දෑවැද්ද

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    marriage eke wena point ekedi salli wedi ekkenata authority eke wedi kiyela kiwwe...godak welawata oka tamai wenne.. minihage arthika mattema pahala nan godak welawata uta balla wage tamai inne wenna (ehema nathuwath nemei)..dowry eke balaagena bandina eke weredi namuth girl ge paththen aniwaren denna one tiyena hetiyata...(kellage authority level eke wedi keranna :cool:)

    දෑවැද්ද ගත්තා හරි නැතා බැන්දට පස්සෙ ගොඩක් උන් ඉන්නෙ ගෑනි කියන විදියට, නැත්තන් ප්‍රශ්න
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    දෑවැද්ද ගත්තා හරි නැතා බැන්දට පස්සෙ ගොඩක් උන් ඉන්නෙ ගෑනි කියන විදියට, නැත්තන් ප්‍රශ්න

    definitely not :lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලයිට් බිල ගෙවන්නද දෑවැද්දක් හොයන්නෙ :rofl:

    නෑ
    මම නං කැමති වත්තෙ එක කොණක ඉඳන් අනික් කොණට පයිං යන්න පැය භාගයක්වත් යන තරං විශාල පොල් කොස් කජු ජම්බු පේර සියඹල මාර මදටිය වගේ සද්ධන්ත ගස් පිරිච්ච කැලෑවක් වගේ ලොකූ ඉඩමක් එකක් බැඳල දවස් දෙක තුනක්වත් ඉන්නැතුව මැරිල යන මනමාලියෙක් හම්බවෙනවනං :D

    එතකොට හම්බවෙන කැලෑව මැද්දෙ ගෙයක් හදාගෙන පරිසරේ සුන්දරත්වය විඳ විඳ ඉතුරු ටික කාලෙ ජීවත් වෙලා මටත් එයා වගේම මැරිල ගියෑකි :)

    :rolleyes:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මේකයි උඹ හිතන විදිහනේ ඔය ඒක මට වෙනස් කරන්න බෑ ඒක උඹේ ජානවලින් අාපු දේ..මම කිව්වෙ මේකෙදි මම ඉන්න මතය..නැන්දම්ම විතරක් නෙමෙයි මාමණ්ඩි ඵක්ක උනත් මට ගෑණියෙක් හම්බ උනොත් මට ඒ හැමෝටම කන්න බොන්න දෙන්න පුළුවන් අාර්ථික මට්ටමක ඉන්නෙ.ඒක නිසා අවුලක් නෑ.

    සල්ලි දීල වෙඩිමත් අරන් තව ගෑනියෙක්ටයි පවුලකටයි පුක ඉරාගෙන වියදම් කරන එකද බං පිරිමිකම.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,916
    67,177
    113
    Issara pawulaka genu ipadunama.dakke pawak widiyata.ekai okoma liyala dila gedarin elawanne puluwan ekekta kara gahaganna kiyala.indiawe ehema genu ipadunama maranawa.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලී මොලක් දාන්නද යන්නෙ ඔයා :rolleyes:

    ලයිට් බිල හදන්න කියාදුන්න කියල ඔහොම රිද්දගන්න ඕනෙ නෑ හරක් පැටියෝ :P
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    සල්ලි දීල වෙඩිමත් අරන් තව ගෑනියෙක්ටයි පවුලකටයි පුක ඉරාගෙන වියදම් කරන එකද බං පිරිමිකම.

    groomge pathen godak welawata homecoming eka ganne,godak welawata uge gedara catering karala,salli thiyana ekeknum wedding eka wagema gani homecoming eka

    bridege paththen ne bn wedding ekata okkoma wage wiyadam karanne,ehemath karala thawa dawaddakuth denna oneda bn

    anika kohomada kiyapan bandata passe ganige pawla pita un wenne,unuth ube family ekama thama,ganige amma thatha ubeth amma thatha

    ubala wage narrow minded unta gaanu denne mokada kiyapan
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඔව් බදිද්දි ගැනිගේ ගෙදරින් දැවැද්දක් දෙනවානම් දැවැද්ද ගන්න ඕනා. පිරිමි කමට ලැජ්ජාවක් වත් පොන්නයෙක්වත් වේනනේ නැ දැවැද්ද ගත්තා කියලා. නමුත් පොන්නයෙක් වෙන්නේ පාසික්කාඩුවෙක් වගේ දැවැද්ද බලාගෙනම කසාද බැන්දොත්. එහෙම කුපාඩියෙක් වෙන්න එපා

    දැවැද්ද පිටුපස ලොකු සංස්කෘතික චාරිත්‍රයක් තියනවා. සල්ලි වටිනාකමකට වඩා. අපේ තියෙන විවාහා චාරිත්‍රය අනුව ගැනි මිනිහාගේ ගෙදර පදිංචියට යනවා. ගෙදරක තාත්තා කෙනෙක් දුවව දිලා කැමැත්තෙන්ම සල්ලි දෙන්නේ මිනිහාගේ ගෙදර ගිහිල්ලා ඒ කෙල්ලට ජිවත් වෙන්න සුදුසු මුල් ප්‍රග්ධනය දෙන එක. තෝ මෙහෛට ආවේ අත වන වන කියන කතාව නැද්දම්මගෙන් අහගන්න එක නැති කරන්න. තොපි මහා රැඩිකල් උණ දාගෙන දැවැදි ප්‍රතික්ෂේප කරනවා ඇති. නමුත් උබාගේ අම්මලා අප්පලා තාම ඉන්නේ ඒ පරන සංස්කෘතියේ හොදේ. ගැනිව දිග එනවානම් එකි අල්මාරියක් ඇදක් හරි ඇන්න එනවානම්, ඒක අරන් එන්න දිපන්. මොකද එක ඒකිගෙම මනසට පෞර්ශයට හොදයි.

    දුවෙක් දෙනකොට හැම අම්මෙක් තාත්තෙක්ම පොඩිකාලේ ඉදන්ම මේ ගැන හිතලා තියෙන්නේ. සල්ලි චුට්ටක් වත් නැති එදාවේල කන පවුලක වුනත් තාත්තෙක් දුවෙක් ඉන්වානම් දිග යන දවසට දෙන්න රන් මාලයක් ගන්න හරි ට්‍රයි කරනවා. සමාජ‍ෙට බැහැලා බලපං ඇතත් ඒකයි. එහෙම වත් හිතිමක් නැති පවුලකින් උබ ගැනියෙක් ගන්නවා කියන්නේ ඒ පවුලට ඇත්තටම මොකක්හරි අවුලක් තියනවා. තමන්ගේ දුවගේ අනාගතය ගැනවත් සිතන්නැති පවුලක්. උබලාම හිතපං එහෙම පවුලකින් දිගයක් ගන්නවාද කියලා? (ලගදි ව්‍යසනයක් ඇබැද්දියක් අනතුරක් ලෙඩක් වෙලා හෝ දෙමාපියෝ මැරුනු පවුල් අතැරපං)
    උබලා හිතන මුදලේ වටිනාකමට වඩා දෙයක් දැවැදි කතාවේ තියනවා. ඒකතාම උබලාට තේරිලා නැත්තම් දැන්ම බදින්න හිතන්න එපා. නමුත් දැවැදි බලන් බදින වේස පොන්නයෙක් වෙන්නත් එපා


     
    • Like
    Reactions: dayt0na

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    පළවෙනියටම කියන්න වෙන්නේ මෙක මේ "දෑවැද්ද" කියල කැටගරි කරලා දෙන රටවල් කීපය අතරින් ලංකාවත් එකක්.කොහොමත් බටහිර රටවල උනත් දෙමව් පියන් ඉතිරිකරගත්තු දෙයක් තියෙනවානම් බොහොවිට එක අවසනයේ දරුවන්ට තමයි. හැබැයි එරට වල නොකා නොබී ලෙව කාගෙන පරම්පරා ගානකට පොදිගහ ගන්න ගතිය අඩුයි. ඒනිසා ලැබෙන මුදලින් හොදට එන්ජෝයි කරලා ජීවත් වෙනවා.:cool::cool::cool:



    කලින් කිව්වා වගෙ දෙමව්පියන්ගේ දේ අවසනයේ ලමයටනේ. හැබැයි ඉතින් කොටසක් ඉන්නවා පරම් පරාවෙන් එන දෙපල උරුම උන / ගොඩ නගාගත්ත ව්‍යාපාර දේපල තියෙන. ඔය බණ කියන අයයලා එකෙක්වත් නැහැ එහෙම එකක් වාසනාවට සෙට් උනොත්. වැඩේ කියන්නේ ඊටපස්සේ ඒ අයියලා රගන්නේ තමුන්ගේ දෙවල් වගේ.:sorry::nerd:

    තව කොටසක් ඉන්නවා දෙමව්පියො ඉතුරුකරගන්නේ නැතුව ( උදා - කුලියට ඉදලා ,සමාජේ වැදගත් විදිහට )දරුවන්ට හොදට වියදම් කරලා උගන්නලා සමාජේ තැනකට ගෙනත් ස්ව උත්සාහයෙන් හොද වැටුපකට යන්න පුලුවන් හිදිහට ගෑණු ලමයිව හදපු. :yes::yes:

    ඉතින් ගෑණුලමයගෙ පැත්ත්නෙ හරි පිරිමි ල්ළ්මයගේ පැත්තෙන් හරි දේපලක් ධනයක් ලැබෙනවා නම් ඒක ඉතින් වාසනාව:cool::love:.සමහර දෙමව් පියො නම් ඉතින් ජීවිත් බුක්තිය තියාගෙන දෙන්නේ. එහෙම ඔනොත් ඉතින් නැන්දම්මාවයි ,මාමන්ඩිවයි ශේප් එකේ බලාගන්න වෙනවා අවසානේ වෙනකම් ..හී..හී:sorry::sorry:

    මමනම් හිතන්නේ ඉගනගත්තු ගෑණුළමයෙක්:love: හෝ මේ දෙකේ සන්කලනයක්:love::love: (ඉගන ගෙනත් තියෙනවා /යම්කිසි දායදයකුත් ලැබෙනවා) බදින එක හොද ආයොජනයක්:cool: ,සල්ලි විත්‍රක් තියෙන ගොන් බදින ගහක් කරගහනවටා වඩා :rolleyes::rolleyes:. (තමුන්ගෙ හිත හදාගන්න මවා ගත්තු කාථා ඇති - වටේ ගිහින් නැහැ/ ගමේ හැදිලා තියෙන්නේ / හරි අවන්කයි / දෙමව්පියො පරිස්සම් කරලා තියෙන්නේ ) :lol::lol::lol::lol:


    සැ.යු- අවංක සත්‍යප්‍රෙම බෘන්ගරාජයෝ ඉන්නවා ඔවා කිසිම දෙයක් නොබලා ඩුප්පත් කෙල්ලව බැදලා, කෙල්ලගේ පවුලත් හොදට බලාගෙන එ කෙල්ල ඉන්න ගමටත් පුලුවන්නම් කන්න දීගෙන වසන පිරිමි දරුවො.. එගොල්ලන්ට ඉතින් ජයෙන් ජය. :yes::yes:

    මේකත් කියන්න එපැයි. තව කොටසක් ඉන්නවා තමනුත් හොද ස්ථාවරයක නැතුව දෑවැද්දක් මම හොයන්නේ නැහැ.ඔයාගේ ආදරේ විතරයි මට වටින්නේ කියලා නැව් ටෝක් දීලා.දැන් බැදලා නැවෙන් බැහැලැ මූදේ ගිලින්න ඔන්න මෙන්න එත් අපරාදේ මුන් මට සත පහක දෙයක් දුන්නේ නැහැ නේ කියලා ලත වෙවී එත තාමත් සමාජෙට මිදි තිත්ත නිසා කන්නේ නැහැ කියලා පොරටෝක් දෙන කස්ටියක් (හැබැයි ඉතින් දුන්නොත් නොගෙනම ඉදියි අපේ අයියලා :lol::lol:
    ) . එගොල්ලන්ට ඉතින් දුක තමා රන්ජනී:(:lol::lol:
    yes..........
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    දෑවැද්දෙන් ගොඩ ගියපු උන් ඉන්නවද?:rolleyes:
    බදින්න ඉන්න කෙල්ලගෙන් බොලාට මොනාද ලෑබෙන්න තියෙන්නෙ. :rolleyes:
    බැදපු අයට මොනාද දෑවැද්දට ලැබුණෙ. බැන්දට පස්සෙ ලැබුනද, නැත්තන් නැන්දා මාමා මැරෙනකන් බලන් ඉන්න වෙනවද?
    දැන් උබලා මට පියො ලව් ගැන උගන්නන්න එපා, දැනගන්න අහන්නෙ.


    marry kalama wife ge un car ekk aran dunna. mageth wahane tibba. but un kiwa aluth wahane aparade mage eka vikunaa eka use karnna kiyla. but mn ehema kale na. mage eka tiygatta. tka dawasak awuruddak vtara yaddi wife gei magei randuwak wele wife kiwa eyage wahane gana kathawak. eda idan wahane garage eke. :lol::lol: man yanne mage car eke dan hama detama. arunge kimata mage eka vikunuwanm kohomada edawas wala? onna ohomai minissu.

    aa thawa deyk. marry kalama wife ge idamak tynwa. eke gee hadala denwa kiwa.:lol::lol: eth mn owa illanna giye na. mata geyak tiynwa. mn marry karala eee gedra hitye. ape ammalath ekka. eeth ape wifeta inna ba. wadak palak karn na. ape gedra unwa maronawa wada aran. ape ammalath mukuth nokiya karbagena innawa.

    passe aith randuwak athi una.wife gei magei prashnekata, unge maha ewun hota danna awith. itin mn edama wifewa gedra yawwa. yawala kiwa mage prashna walta un hota danwanm, ubata mehe inna barinam, ublage ammala denawa kiwa gee hadagena itapasse waren math ekka digatama inna onennm kiyla.

    dan un gee hadanna patan gatta.:lol::lol:


    [B]samahara weleta oya dowry kiyana ewa thibilath ba nathiwath ba bn... [/B]