Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හු ඇන් පි කාරන්ට රිදෙන්ඩමයි දැම්මෙ :yes::yes::lol:

    korona%2Basaditha%2Bsebalu.jpg

    කොරෝනා අසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කරන ලද සියලුම හමුදා නිලධාරීන් හොඳ තත්ත්වයක සිටින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.

    ඔවුන් කිසිවෙකුට කිසිදු සංකූලතාවයක් නැති බවත් ඇය පවසයි.

    එමෙන්ම කිසිදු රෝගියෙකු මේ වන විටත් දැඩි සත්කාර ඒකකවල රදවා නැති බවත් ඇය කියා සිටියාය.

    මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති හමුවකදී ද සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ හමුදා සෙබළුන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක ඇති නිසා ඔවුන් කෝරෝනා ආසාදනයට හොඳින් ප්‍රතිචාර දක්වමින් සිටින බවයි....kk.

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon

    ලොකු දෙයක්,,, ගෙවල් වල ඉන්න බෝ වෙච්ච අම්මා තාත්තල තමයි පවු
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    හු ඇන් පි කාරන්ට රිදෙන්ඩමයි දැම්මෙ :yes::yes::lol:

    korona%2Basaditha%2Bsebalu.jpg

    කොරෝනා අසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කරන ලද සියලුම හමුදා නිලධාරීන් හොඳ තත්ත්වයක සිටින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.

    ඔවුන් කිසිවෙකුට කිසිදු සංකූලතාවයක් නැති බවත් ඇය පවසයි.

    එමෙන්ම කිසිදු රෝගියෙකු මේ වන විටත් දැඩි සත්කාර ඒකකවල රදවා නැති බවත් ඇය කියා සිටියාය.

    මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති හමුවකදී ද සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ හමුදා සෙබළුන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක ඇති නිසා ඔවුන් කෝරෝනා ආසාදනයට හොඳින් ප්‍රතිචාර දක්වමින් සිටින බවයි.

    ගම්පහ වික්‍රමාරච්චි එකෙ ආයුර්වෙද බෙහෙත් දෙනවා බන්. watch from 7.00

    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඊයේ (01) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගීන් 25 දෙනා ගෙන් 18 දෙනෙක් වැලිසර පිහිටි නාවික හමුදා කඳවුරේ සෙබළුන් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

    මිට අමතරව කොරෝනා ආසාධනය වූ නාවික හමුදාවේ සාමාජිකයින් ලඟින් ඇසුරු කළ පුද්ගලයින් 05 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරුව ඇතැයි යුධ හමුදාපතිවරයා කියා සිටියා.

    මෙම පුද්ගලයින් 05 දෙනා ගෙන් සිව්දෙනෙක් එකම පවුලේ සාමාජිකයින් බවද හමුදාපතිවරයා අනාවරණය කර සිටියා.

    එමෙන්ම නාච්චකුඩා හි පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කොට සිටි මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයෙකුටද කොරෝනා වෛරසය වැලදී ඇති බව හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

    මේ අතර ඊයේ දිනය අවසන් වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් සහ ඔවුන් ආශ්‍රය කළ පුද්ගලයින් 296 දෙනෙක්ට කොරෝනා වෛරසය වැලදී ඇති බව වාර්තා වනවා.

    ඉකුත් අප්‍රේල් මස 22 වෙනිදා සිට ඊයේ දිනය වන විට වාර්තා වූ මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 379ක් වනවා.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    #Inside News

    aththatama Lokka (GOTA) rayak dawalak nathiwa mahansi wenwa.
    CORONA case ekata

    Anith wun gana danne na un wadakuth na

    Hadissye curfew time wenas kranne intelligence report & doctors (On corona Committee) guide eka anuwa.
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ප්‍රයිවට් තැන් වල බෙහෙත් දෙන්න අවසර දීලද තියෙන්නේ ?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    #Inside News

    aththatama Lokka (GOTA) rayak dawalak nathiwa mahansi wenwa.
    CORONA case ekata

    Anith wun gana danne na un wadakuth na

    Hadissye curfew time wenas kranne intelligence report & doctors (On corona Committee) guide eka anuwa.

    පොඩි පොඩි අඩුපාඩු තිබුනත් වැඩ ටිකනම් හොදට කරගෙන යනව.. බලාපොරොත්තු උනාට වඩා හොදට රජයෙන් Situation එක manage කලා...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Coronavirus patients feared to have been reinfected had returned false positives, says South Korea

    Health authorities in South Korea have reported that patients who appeared to have been reinfected with coronavirus had in fact returned false positives.

    The development may alleviate scientific concern that humans are unable to develop long-term immunity against SARS-CoV-2, the pathogen that causes Covid-19.

    In the earlier stages of the pandemic, reports from South Korea, China and Japan claimed that a number of discharged patients had tested positive after recovering, sometimes weeks after being allowed to leave hospital.

    But now, a South Korean expert panel has concluded that dead virus fragments were the likely cause of more than 290 people in the country testing positive after recovery for coronavirus.

    Oh Myoung-don, who leads the central clinical committee for emerging disease control, said there was little reason to believe these cases had resulted from reinfection or reactivation.
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    පොඩි පොඩි අඩුපාඩු තිබුනත් වැඩ ටිකනම් හොදට කරගෙන යනව.. බලාපොරොත්තු උනාට වඩා හොදට රජයෙන් Situation එක manage කලා...
    :yes:
     
    Status
    Not open for further replies.