Sex Before marriage

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    curfew nisa meke ewunuth mol amaruwen inne. sex kiayana wachane deka ganan date eka balanne nethuwa comment karananwa
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,578
    7,797
    113
    මෙන්න මෙතන...
    උබලා දෙන්නාට මැරි කරන්න තව ගොඩක් කල් නැත්නම් පොඩ්ඩක් ඉවසගෙන ඉදපන්..
    මොකද හොරාට ගිහින් සෙක්ස් කරනවාට වඩා....
    දෙන්නා මැරි හරලා හනිමුන් එකට ඕවා තියගන්න එක මාර වටිනවා දෙන්නගෙම පළමු රැය අමතක නොවෙන අත්දැකීමක් වෙයි..

    ඒ අත්දැකීම හැමෝටම ලබාගන්න බෑ..

    :love::love::love:
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ගෙදර ගහේ කුරුම්බා වලට වඩා හොරෙන් කන කුරුම්බා තමා රස සහ මතක හිටින්නේ ...මේ මගේ මතේ....
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    මම කතාවක් අහලා තියනවා දෙන්නෙක් මැරි කරන්න ඉඳලා කොල්ලා මැරිලා. හත් දවසේ දානේ දවස් වල කෙල්ලට කලන්තෙ දාලා වමනෙ ගිහින්. හිතලා තියෙන්නෙ කොල්ලා මැරුණ දුකට කියලා. ටිකක් කල් ගිහින් දැනගෙන තියෙන්නෙ pregnant කියලා.



    Oya storya matha ahala tiynwa... Ara Pushpa nurse TV ekedi kiwwa dawask.