එරොසන් මහින්දගෙ කුක්කා ඉන්ජු..ඉන්ජු..ඉන්ජු..ඉන්ජු..ඉන්ජු..
ඩොක්ටර්ස් කොහෙද බන් ගිහිල්ලා හිටියේ.
Last edited:
එරොසන් මහින්දගෙ කුක්කා ඉන්ජු..ඉන්ජු..ඉන්ජු..ඉන්ජු..ඉන්ජු..


හු ඇන් පි කාරන්ට රිදෙන්ඩමයි දැම්මෙ![]()
![]()
කොරෝනා අසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කරන ලද සියලුම හමුදා නිලධාරීන් හොඳ තත්ත්වයක සිටින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.
ඔවුන් කිසිවෙකුට කිසිදු සංකූලතාවයක් නැති බවත් ඇය පවසයි.
එමෙන්ම කිසිදු රෝගියෙකු මේ වන විටත් දැඩි සත්කාර ඒකකවල රදවා නැති බවත් ඇය කියා සිටියාය.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති හමුවකදී ද සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ හමුදා සෙබළුන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක ඇති නිසා ඔවුන් කෝරෝනා ආසාදනයට හොඳින් ප්‍රතිචාර දක්වමින් සිටින බවයි....kk.
හු ඇන් පි කාරන්ට රිදෙන්ඩමයි දැම්මෙ![]()
![]()
කොරෝනා අසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කරන ලද සියලුම හමුදා නිලධාරීන් හොඳ තත්ත්වයක සිටින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.
ඔවුන් කිසිවෙකුට කිසිදු සංකූලතාවයක් නැති බවත් ඇය පවසයි.
එමෙන්ම කිසිදු රෝගියෙකු මේ වන විටත් දැඩි සත්කාර ඒකකවල රදවා නැති බවත් ඇය කියා සිටියාය.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති හමුවකදී ද සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ හමුදා සෙබළුන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක ඇති නිසා ඔවුන් කෝරෝනා ආසාදනයට හොඳින් ප්‍රතිචාර දක්වමින් සිටින බවයි.
#Inside News
aththatama Lokka (GOTA) rayak dawalak nathiwa mahansi wenwa.
CORONA case ekata
Anith wun gana danne na un wadakuth na
Hadissye curfew time wenas kranne intelligence report & doctors (On corona Committee) guide eka anuwa.
erozan wage economist dial ekak 

Health authorities in South Korea have reported that patients who appeared to have been reinfected with coronavirus had in fact returned false positives.
The development may alleviate scientific concern that humans are unable to develop long-term immunity against SARS-CoV-2, the pathogen that causes Covid-19.
In the earlier stages of the pandemic, reports from South Korea, China and Japan claimed that a number of discharged patients had tested positive after recovering, sometimes weeks after being allowed to leave hospital.
But now, a South Korean expert panel has concluded that dead virus fragments were the likely cause of more than 290 people in the country testing positive after recovery for coronavirus.
Oh Myoung-don, who leads the central clinical committee for emerging disease control, said there was little reason to believe these cases had resulted from reinfection or reactivation.
පර්ලිමෙන්තුවේ ඉන්න 50/100 කට වැඩිය මේ වගේ බඩු තමා රට මෙහෙමවත් දුවන එක පුදුමයි.
පොඩි පොඩි අඩුපාඩු තිබුනත් වැඩ ටිකනම් හොදට කරගෙන යනව.. බලාපොරොත්තු උනාට වඩා හොදට රජයෙන් Situation එක manage කලා...

kanna nath nam kiyapan. api ekathu karala kiyak hari dennamNa na mama kohomath hamadama 20:4 fasting. (20 hr fast, eelaga 4 hr eka parak kanawa)
Digama fast eka 72 hrs

kanna nath nam kiyapan. api ekathu karala kiyak hari dennam![]()
