Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    EWrpt4bXgAYT__Y
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    matanam 600 nawattuwath athi machan
    mage rate minissu tika ehema hari beraganna tibbanam

    eth ubala nam 60000k unath awulak naha kiyay :) passe americawe eeta wada haduna kiyay :P

    ලෝකේ දිය්නුම රටට සාපේක්ශව අපේ ක්‍රමය හොදයි කියන එක තමයි හරිම තර්කය, කුහක හු ඇන් පි කාරයන්ට ඒව දරාගන්ඩ බැරි උනා කියල අපි මක්ක කරන්ඩද..:lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,197
    72,373
    113
    මාලඹේ
    matanam 600 nawattuwath athi machan
    mage rate minissu tika ehema hari beraganna tibbanam

    eth ubala nam 60000k unath awulak naha kiyay :)

    මේක වයිරස් එකක් මචං . අපිට හිතෙන හිතෙන විදියට මේක පාලනය කරන්න බැහැ . 100 න් නාවත් වන්න ගිහිං 7000 ට ගියපු රටවලුත් තියෙනවා . අපිට කොරෝනා වයිරසය යෙන් බලපෑමක් නැහැ කියලා මිලියනය පන්නපු රටවලුත් තියෙනවා . මේක මේක අපිට හිතෙන විදියට පාලනය කරන්න බැහැ කියන එක තේරුම් ගන්නම අපේ රටේ එවුන්ට අමාරුයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මගේ නම් මතය අනුව ප්‍රචාරණය දීම හරි බන්, දැන් සමහරු කියනව ගේට්ටුවෙ නිරෝධායනය වෙන ගෙදරක් කියන කොලේ අලවන්ඩත් එපාලු, මම නම් ඒකට එකග නැ කොහොමද සමාජය දැන ගන්නෙ, ඒවත් නැතුව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක වයිරස් එකක් මචං . අපිට හිතෙන හිතෙන විදියට මේක පාලනය කරන්න බැහැ . 100 න් නාවත් වන්න ගිහිං 7000 ට ගියපු රටවලුත් තියෙනවා . අපිට කොරෝනා වයිරසය යෙන් බලපෑමක් නැහැ කියලා මිලියනය පන්නපු රටවලුත් තියෙනවා . මේක මේක අපිට හිතෙන විදියට පාලනය කරන්න බැහැ කියන එක තේරුම් ගන්නම අපේ රටේ එවුන්ට අමාරුයි

    ඔය හු ඇන් පි කාරයට 600 මදි වෙලා ඉන්නෙ, අසාධිතයො උන්නට මරණ මදි හොදටම , හු ඇන් පි කරයන්ඩ ඔනෙ වෙලා තියෙන්නෙ මරණ ඒකයි ඔය වේදනාව..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේක වයිරස් එකක් මචං . අපිට හිතෙන හිතෙන විදියට මේක පාලනය කරන්න බැහැ . 100 න් නාවත් වන්න ගිහිං 7000 ට ගියපු රටවලුත් තියෙනවා . අපිට කොරෝනා වයිරසය යෙන් බලපෑමක් නැහැ කියලා මිලියනය පන්නපු රටවලුත් තියෙනවා . මේක මේක අපිට හිතෙන විදියට පාලනය කරන්න බැහැ කියන එක තේරුම් ගන්නම අපේ රටේ එවුන්ට අමාරුයි

    මිනිස්සුන්ගේ විනයයි...tests tests & tests ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හු ඇන් පි කාරයො මාරු, ලොල් හැමදාම ඔහොම එනව කනව යනව. :lol::lol::lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,983
    113
    උබල ඔය කියන අර්තෙන් අච්චු ගැහුවෙ නැ, ඒත් රජයේ අවස්තාවලට සාමන්ය ක්‍රමයට හැමදාම සල්ලි අච්චු ගහනව ඒක සරල දෙයක්, බිල්ලො මවාගෙන දගලන්ඩ දෙයක් නැ..

    මේ අර්ථෙන් ගහද්දි සල්ලි වෙන පාටක් ද? :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,197
    72,373
    113
    මාලඹේ
    China ada idala USD eka use wenne na. Stock market walin USD ayi karala.

    කතාව කොහෙද බන් තියෙනෙන් දැක්කෙ නැනෙ..

    නැහැ එකේ China වල USD අයින් කරනවා කියලා නැහැ . පොදු මුදල් ඒකකයට ආසියාව යනවා කියලා තියෙන්නේ. . Sorry බං
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,197
    72,373
    113
    මාලඹේ
    මාහා ආර්තික ඔස්තාර් Edward Kenway ගෙ ටින්කිරි ආර්තික විග්‍රහය ඔබත් අදම දැන ගන්න :lol:

    ඔන්න ඉතින් ලංකාවේ මිනිහෙක්ට ගොඩ යන්න දෙන්නේ නැති හැටියක් :shocked::shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැහැ එකේ China වල USD අයින් කරනවා කියලා නැහැ . පොදු මුදල් ඒකකයට ආසියාව යනවා කියලා තියෙන්නේ. . Sorry බං

    ඒක බන්දුල ගුණවර්ධනගෙ පුද්ගලික මතයක්නෙ මචන් ..

    මම මේ බැලුවෙ චීනෙට පිස්සු හැදුනෙ කොහොමද කියල එහෙම වෙන්නෙ විදිහක් නැ දැම්මම..ඒකට තව කල් තියෙනව..:yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,983
    113
    ඔන්න ඉතින් ලංකාවේ මිනිහෙක්ට ගොඩ යන්න දෙන්නේ නැති හැටියක් :shocked::shocked::shocked:

    මාහා ආර්තික ඔස්තාර් Edward Kenway ගෙ ටින්කිරි ආර්තික විග්‍රහය ඔබත් අදම දැන ගන්න :lol:

    උඹල දෙන්නට දුන්න ගෙදර වැඩ කරාද? economics වලට සිංහලෙන් කියන නම හොයා ගත්තද? :rofl::rofl::rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔන්න ඉතින් ලංකාවේ මිනිහෙක්ට ගොඩ යන්න දෙන්නේ නැති හැටියක් :shocked::shocked::shocked:

    ගොඩ යන එක සන්තොසයි ගොන් බුරු කතා කියලා ටින්කිරි ගා ගන්න එක තමයි ගැලපෙන් නැත්තෙ
     
    Status
    Not open for further replies.