Damro computer chair is too high

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන් දම් රෝ එකෙන් computer chair එකක් ගත්තා. http://damro.lk/product/low-back-chair-7/ ඔන්න ඕක තමයි ගත්තේ. මන් මේකෙ ඉඳ අරන් උස පහලටම කරල හැදුවත් හොදට පිටිපස්සට වෙලා වාඩි උනාම කකුල් දෙක හොදට බිම ගෑවෙන්නේ නෑනේ මචන්. මේක තව ටිකක් පහලට කරන්න විදියක් නැද්ද බන්? මන් මීට වඩා ගොඩක් පහලට කරන්න පුලුවන් පුටු දැකලා තියනවා. මේකෙ සමහරවිට මන් දන්නැති විදියක් ඇති. පොඩ්ඩක් මේක අරන් තියන උන් කියපල්ලකෝ

    ප.ලි. උස 5'4

     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,585
    113
    කොට ලයිප්
    උබ ගන්න කලින් ඉද ගෙන බැලුවේ නැද්ද :rofl:
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කොට ලයිප්
    උබ ගන්න කලින් ඉද ගෙන බැලුවේ නැද්ද :rofl:

    වාඩිවෙලා බලල නෙමේද යකෝ ගෙනාවෙ

    මාත් ඒක තමයි කල්පනා කරේ. ගන්නකොට එහෙම අවුලක් තිබ්බේ නෑ වගේ. අපේ ඔෆිස් එකේ පුටුවේ බන් සෑහෙන පාත් කරන්න පුලුවන් නිකන් බිම ඉන්න ගානට. මේ මොඩ්ල් එකේ බැරි ඇයි කියලා බැලුවේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,872
    2
    115,904
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පු‍ටුවෙ යට තියෙන කොටසෙ අවුල ඇත්තෙ..උන්ගෙ ඔය රේන්ජ් එකේම එකම තමා ඇත්තෙ..එකක් ෂුවර් ඔය පු‍ටුව අනිත් ඒවට වඩා උස් කරන්ඩ පුලුවන් ඇති කොට ලයිෆ් නම් කකුල් ගෑවෙන්නෙ නැති අවුලක් වෙනව :(
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    පු‍ටුවෙ යට තියෙන කොටසෙ අවුල ඇත්තෙ..උන්ගෙ ඔය රේන්ජ් එකේම එකම තමා ඇත්තෙ..එකක් ෂුවර් ඔය පු‍ටුව අනිත් ඒවට වඩා උස් කරන්ඩ පුලුවන් ඇති කොට ලයිෆ් නම් කකුල් ගෑවෙන්නෙ නැති අවුලක් වෙනව :(

    ඔව් බන් උස්සන්න නම් පුලුවන් ගොඩක්. මේක මට ගලවලා හදාගන්න බැරිවෙයිද බන්?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,872
    2
    115,904
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් බන් උස්සන්න නම් පුලුවන් ගොඩක්. මේක මට ගලවලා හදාගන්න බැරිවෙයිද බන්?

    පු‍ටුවෙ උඩ කොටසයි රෝද අතර තියෙන යකඩ බාර් එක දිග ඇති,ඕක කොට නම් ගොඩක් පාත් කරන්ඩ පුලුවන් වැඩිය උස් කරන්ඩ බෑ..ඕකයි සීන් එක. :(