What are games can Play my PC

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,311
    1,526
    113
    32
    Earth-Cj025
    මගේ PC එකේ Run කරන්න පුළුවන් Game මොනවද? මාත් මේ ගැන හොයන කොට තමා මේක Set වුණේ

    මෙන්න Site එක
    www.systemrequirementslab.com

    මේකෙන් පොඩි සොෆ්ට්වරේ එකක් දෙයි දා ගන්න. එක දාලා run කරාම අපේ PC එකේ Details ටික මේකෙන් Auto ගන්නවා. ඊට පස්සේ

    https://www.systemrequirementslab.com/my-computer-details


    එකට යන්න. එකේ තියෙනවා අපේ විස්තර වැටිලා ;)

    1.png


    ඊට පස්සේ ඔයාට ගහන්න ඕනේ Game එක Search කරලා බලන්න ගන්න පුලුවන්ද කියලා.


    2.png


    3.png


    Game Buy කරන්න අමාරු අයට මේකෙන් Free Download කර ගන්න පුළුවන් games. Full Speed එනවා :yes:

     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Oka lap ekk nisa aniwa youtube video tynw oya GPU eke test krpu. ewa balala idea ekk gnin. site walin balala hoyanna amarui

    menna me wage ewa