marriage eke wena point ekedi salli wedi ekkenata authority eke wedi kiyela kiwwe...godak welawata oka tamai wenne.. minihage arthika mattema pahala nan godak welawata uta balla wage tamai inne wenna (ehema nathuwath nemei)..dowry eke balaagena bandina eke weredi namuth girl ge paththen aniwaren denna one tiyena hetiyata...(kellage authority level eke wedi keranna)
දෑවැද්ද ගත්තා හරි නැතා බැන්දට පස්සෙ ගොඩක් උන් ඉන්නෙ ගෑනි කියන විදියට, නැත්තන් ප්‍රශ්න
)










.සමහර දෙමව් පියො නම් ඉතින් ජීවිත් බුක්තිය තියාගෙන දෙන්නේ. එහෙම ඔනොත් ඉතින් නැන්දම්මාවයි ,මාමන්ඩිවයි ශේප් එකේ බලාගන්න වෙනවා අවසානේ වෙනකම් ..හී..හී