okkotama kali.. eth ehema kale na kelinma pakshe sabapathi