කවුරු හරි මේ විදියට peo tv device එක wireless connect කරලා තියනවද?
දැනට අපි ADSL router එකට කෙලින්ම RJ45 cable එකකින් connect කරනවනේ PeoTV device එක
හිතන්නකෝ අපිට PeoTV device එක වෙන floor එකකට ගෙනියන්න වෙනවා පහල diagram එකේ වගේ. අපිට RJ45 එක floor හරහා ගෙනියන්නේ නැතිව, WiFi extender (or any device) එකකින් වගේ උඩ Wifi එකට connect කරලා ඒක PeoTV device එකට RJ45 cable connect කරලා PeoTV බලන්න පුලුවන්ද? එහෙම කරපු අය ඉන්නවද?
මොකද්ද use කරපු device එක?
https://i.ibb.co/N1sL1hD/img.png
Last edited:
mama lokuwata TV balanne naha 
