Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    95411479_2820956071524463_2617825529469861888_n.jpg
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Yesterday Cases Breakdown

    Total - 16

    9 - Navy
    1 - Quarantine Center
    1 - Close contact of Dabare Mawatha
    5 - Quarantine Center - Suduwella


    Recoveries - 15




    2020-04-30_4.png
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,046
    1
    57,085
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පසුගිය මාර්තු 11 වැනි දා ශ්‍රී ලාංකික පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වීමෙන් පසු අද දක්වා සියලු කොරෝනා ආසාදිතයන් නිර්මාණය වී ඇත්තේ ප‍්‍රධාන පොකුරු 31කින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

    රාජ්‍ය බුද්ධි සේවා විසින් සිදුකරනු අතර සුවිශේෂී මෙහෙයුම් හේතුවෙන් මෙම පොකුරු 31 ම සියලු ආශ‍්‍රීතයන් සොයාගෙන අවසන් යයි ද ඔහු පැවසීය.

    මෙම සියලු පොකුරුවලින් දැනට ක්‍රියාකාරී ව තිබෙන්නේ පොකුරු 04 පමණක් බවත් ඉතිරි 27 අකර්මණ්‍ය වී ඇති බවත් ඔහු සදහන් කලේය.

    දැනට ක‍්‍රියාකාරී තත්වයේ තිබෙන පොකුණු 04න් 03ක් අක්‍රිය වෙමින් පවතින බවත් අවසාන වශයෙන් මෙරට දැනට සක්‍රීය තත්වයේ ඇත්තේ එකම එක පොකුරක් පමණක් යැයිද ඔහු පැවසුවේය.


    එක පොකුරක් නම් මොකටද රටටම ඇඳිරිනීතිය දාගෙන නටන්නෙ. වැල්බයිලා තමයි කියවන්නෙ:shocked:
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    එක පොකුරක් නම් මොකටද රටටම ඇඳිරිනීතිය දාගෙන නටන්නෙ. වැල්බයිලා තමයි කියවන්නෙ:shocked:

    eka pokurak newei ban pokuru 4k tiyenawa.
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Swedish town uses chicken manure to help stop spread of coronavirus

    A town in southern Sweden has turned to a traditional source to try to prevent the coronavirus spreading during an annual festive event on Thursday - chicken manure.

    The university town of Lund began spreading chicken droppings in its central park to put off would-be revellers who would usually come on April 30 to celebrate Walpurgis Night.

    The occasion, marking the shift away from dark, chilly winter days towards brighter spring and summer days, is typically celebrated with picnics, parties and bonfires across the country, and regularly attracts thousands of students.

    "This is a park where usually 30,000 people gather, but with COVID-19 this is now unthinkable," the town's mayor, Philip Sandberg, told Reuters. "We don't want Lund to become an epicentre for the spread of the disease."

    Sweden has taken a softer approach than many other countries to preventing the spread of the respiratory disease that the coronavirus can cause, asking rather than ordering people to maintain social distancing.

    In line with this policy, authorities have requested people avoid gathering for this year's Walpurgis Night, but have not banned festivities.


    Source
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    A third of hospitalized Covid-19 patients die in the UK, study shows :shocked::shocked:

    A large-scale new pre-print study has found that a third of coronavirus patients admitted to UK hospitals die, and fewer than half of those put on ventilators survive.

    The study, called ISARIC4C and led by researchers from the University of Edinburgh, University of Liverpool, and Imperial College London, analyzed data from 16,749 Covid-19 patients in 166 UK hospitals between February 6 and April 18. It found that 49% were discharged, 33% died and 17% continued to receive care at date of reporting.

    The study also showed that of patients put on a ventilator, 53% died, 20% were discharged, and 27% remained in the hospital.

    Researchers also found that, along with underlying issues such as lung, heart and kidney disease that are already known to worsen outcomes, being male or obese were also significant factors associated with Covid-19 deaths in UK hospitals.

    This could be because obese people have a reduced lung function and potentially more inflammation in the fatty tissue under the skin and around internal organs, which could contribute to a possibly life-threatening overreaction of the body's immune system, researchers said.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States


    කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 665ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ඊයේ (30) දිනයේදී වාර්තා වන කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 16ක් වනවා.

    මෙලෙස වාර්තා වන කොරෝනා රෝගීන් ගෙන් 09 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටින සෙබළුන් වනවා.

    මිට අමතරව ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් නිරෝධායනය සඳහා යොමු කළ පුද්ගලයින් අතරෙන් තවත් 06 දෙනෙක් කොරෝනා ආසාධිතයින් බවට වාර්තා වී ඇත.

    එමෙන්ම නාරාහේන්පිට, දාබරේ මාවතේදී වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගියා සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයෙක්ටද කොරෝනා වෛරසය වැලදී ඇති බව තහවුරු වී තිබෙනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා ඇතුළු (එජාප) ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදි (30) දින අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

    නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු ඔහුගේ සමිපතම හිතවතුන් හත් දෙනෙකු ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ සංචාරක හෝටලයක නිරොධාන රෙගුලාසි උල්ලංඝනය කරමින් අධික ලෙස රා පානය කර මුදල් ඔට්ටුවට සුදු ක්‍රිඩා කරමින් සිටින බවට හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වටවල සහ ගිනිගත්හේන පොලිස් ස්ථාන වල නිලධාරින් එකාබද්ධව වැටලිමක් සිදු කර සැකකරුවන් අටදෙනා අත්අඩංගුවට ගෙන ඇත.



    වැටලිම සිදු කරන අවස්තාවේ මුදල් ඔට්ටුවට සුදු ක්‍රිඩා කිරිමට භාවිතා කල මුදල් රු හැට දෙදහසක් , රා බෝතල් කිහිපයක් සහ සභාපතිවරයාගේ අධි සුපෝගභෝගි පුද්ගලික ජිප් රථයක් සහ ඔහුගේ හිතවතුන් පැමිණි සුපෝගභෝගි මොටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇත.

    වැටලිම සිදු කරන අවස්තාවේ සැකකරුවන් කිහිප දෙනෙකු පලා ගිය බවත්, එම සැකකරුවන්ද අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක් දියත් කර ඇති බවයි හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටියේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සංචාරක හෝටලයේ මුරකරුද වන අතර , සෙසු සැකකරුවන් නාවලපිටිය , නෝටන්බ්‍රිජ් කලවැල්දෙණිය , සහ හැටන් ප්‍රදේශ වල පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් (01) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා ඇතුළු (එජාප) ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදි (30) දින අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

    නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු ඔහුගේ සමිපතම හිතවතුන් හත් දෙනෙකු ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ සංචාරක හෝටලයක නිරොධාන රෙගුලාසි උල්ලංඝනය කරමින් අධික ලෙස රා පානය කර මුදල් ඔට්ටුවට සුදු ක්‍රිඩා කරමින් සිටින බවට හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වටවල සහ ගිනිගත්හේන පොලිස් ස්ථාන වල නිලධාරින් එකාබද්ධව වැටලිමක් සිදු කර සැකකරුවන් අටදෙනා අත්අඩංගුවට ගෙන ඇත.



    වැටලිම සිදු කරන අවස්තාවේ මුදල් ඔට්ටුවට සුදු ක්‍රිඩා කිරිමට භාවිතා කල මුදල් රු හැට දෙදහසක් , රා බෝතල් කිහිපයක් සහ සභාපතිවරයාගේ අධි සුපෝගභෝගි පුද්ගලික ජිප් රථයක් සහ ඔහුගේ හිතවතුන් පැමිණි සුපෝගභෝගි මොටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇත.

    වැටලිම සිදු කරන අවස්තාවේ සැකකරුවන් කිහිප දෙනෙකු පලා ගිය බවත්, එම සැකකරුවන්ද අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක් දියත් කර ඇති බවයි හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටියේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සංචාරක හෝටලයේ මුරකරුද වන අතර , සෙසු සැකකරුවන් නාවලපිටිය , නෝටන්බ්‍රිජ් කලවැල්දෙණිය , සහ හැටන් ප්‍රදේශ වල පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් (01) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

    රා :love::love::love:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රුසියානු අග්‍රාමාත්‍ය Mikhail Mishustin හට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

    ජනාධිපති ව්ලැදීමීර් පුටින් සමග වීඩියෝ සාකච්ජාවකට එක්වෙමින් රුසියානු අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

    ඒ අනුව තමන් ස්වයං නිරෝධායනය වීමේ නියෝගයන් අනුව කටයුතු කරන බව පැවසූ අගමැතිවරයා එම කාල සීමාව තෙක් වැඩබලන අගමැතිවරයෙක් පත් කරන ලෙස රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිට ඇත.

    වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට යලි විවෘත කළ හැකි දිනයක් සම්බන්ධයෙන් නිවැරදි දිනයක් ප්‍රකාශ කිරිමට නොහැකි බවටද මීට දින දෙකකට ඉහතදී පැවති සාකච්ජාවකට එක් වෙමින් රුසියානු අගමැතිවරයා ප්‍රකාශ කර සිටියා.

    මේ වන විට රුසියාවෙන් කොරෝනා රෝගීන් ලක්ෂයක් ඉක්මවා වාර්තා වන අතර මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1,073ක් වනවා.
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    හෙළයෙක්;25361102 said:
    226 X (20~100) = 4520 ~ 22600

    :sorry::sorry: All of them found after 2~14 days. It mean those close contacts also should have some close contacts

    Ne bn sir qwe 159 kiyalane
     
    Status
    Not open for further replies.