Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රා රා රා බොම්බියේ මුවා වෙයන් මල්ලියේ //
    ජපං මැන්ඩලින් නද කර //
    පොලිිසිය එයි හන්දියේ...

    රා කට්ටක් තියා තල් ගහක්, පොල් ගහක් දැක්ක කාලයක් මතකනෑ....:sorry:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පසුගිය මාර්තු 11 වැනි දා ශ්‍රී ලාංකික පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වීමෙන් පසු අද දක්වා සියලු කොරෝනා ආසාදිතයන් නිර්මාණය වී ඇත්තේ ප‍්‍රධාන පොකුරු 31කින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

    රාජ්‍ය බුද්ධි සේවා විසින් සිදුකරනු අතර සුවිශේෂී මෙහෙයුම් හේතුවෙන් මෙම පොකුරු 31 ම සියලු ආශ‍්‍රීතයන් සොයාගෙන අවසන් යයි ද ඔහු පැවසීය.

    මෙම සියලු පොකුරුවලින් දැනට ක්‍රියාකාරී ව තිබෙන්නේ පොකුරු 04 පමණක් බවත් ඉතිරි 27 අකර්මණ්‍ය වී ඇති බවත් ඔහු සදහන් කලේය.

    දැනට ක‍්‍රියාකාරී තත්වයේ තිබෙන පොකුණු 04න් 03ක් අක්‍රිය වෙමින් පවතින බවත් අවසාන වශයෙන් මෙරට දැනට සක්‍රීය තත්වයේ ඇත්තේ එකම එක පොකුරක් පමණක් යැයිද ඔහු පැවසුවේය.
    😜😜😜
    එකම එක පොකුරක්.. ❤️ ❤️ ❤️
    එකම එක වරක් ආදරේ යි කියන්න
    කොලඹ දුම්රියෙන් අද රැ ගම රට එන්න
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Yesterday Cases Breakdown

    Total - 16

    9 - Navy
    1 - Quarantine Center
    1 - Close contact of Dabare Mawatha
    5 - Quarantine Center - Suduwella

    Recoveries - 15

    2020-04-30_4.png

    16 infect wela 15k recover una kiyanne loku deyak. not a bad day

    puluwan tharam hold karana eka hodai
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    වෙසක් පහු වෙනකම් ගෙදර ඉන්න සූදානම් වෙන්න!
    අපිට සදුදට රට අරින්න පුලුවන් වෙයිද සෞඛ්‍යය අධ්‍යක්ෂ ජනරාල්තුමනි?
    මට හරියටම 100% කියන්න අමාරුයි !
    ඒත් මම හිතනව මේ තත්වය වෙසක් හරහා යයි කියල
    දෙරණ අරුණ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වෙසක් පහු වෙනකම් ගෙදර ඉන්න සූදානම් වෙන්න!
    අපිට සදුදට රට අරින්න පුලුවන් වෙයිද සෞඛ්‍යය අධ්‍යක්ෂ ජනරාල්තුමනි?
    මට හරියටම 100% කියන්න අමාරුයි !
    ඒත් මම හිතනව මේ තත්වය වෙසක් හරහා යයි කියල
    දෙරණ අරුණ

    :sorry::sorry::sorry:

    Ado ehema baa...4 wenida arinna oni...:(:(:(
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඕක උනේ Covid හින්ද නෙමෙයි ..... :no:

    ඔව්, ඒ හින්දම නොවෙන්න පුළුවන්, විද්‍යාඥයොත් ස්ථිර කරලා නෑ ඒක නිසාමයි කියලා. :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කොවිඩ්19 ගැන බුද්ධි අංශ වාර්තාවක් එළියට!

    කොවිඩ්19 පිලිබඳ නිවැරදි සංඛ්‍යා දත්ත සහ එය පැතිරීම ගැන අතිශය නිවැරදි බුද්ධි අංශ වාර්තාවක් හෙට නිකුත් කෙරෙනවා.
    සියලුම රූපවාහිනී නාළිකා ඔස්සේ මෙය රටට හෙළි කිරීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.
    මෙය රාජ්‍ය බුද්ධි ඒකකය විසින් සකස් කළ අපක්ෂපාතී වාර්තාවක් බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ .
    එම වාර්තාව හෙට උදේ 10 සිට පැයක් සියලු රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශය කෙරෙනවා.

    http://sinhala.newswire.lk/2020/05/01/int/
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    therune naa ban:confused::confused::confused:

    this

    කොවිඩ්19 ගැන බුද්ධි අංශ වාර්තාවක් එළියට!

    කොවිඩ්19 පිලිබඳ නිවැරදි සංඛ්‍යා දත්ත සහ එය පැතිරීම ගැන අතිශය නිවැරදි බුද්ධි අංශ වාර්තාවක් හෙට නිකුත් කෙරෙනවා.
    සියලුම රූපවාහිනී නාළිකා ඔස්සේ මෙය රටට හෙළි කිරීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.
    මෙය රාජ්‍ය බුද්ධි ඒකකය විසින් සකස් කළ අපක්ෂපාතී වාර්තාවක් බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ .
    එම වාර්තාව හෙට උදේ 10 සිට පැයක් සියලු රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශය කෙරෙනවා.

    http://sinhala.newswire.lk/2020/05/01/int/
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,811
    20,347
    113
    හස්තිශෛලපුර

    මෙය රාජ්‍ය බුද්ධි ඒකකය විසින් සකස් කළ අපක්ෂපාතී වාර්තාවක් බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ

    රාජ්‍ය බුද්දි එක්කයෙන් කලා නම් අපක්ශපාති කියලා වෙනම කියන්න ඕනද? :shocked::shocked::shocked:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මෙය රාජ්‍ය බුද්ධි ඒකකය විසින් සකස් කළ අපක්ෂපාතී වාර්තාවක් බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ

    රාජ්‍ය බුද්දි එක්කයෙන් කලා නම් අපක්ශපාති කියලා වෙනම කියන්න ඕනද? :shocked::shocked::shocked:

    dan podda podda politikko enna epeine chande langa nisa :)

    me effort eka lead kale shavendra, hari nam e manussaya tamai owa karanna oni
     
    Status
    Not open for further replies.