Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Bandula kiyanne wena ekak machan.
    Menna USD aiy karana post eka china wala.

    https://mp.weixin.qq.com/s/dvRX9p3MTT2UN10wmi9VJw

    පිස්සු නොදා ඉදපන් බන් එහෙම දෙයක් වෙලා නැ, පිලිගන්ඩ පුලුවන් සෝස් එකක් දාපන් ,CNN වගේ නිකා ඉදි ඔහොම උනා නම් :lol::lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,200
    72,376
    113
    මාලඹේ

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹල දෙන්නට දුන්න ගෙදර වැඩ කරාද? economics වලට සිංහලෙන් කියන නම හොයා ගත්තද? :rofl::rofl::rofl:

    මාහා බැන්කුවෙ අදිපති ඉකොමස් කරපු එකෙක් මාහා ආර්තික ඔස්තාර් Edward Kenway බොකගෙ ටින්කිරි ආර්තික විග්‍රහය :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,983
    113
    ගොඩ යන එක සන්තොසයි ගොන් බුරු කතා කියලා ටින්කිරි ගා ගන්න එක තමයි ගැලපෙන් නැත්තෙ

    economics කියන්නේ ඉකොමස් කියල හිතන් ඉන්න එකෙක් නේද කියන්නේ? :rofl:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,786
    16,899
    113
    Kottawa
    20200430_132517.jpg

    denna puluwannam hodai :)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,200
    72,376
    113
    මාලඹේ
    ගොඩ යන එක සන්තොසයි ගොන් බුරු කතා කියලා ටින්කිරි ගා ගන්න එක තමයි ගැලපෙන් නැත්තෙ

    පොඩ්ඩක් ඌට අාර්ථික විග්‍රහය කරන්න දීපන් බං . ඊට පස්සේ බලමු ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙන්න පුළුවන් පෝස්ට් එක මොකක් ද කියලා :angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    USD අයින් කරනවා කියලා මේ Article එකේ නැහැනේ . මේකේ තියෙන්නේ China Digital currency එකක් introduce කරලා දෙනවා කියලා නේද මචං

    :yes::yes: චීනට පිස්සු නැ USD හලන්ඩ...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,983
    113
    මාහා බැන්කුවෙ අදිපති ඉකොමස් කරපු එකෙක් මාහා ආර්තික ඔස්තාර් Edward Kenway බොකගෙ ටින්කිරි ආර්තික විග්‍රහය :lol:

    economics කියල ලියන්න තියා කියවන්න වත් අකුරු දන්නේ නැති උඹට මොන economics ද :lol:. සක්විති රණසිංහගේ වීඩියෝ ටික වත් බලල ඉංග්‍රීසි ටිකක් ඉගන ගනින් :rofl::rofl::rofl:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    USD අයින් කරනවා කියලා මේ Article එකේ නැහැනේ . මේකේ තියෙන්නේ China Digital currency එකක් introduce කරලා දෙනවා කියලා නේද මචං

    Source kiyapak thibuna machan. Check google.
    Meka china 2019 di karanna idala thiyenawa dan me trump karaya pissu natana nisa china me decision eka ganna hadanne Stock market walain USD peg aiy karala. Fake wennath puluwan news eka.

    Godak google eke thiyenawa.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    economics කියන්නේ ඉකොමස් කියල හිතන් ඉන්න එකෙක් නේද කියන්නේ? :rofl:

    තව විග්‍රහ කරන්න බැරිද ලන්කාවෙ මාහා බැන්කු අදිපති ඉකොමස් කරපු හැටි උබට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද Edward Kenway බොක ගෙ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,983
    113
    පොඩ්ඩක් ඌට අාර්ථික විග්‍රහය කරන්න දීපන් බං . ඊට පස්සේ බලමු ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙන්න පුළුවන් පෝස්ට් එක මොකක් ද කියලා :angry::angry::angry::angry:

    උඹ නම් අව්ලක් නෑ :yes: කොහොමත් ඉංග්‍රීසි අව්ල් එකානේ :)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,983
    113
    තව විග්‍රහ කරන්න බැරිද ලන්කාවෙ මාහා බැන්කු අදිපති ඉකොමස් කරපු හැටි උබට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද Edward Kenway බොක ගෙ

    economics කියන්නේ e-commerce කියල හිතාගෙන ඉන්න උඹද ලැජ්ජාව ගැන කතා කරන්නේ? :rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මර්වින්ගෙ ඔය කතාව බොහොම ප්‍රසිද්ද එකක් :lol::lol: ප්‍රවිත්‍රගෙ කතාවක් මම දන්නෙ නැ දාපන් එතකොට බලමු ඒක..:yes::yes:

    ට්‍රම්ප් ඉන්නවද නැද්ද අදාල වෙන්නෙ නැ, අදාල වෙන්නෙ එච්චර දියුනු රටකට කෙලවීම 60000+ මැරිල අද වෙද්දි, ඒ අතින් හොදයිනෙ අපි කුහක් වෙන්ඩ දෙයක් නැ පවිත්‍රා වැඩක් කරනව උබලගෙ උන්න රාජිතයට වඩා නම්..:yes::yes:

    කාවත් බේරෙන්ඩ හරි සුදු හුණු ගාන්ඩ හරි දෙයක් වෙලා නැනෙ ඇත්ත ඇති සැටියෙන් ලකාවෙ මිනිස්සු දන්නව අමුතුවෙන් පුම්බන්ඩ කිසීම දෙයක් නැ..:cool::cool:

    trump innawada nedda adala wenne nahalu :lol:
    yako rataka janadipathi kenek innawada nadda adala nattam gota sir adala nahane

    uba pawithra akkawa settle karanna gihin ape gota sir ge namat kanawa :P

    americawa na gatta ekata minissunta trump ta baninawa
    lankawa ekthara durakata nagatta , api ekata pavithra ta baniddi ubata awul :rolleyes:

    uba mulin sajith pavithra gen ahana video eka hoyala balapan, e welawe kelinma kiyanawa ehema baya wenna deyak naha, lankawata ena hamoma nirodanaya karana eka practical naha kiyala

    ehama health minister kiwwama 600 hadena eka ahanna deyakda?

    uba 600 kiyapu gaman americawa kiyanawa. jeppo awith vietnam pennanawa. apita ekekgenwath wedak naha apita ape minissu beraganna oni :) wena ratakin deyak balala igenaganna deyak tiyanawa igena gannawa. fail unu ratawal diha balala api hodai kiyala hitha hadaganne natiwa

    poddak hoyala balapan, me weddi lankawata ena garment wala orders kiyak dan Vietnam plant walata harawanawada kiyala . pavithrage parliament ekath hoyala balapan

    මේක වයිරස් එකක් මචං . අපිට හිතෙන හිතෙන විදියට මේක පාලනය කරන්න බැහැ . 100 න් නාවත් වන්න ගිහිං 7000 ට ගියපු රටවලුත් තියෙනවා . අපිට කොරෝනා වයිරසය යෙන් බලපෑමක් නැහැ කියලා මිලියනය පන්නපු රටවලුත් තියෙනවා . මේක මේක අපිට හිතෙන විදියට පාලනය කරන්න බැහැ කියන එක තේරුම් ගන්නම අපේ රටේ එවුන්ට අමාරුයි

    ehema apita hitena widiyata palanaya karanna bari nisa nemeida lockdown karanna airport wahanna wage dewal karanna kiyanne minissu :rolleyes:

    thawa chanda karanna epa kiyanneth apita ehema predict karanna bari nisa neda?

    eka parata april 20 okkoma open karanna haduwe ayi?

    uba welawakata kiyanawa okkoma hari dan control kiyala welawakata kiyanawa ehama baha kiyala :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,200
    72,376
    113
    මාලඹේ
    Source kiyapak thibuna machan. Check google.
    Meka china 2019 di karanna idala thiyenawa dan me trump karaya pissu natana nisa china me decision eka ganna hadanne Stock market walain USD peg aiy karala. Fake wennath puluwan news eka.

    Godak google eke thiyenawa.

    Links තියෙනවද මචං ?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    economics කියල ලියන්න තියා කියවන්න වත් අකුරු දන්නේ නැති උඹට මොන economics ද :lol:. සක්විති රණසිංහගේ වීඩියෝ ටික වත් බලල ඉංග්‍රීසි ටිකක් ඉගන ගනින් :rofl::rofl::rofl:

    උබ සක්විති රණසිංහගේ වීඩියෝ බලලද ඉන්ග්‍රිසි ඉගෙන ගත්තෙ ලැජ්ජයි ඉතින් උබලා ටින්කිරි ගා ගාන්න එක ආහාන්න දෙයක්ද, ලන්කාවෙ මාහා බැන්කු අදිපති ඉකොමස් කරෙ අයියො සල්ලි
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,983
    113
    උබ සක්විති රණසිංහගේ වීඩියෝ බලලද ඉන්ග්‍රිසි ඉගෙන ගත්තෙ ලැජ්ජයි ඉතින් උබලා ටින්කිරි ගා ගාන්න එක ආහාන්න දෙයක්ද, ලන්කාවෙ මාහා බැන්කු අදිපති ඉකොමස් කරෙ අයියො සල්ලි

    උඹ දැන් රෙවුන බව නොදැන දඟලනවා නෙවෙයිනේ පුටා :lol: ඉතින් ඇයි උත්තර දෙන්න බය? economics කියන්නේ ඉකොමස් වලටද?:rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,200
    72,376
    113
    මාලඹේ
    trump innawada nedda adala wenne nahalu :lol:
    yako rataka janadipathi kenek innawada nadda adala nattam gota sir adala nahane

    uba pawithra akkawa settle karanna gihin ape gota sir ge namat kanawa :P

    americawa na gatta ekata minissunta trump ta baninawa
    lankawa ekthara durakata nagatta , api ekata pavithra ta baniddi ubata awul :rolleyes:

    uba mulin sajith pavithra gen ahana video eka hoyala balapan, e welawe kelinma kiyanawa ehema baya wenna deyak naha, lankawata ena hamoma nirodanaya karana eka practical naha kiyala

    ehama health minister kiwwama 600 hadena eka ahanna deyakda?

    uba 600 kiyapu gaman americawa kiyanawa. jeppo awith vietnam pennanawa. apita ekekgenwath wedak naha apita ape minissu beraganna oni :) wena ratakin deyak balala igenaganna deyak tiyanawa igena gannawa. fail unu ratawal diha balala api hodai kiyala hitha hadaganne natiwa

    poddak hoyala balapan, me weddi lankawata ena garment wala orders kiyak dan Vietnam plant walata harawanawada kiyala . pavithrage parliament ekath hoyala balapan

    ehema apita hitena widiyata palanaya karanna bari nisa nemeida lockdown karanna airport wahanna wage dewal karanna kiyanne minissu :rolleyes:

    thawa chanda karanna epa kiyanneth apita ehema predict karanna bari nisa neda?

    eka parata april 20 okkoma open karanna haduwe ayi?

    uba welawakata kiyanawa okkoma hari dan control kiyala welawakata kiyanawa ehama baha kiyala :lol:

    ඉතින් ඕක තමා ලෝකේ ගොඩක් රටවල් වලට තියෙන ප්‍රශ්නේ . කොරෝනා ව්‍යාප්තිය predict කරන්න බැහැ . අප්‍රේල් 20 ඒ වෙලාවේ තිබ්බ තත්වේ අනුවනේ කිව්වේ. ඒත් දැන් තත්වේ වෙනස් උනා රට Open කරන දිනේ කල් දැම්ම . ඉතින් දැන් මොකද කියපන්කෝ අප්‍රේල් 20 එල්ලිලා වැල ලෙන්න හදන්නේ . වෙන දවසක් දීලා එදාට අරින්න තිබිලා ලෙඩ්ඩු වැඩි උනොත් ආයේ කල් දායි . ලෝකේ කොහෙත් මෙහෙම තමා කරන්නේ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    economics කියන්නේ e-commerce කියල හිතාගෙන ඉන්න උඹද ලැජ්ජාව ගැන කතා කරන්නේ? :rofl:

    දැන් එහෙමවත් කියපන්, ලැජ්ජයි ඔක්කොම දැන ගත්තා ආර්තික විග්‍රහය කරලා ටින්කිරි ගා ගත්ත හැටි උබ බන්දුල ගුනවර්දනලගෙ ගෙදරද වැඩ පට්ට චාටර්
     
    Status
    Not open for further replies.