Ubata nangi kenk innawa ne kasada bandawanna ekaiy ne ohoma
ne ban akkek hitiye..ape ammala thaththala hodata igennuwa..but salli tiyanawa..api kawruwath adatath deweddak hoyanna yanne ne..kellekata nam hodama dewedda ban igana gaththa eka..deweddak hambuna kiyala hithapan..but geni ekka inna be..anika dewedda hambuwenne genita misak ubata newi..devorce unama genith ne deweddath ne..deweddak balan badinna epa ban
..උෟ දවසක් මොනාද ගන්න ඒ පැත්තෙ(පලාතෙ නම කියන්න බෑ.
) තියෙන හොඳම හාර්ඩ්වෙයාර් ඵකට ගිය දවසක පට්ටම ලස්සණ කෙල්ලෙක් ඉන්නවලු කැෂියර් පුටුවෙ ඉඳගෙන.කෙල්ලට වයස 17ක් වගේ..මූ ඉතිං රබර් අැහැ දාල ඒකිත් මූට සෙට් වගේලු මූ ටිකක් හැන්ඩිය.ඒකි හාර්ඩ්වෙයාර් ඵකේ අයිතිකාරයගෙ දෙවනි දුව.මූ කොහොමහරි ඒකිව සෙට් කරගත්ත..මූ ඒකිට පෙන්නුවෙ මූත් සල්ලි කාරයෙක් කියල..ඒකිගෙ තාත්තට පට්ට සල්ලි.ගෙවල්,ඉඩම්,ටවුන් ඵකේම බිල්ඩින් දෙකක් තියෙනව රෙන්ට් කරල හාර්ඩ්වෙයාර් ඵක අැරෙන්න..ෆාමසි ඵකකුත් තියෙනව.මූ කාර් සේල් ඵකේ තිබ්බ හොඳම වාහන දෙක තුනක් අරන් ඒකිට පෙන්න පෙන්න ලව් ඵක අරන් ගියා.ඒකි මියුසියස් ගියෙ.කොහොමහරි දවසක් මේකි උෟත් ඵක්ක ඉන්නව ඒකිගෙ තාත්තට අතේ මාට්ටු උනා.ඊට පස්සෙ ඒකි ගෙදරටම හිර උනා..ඒකිට පවුලෙන්ම හිටියෙ අක්ක කෙනෙක් විතරයි..ඵයත් බැඳල.අරූ මේකිට ලව් කරේ මේකිට සල්ලි තියෙන නිසා..ඒක උෟ ඒ දවස් වල අපිටම කිව්ව..කොහොමහරි මූ ඵ්කිව ගෙදරින් පැන්නුවා.අෑත පැත්තක යාළුවෙක්ගෙ ගේක හැංගිල ඉඳල කෙල්ලට අවුරුදු 18 පිරිල මාසෙකින් ඒකිව බැන්ඳ..බැඳල මාස දෙකයි මේකි Pregnant උනා..ඒක තමා අරූගෙ plan B ඵක..උෟ හිතුවෙ ළමයෙක් දීල ගෙදර යැව්වහම වැඩේ හරි කියල.ඒකිගෙ අම්ම තාත්ත ශේප් කරගන්න පුළුවන් කියල.ළමය ඉපදිල මාස 5න් උෟ ගෑණි ඵක්ක ගෑණිගෙ ගෙදර ගියා.ඒ උනාට ගෑණිට ගේට්ටුවෙන් මෙහාට ඵන්න ඵපා කියල ඒකිගෙ තාත්ත..ඒ විතරක්.නෙමෙයි ප්‍රාණ බුක්තිය.තියන් අර තිබ්බ ඔක්කොම දේපල ඒකිගෙ අක්කට ලියල දීල.
නංගිට හුලං.අරූ ළමයි තුන් දෙනෙක් හදල ඒ ළමයින්ට පරිප්පුයි බතුයි කව කව ඉන්නව.ගෙදරත් නිතරම වලි.අරූ ගංජ ගහ ගහ අහස දිහා බලන් හූල්ලනව..මේව කියෝල උඹලවත් හැදියල්ල.අනුන්ගෙ දේපල,සල්ලි බලන් ඉන්නෙ නැතුව පුළුවන් හැටියට මහන්සි වෙලා තමන්ටම කියල පොඩි ගෙයක් හරි හදා ගනිල්ල.ඵතකොට හූල්ල හූල්ල ඉන්න වෙන්නෙ නෑ.... 

. එක්කො කෙරෙනව
, නැත්තම් නැහැ





