Sex Before marriage

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,790
    24,920
    113
    Fantasy
    bandala hikuwath kalin hikuwath ekama hila ne :baffled: onna wena hilak gana ahanawa nan hari waradda gana katha karanna thibba :rofl:

    ඒත් බන් කලින් කරානම් වෙඩින් එක ගන්නකන් guilty බන්.
    හැමෝටම ඉතින් ඕක අදාල නොවෙන්න පුලුවන්. එක එක්කෙනාගෙ අදහස් වෙනස්නේ ඉතින්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113

    ඒත් බන් කලින් කරානම් වෙඩින් එක ගන්නකන් guilty බන්.
    හැමෝටම ඉතින් ඕක අදාල නොවෙන්න පුලුවන්. එක එක්කෙනාගෙ අදහස් වෙනස්නේ ඉතින්

    guilty wenne moko? bande naththan guilty wenna puluwan :P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,774
    113
    Sherwood වගේ තැනක

    ඒත් බන් කලින් කරානම් වෙඩින් එක ගන්නකන් guilty බන්.
    හැමෝටම ඉතින් ඕක අදාල නොවෙන්න පුලුවන්. එක එක්කෙනාගෙ අදහස් වෙනස්නේ ඉතින්

    guilty wenne moko? bande naththan guilty wenna puluwan :P

    අනේ මන්ද බන් ලංකාවේ උන් හිතන විදිහ හෙන අවුල් කියල තේරෙන්න ඕක එළියේ ඉඳලම බලන්න ඕන. ලංකාවේ කන්‍යාභාවය කියන්නේ ගෑනියි මිනිහයි දෙන්නම ඇමක් විදිහට භාවිත කරන දෙයක් වෙලානේ දැන් :sorry: ගෑනි භයයි පෙට්ටිය කඩා ගන්න තමන්ගේ මිනිහ අත ඇරලා ගියොත් වෙන මිනිහෙක් හොයා ගන්න බැරි වෙයි කියල. මිනිහ බයයි ගෑනිගේ පෙට්ටිය කඩන්න , ඌ ඒක කැඩුවොත් ගෑනි පිට යයි කියල :nerd: සෙක්ස් කියන්නේ ආතල් එකක් .. ඒ ආතල් එක හිසරදයක් කරගෙන මුළු ජීවිතේම ස්ට්‍රෙස් පිට ජීවත් වෙලා මැරිලා යනවා .. :sorry:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,790
    24,920
    113
    Fantasy
    මිනිහ බයයි ගෑනිගේ පෙට්ටිය කඩන්න , ඌ ඒක කැඩුවොත් ගෑනි පිට යයි කියල :nerd: .. :sorry:
    මිනිහා මොකෝ බයවෙන්නේ. එහෙනම් ඉතින් බැදලත් පෙට්ටි නොකඩා තමා ඉන්ඩ වෙන්නේ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,826
    24,139
    113
    tracing Geo-location.. ... ...
    ubala kamathi nam karapan koi wele kalath ekai ethakota. Oniwata wada owa gana hithanna epa. Dennagema kamaththen koi wele owa unath awlak na. Hamogenma permission aran anith unta oni welawata karanawata wada dennama katha karagena ubalata oni welawaka karapan. Marenakan thamai okkoma sellam.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,790
    24,920
    113
    Fantasy
    හැබැයි ඉතින් මට හිතෙන විදිහට මෙහෙම පැත්තකුත් තියෙනවා .
    Wedding 1n passe honeymoon ගියා කියාමුකෝ.
    හෙන stress and tired නේ ඉතින් home comming එක ගැන හිතුවම.
    එතකොට ඉතින් නගින්නෙත් නැති වෙයි . එහෙම හිතුවම කලින් sex කරන එකත් හොදයි නිදහසේ.

    බැන්ද කට්ටිය නැද්ද අදහස් දෙන්න මේවා ගැන
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    මම කතාවක් අහලා තියනවා දෙන්නෙක් මැරි කරන්න ඉඳලා කොල්ලා මැරිලා. හත් දවසේ දානේ දවස් වල කෙල්ලට කලන්තෙ දාලා වමනෙ ගිහින්. හිතලා තියෙන්නෙ කොල්ලා මැරුණ දුකට කියලා. ටිකක් කල් ගිහින් දැනගෙන තියෙන්නෙ pregnant කියලා.

    ever heard of something called safe sex?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    We did it before getting married. We knew our families won't care abut the so called "Japanese Flag" after the honeymoon. We used birth controls always, not emergency contraceptive pills which can mess up the menstrual cycle but condoms. We never went for rest houses or so called "Rooms" because there is risk of hidden pin hole cameras. I lived in my own apartment so we went there.

    Some of my relatives knew that we spent times together (nights) before marriage, but who the fuck cares what they think. I'm not encouraging you to do that, It's totally personal choice of both of you guys. Talk with her, don't force her, ask what she think and take correct decision together.

    Good luck
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    අනේ මන්ද බන් ලංකාවේ උන් හිතන විදිහ හෙන අවුල් කියල තේරෙන්න ඕක එළියේ ඉඳලම බලන්න ඕන. ලංකාවේ කන්‍යාභාවය කියන්නේ ගෑනියි මිනිහයි දෙන්නම ඇමක් විදිහට භාවිත කරන දෙයක් වෙලානේ දැන් :sorry: ගෑනි භයයි පෙට්ටිය කඩා ගන්න තමන්ගේ මිනිහ අත ඇරලා ගියොත් වෙන මිනිහෙක් හොයා ගන්න බැරි වෙයි කියල. මිනිහ බයයි ගෑනිගේ පෙට්ටිය කඩන්න , ඌ ඒක කැඩුවොත් ගෑනි පිට යයි කියල :nerd: සෙක්ස් කියන්නේ ආතල් එකක් .. ඒ ආතල් එක හිසරදයක් කරගෙන මුළු ජීවිතේම ස්ට්‍රෙස් පිට ජීවත් වෙලා මැරිලා යනවා .. :sorry:

    It's a personal choice - as long as you can be completely honest with your partner.

    If you want to have premartial sex, you need to make sure that you're honest about it with later partners in life. Applies equally to both men and women.
    Don't see anything wrong with what the thread owner has stated unless they don't end up marrying and lie about it to later partners. Personal choices have to be respected whether it involves one expecting their life partner to be a virgin or ones right to have sex before marriage. :cool:
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    උබලා දෙන්නාට මැරි කරන්න තව ගොඩක් කල් නැත්නම් පොඩ්ඩක් ඉවසගෙන ඉදපන්..
    මොකද හොරාට ගිහින් සෙක්ස් කරනවාට වඩා....
    දෙන්නා මැරි හරලා හනිමුන් එකට ඕවා තියගන්න එක මාර වටිනවා දෙන්නගෙම පළමු රැය අමතක නොවෙන අත්දැකීමක් වෙයි..

    ඒ අත්දැකීම හැමෝටම ලබාගන්න බෑ..
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,427
    6,067
    113
    KAY.gif
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උබලා දෙන්නාට මැරි කරන්න තව ගොඩක් කල් නැත්නම් පොඩ්ඩක් ඉවසගෙන ඉදපන්..
    මොකද හොරාට ගිහින් සෙක්ස් කරනවාට වඩා....
    දෙන්නා මැරි හරලා හනිමුන් එකට ඕවා තියගන්න එක මාර වටිනවා දෙන්නගෙම පළමු රැය අමතක නොවෙන අත්දැකීමක් වෙයි..

    ඒ අත්දැකීම හැමෝටම ලබාගන්න බෑ..

    පරිස්සමින් ඉන්න කොරෝන හැදෙන්න පුලුවන්
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    හැබැයි ඉතින් මට හිතෙන විදිහට මෙහෙම පැත්තකුත් තියෙනවා .
    Wedding 1n passe honeymoon ගියා කියාමුකෝ.
    හෙන stress and tired නේ ඉතින් home comming එක ගැන හිතුවම.
    එතකොට ඉතින් නගින්නෙත් නැති වෙයි . එහෙම හිතුවම කලින් sex කරන එකත් හොදයි නිදහසේ.

    බැන්ද කට්ටිය නැද්ද අදහස් දෙන්න මේවා ගැන

    menna mekamai bn math hithuwe. :rolleyes: any way wedime june wala :baffled:
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    අනේ මන්ද බන් ලංකාවේ උන් හිතන විදිහ හෙන අවුල් කියල තේරෙන්න ඕක එළියේ ඉඳලම බලන්න ඕන. ලංකාවේ කන්‍යාභාවය කියන්නේ ගෑනියි මිනිහයි දෙන්නම ඇමක් විදිහට භාවිත කරන දෙයක් වෙලානේ දැන් :sorry: ගෑනි භයයි පෙට්ටිය කඩා ගන්න තමන්ගේ මිනිහ අත ඇරලා ගියොත් වෙන මිනිහෙක් හොයා ගන්න බැරි වෙයි කියල. මිනිහ බයයි ගෑනිගේ පෙට්ටිය කඩන්න , ඌ ඒක කැඩුවොත් ගෑනි පිට යයි කියල :nerd: සෙක්ස් කියන්නේ ආතල් එකක් .. ඒ ආතල් එක හිසරදයක් කරගෙන මුළු ජීවිතේම ස්ට්‍රෙස් පිට ජීවත් වෙලා මැරිලා යනවා .. :sorry:

    :yes::yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Marry karanna kalin sex karapan..but ubala strictly kellage ahawal eka gena balanawa nam, soft sex karapan..eka kadannama oni nane...

    .. anyway, kalin kara kiyala wenasak na ubala love couple ekak nam...1 st night ekata tiyabganna...