දෑවැද්ද

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දෑවැද්දෙන් ගොඩ ගියපු උන් ඉන්නවද?:rolleyes:
    බදින්න ඉන්න කෙල්ලගෙන් බොලාට මොනාද ලෑබෙන්න තියෙන්නෙ. :rolleyes:
    බැදපු අයට මොනාද දෑවැද්දට ලැබුණෙ. බැන්දට පස්සෙ ලැබුනද, නැත්තන් නැන්දා මාමා මැරෙනකන් බලන් ඉන්න වෙනවද?
    දැන් උබලා මට පියො ලව් ගැන උගන්නන්න එපා, දැනගන්න අහන්නෙ.

    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    yakooo awanka kellek beda ganin..dara wate yana geniyek ekka deweddak lebunata wedak ne ban..dewedi nethiwa awanka kellek bedapan..ubala lebena manasika nidahasama ethi diyunu wenna

    දැන් උබ එහෙම දියුණු උනාද
    ජොබ් එකක් නොකර බිස්නස් කරලා මන්ත්ලි ඉන්කම් එක 3lks වත් තියෙනවද?
    අනික සල්ලි තියන හැම කෙල්ලම වටෙ යන්නෙත් නෑ බන්, උබට ඉන්න කෙල්ල උනත් උබත් එක්ක සෙට් වෙන්න කලින් සල්ලි නැති අවන්ක කොල්ලො කීයකට බෑ කියන්න ඇතිද :rolleyes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    yakooo awanka kellek beda ganin..dara wate yana geniyek ekka deweddak lebunata wedak ne ban..dewedi nethiwa awanka kellek bedapan..ubala lebena manasika nidahasama ethi diyunu wenna

    hari dan oya awanka kama kohomada balaganne.
    Davadda nam physical deyak nisa balaganna negotiate karaganna puluwn eth
    awanka kama kohomada hoyaganne.:D:D
     
    sewana

    Junior member
  • Mar 30, 2010
    37
    6
    8
    දෑවැද්ද කෙසෙ වෙතත් අවංක කෙල්ලෝ නම් නැ ලොවෙත් සල්ලි වලට කෙ⁣නෙක්ගේ පෙනුමට ඔකුන් පට්ට කෑදරයි බං කෙල්ලෝ නම් විශ්වාස කරන්න එපා එන්නා පැන්නා සිටියාම ප්‍රශ්න අඩුයි
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    මහ පොන්න වැඩ බං ඕවා..කොන්දක් තියෙන පිරිමියෙක් කවදාවත් සල්ලි නිසා ගෑණු ගන්නෙ නෑ..උඹල අතරයි ගෑණුන්ව අරාබියට වැඩකාරකමට යවන උන් අතරයි වෙනසක් නෑ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දෑවැද්ද කෙසෙ වෙතත් අවංක කෙල්ලෝ නම් නැ ලොවෙත් සල්ලි වලට කෙ⁣නෙක්ගේ පෙනුමට ඔකුන් පට්ට කෑදරයි බං කෙල්ලෝ නම් විශ්වාස කරන්න එපා එන්නා පැන්නා සිටියාම ප්‍රශ්න අඩුයි
    ඔව්..
    ඕකුන් ඔය දෙන්නම එකතුවෙලා ගෙයක් හදමු, වාහනයක් ගමු කිවට සෙට් කරගන්නෙ උන්ට සෙට් කරගන්න පුලුවන් හොදම එකාව:lol:
    මහ පොන්න වැඩ බං ඕවා..කොන්දක් තියෙන පිරිමියෙක් කවදාවත් සල්ලි නිසා ගෑණු ගන්නෙ නෑ..උඹල අතරයි ගෑණුන්ව අරාබියට වැඩකාරකමට යවන උන් අතරයි වෙනසක් නෑ..

    ඇයි ඩො, කෙල්ලගෙ සල්ලිනෙ. කොටි ගානක් දෙපලක් තියෙනවනම් , කෙල්ලත් සැපෙ බදින එකත් සැපෙ. අරාබියෙ යන උන් වගෙ දුක් විදින්නෙ නෑනෙ.
    උබටනම් දෑවැද්දට හම්බෙලා තියෙන්නෙ නැන්දම්මා වගෙ පෙන විදියට :lol:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    දැන් උබ එහෙම දියුණු උනාද
    ජොබ් එකක් නොකර බිස්නස් කරලා මන්ත්ලි ඉන්කම් එක 3lks වත් තියෙනවද?
    අනික සල්ලි තියන හැම කෙල්ලම වටෙ යන්නෙත් නෑ බන්, උබට ඉන්න කෙල්ල උනත් උබත් එක්ක සෙට් වෙන්න කලින් සල්ලි නැති අවන්ක කොල්ලො කීයකට බෑ කියන්න ඇතිද :rolleyes:

    ubata terum gnna be sahodaraya..jiwitheta prashna awama thamai dewedda kiyana de value eka binduwatama wetenne..
    but man dannawa mage wayasata sehenna diyunu wela kiyala.wechcha dewal ekka