matanam 600 nawattuwath athi machan
mage rate minissu tika ehema hari beraganna tibbanam
eth ubala nam 60000k unath awulak naha kiyaypasse americawe eeta wada haduna kiyay
![]()

matanam 600 nawattuwath athi machan
mage rate minissu tika ehema hari beraganna tibbanam
eth ubala nam 60000k unath awulak naha kiyay![]()
මේක වයිරස් එකක් මචං . අපිට හිතෙන හිතෙන විදියට මේක පාලනය කරන්න බැහැ . 100 න් නාවත් වන්න ගිහිං 7000 ට ගියපු රටවලුත් තියෙනවා . අපිට කොරෝනා වයිරසය යෙන් බලපෑමක් නැහැ කියලා මිලියනය පන්නපු රටවලුත් තියෙනවා . මේක මේක අපිට හිතෙන විදියට පාලනය කරන්න බැහැ කියන එක තේරුම් ගන්නම අපේ රටේ එවුන්ට අමාරුයි

China ada idala USD eka use wenne na. Stock market walin USD ayi karala.
Lankawath RMB walata yavida danne na USD atha hariala.
Monawada bn dan me loke wenne? Hitha ganna ba wena dewal.
http://nethnews.lk/article/76711
උබල ඔය කියන අර්තෙන් අච්චු ගැහුවෙ නැ, ඒත් රජයේ අවස්තාවලට සාමන්ය ක්රමයට හැමදාම සල්ලි අච්චු ගහනව ඒක සරල දෙයක්, බිල්ලො මවාගෙන දගලන්ඩ දෙයක් නැ..
නෙත් news
මේ අර්ථෙන් ගහද්දි සල්ලි වෙන පාටක් ද?

China ada idala USD eka use wenne na. Stock market walin USD ayi karala.
කතාව කොහෙද බන් තියෙනෙන් දැක්කෙ නැනෙ..
මාහා ආර්තික ඔස්තාර් Edward Kenway ගෙ ටින්කිරි ආර්තික විග්රහය ඔබත් අදම දැන ගන්න![]()

නැහැ එකේ China වල USD අයින් කරනවා කියලා නැහැ . පොදු මුදල් ඒකකයට ආසියාව යනවා කියලා තියෙන්නේ. . Sorry බං
China ada idala USD eka use wenne na. Stock market walin USD ayi karala.
කතාව කොහෙද බන් තියෙනෙන් දැක්කෙ නැනෙ..
ඔන්න ඉතින් ලංකාවේ මිනිහෙක්ට ගොඩ යන්න දෙන්නේ නැති හැටියක්![]()