මගේ PC එකේ Run කරන්න පුළුවන් Game මොනවද? මාත් මේ ගැන හොයන කොට තමා මේක Set වුණේ
මෙන්න Site එක
www.systemrequirementslab.com
මේකෙන් පොඩි සොෆ්ට්වරේ එකක් දෙයි දා ගන්න. එක දාලා run කරාම අපේ PC එකේ Details ටික මේකෙන් Auto ගන්නවා. ඊට පස්සේ
https://www.systemrequirementslab.com/my-computer-details
එකට යන්න. එකේ තියෙනවා අපේ විස්තර වැටිලා
ඊට පස්සේ ඔයාට ගහන්න ඕනේ Game එක Search කරලා බලන්න ගන්න පුලුවන්ද කියලා.
Game Buy කරන්න අමාරු අයට මේකෙන් Free Download කර ගන්න පුළුවන් games. Full Speed එනවා