Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ඇයි අපි 88/89 ඉදියේ නැ කියලාද හිතන්නේ. එතනත් තිබ්බේ අද වගේම බල අරගලේ තමයි. ප්‍රේමදාස පකයා ට ඕනා වුනානේ ඡනදේම තියන්න.

    ඇයි උබට අමතකද ඡන්දේ දාන්න ගිහින් මැරුනු උන් ගැන. ඒවා මිනිස්සු නෙවෙයිද? අනික ඡන්දේ නොදැම්මා කියලා ගෙවල් වලින් එලියට ඇදපු මිනිස්සු ටික? උන් මිනිස්සු නෙවෙයිද? අපේ ආසනේම දැලිපිහියෙන් ඇද්දේ බලන් ඉදිද්දි.

    ඡන්දේ හොදටම කල් දාන්න තිබ්බා. ඒ වෙලාවේ ඇත්තම ඡන්ද කරන්න බැ. බල කැදර කමමම තමයි හැමදේම. හැමදාමත් එහෙමයි උනේ. උන් කරන හැම තිරනේටම තොපි වගේ උන් රෙදි නැතුව සාදාරනය කරන්න තර්ක දෙනවා. අපි නොදන්න 88/89 unp ජෙප්පෝ දෙපැත්තමෙ උන් කලේ අපිට අරපු එකම තමා.
    වැඩක් නැහැ කතාකරල .
    එන්නේ ජනතාවට සේවය කරන්න කියල .
    එත් උන්ගේ මගුල් වලට මැරෙන්න වෙන්නෙත් ජනතාවටමයි .
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඇයි අපි 88/89 ඉදියේ නැ කියලාද හිතන්නේ. එතනත් තිබ්බේ අද වගේම බල අරගලේ තමයි. ප්‍රේමදාස පකයා ට ඕනා වුනානේ ඡනදේම තියන්න.

    ඇයි උබට අමතකද ඡන්දේ දාන්න ගිහින් මැරුනු උන් ගැන. ඒවා මිනිස්සු නෙවෙයිද? අනික ඡන්දේ නොදැම්මා කියලා ගෙවල් වලින් එලියට ඇදපු මිනිස්සු ටික? උන් මිනිස්සු නෙවෙයිද? අපේ ආසනේම දැලිපිහියෙන් ඇද්දේ බලන් ඉදිද්දි.

    ඡන්දේ හොදටම කල් දාන්න තිබ්බා. ඒ වෙලාවේ ඇත්තම ඡන්ද කරන්න බැ. බල කැදර කමමම තමයි හැමදේම. හැමදාමත් එහෙමයි උනේ. උන් කරන හැම තිරනේටම තොපි වගේ උන් රෙදි නැතුව සාදාරනය කරන්න තර්ක දෙනවා. අපි නොදන්න 88/89 unp ජෙප්පෝ දෙපැත්තමෙ උන් කලේ අපිට අරපු එකම තමා.

    UNP did so many bad things to keep their power. They did against JVP and they did against sirimavo as well

    sirimavo waited but unfortunately JVP did not wait and things went so bad for the whole country :)

    Even afterwards UNP did same for their own ministers (lalith and gamini)

    Now UNP left with weak senior leadership, this made entire opposition weak which is bad for whole country
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් හු ඇන් පි කාරයන්ට දාන්ඩ පචයක්වත් හොයා ගන්ඩ බැරි වෙලා.. :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාවික හමුදාවේ ආසාධිත පොකුර බොහෝ දුරට අවසන් බවට බුද්ධි තොරතුරු

    korona%2Basaditha%2Bsebalu.jpg
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,720
    4,064
    113
    ලොල් හු ඇන් පි කාරයන්ට දාන්ඩ පචයක්වත් හොයා ගන්ඩ බැරි වෙලා.. :rofl::rofl::rofl:

    ඒ කියන්නේ සිංහලු ආර් සේෆ් :love:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නව කොරෝනා වෛරසය වැළදුණු රෝගින් සංඛ්‍යාව 700ක් බවට පත්ව තිබෙනවා. ඒ අද (02) දීන රාත්‍රී 10.00 වන විට වෛරසය ආසාධනය වූ රෝගීන් 10 දෙනෙක් වාර්තා වීමත් සමග බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියේ.

    මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පිරිස 521ක් වන අතර සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 172ක් වනවා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    apima tamai ban mahinda gota issarahin pennala me wage ewun yatin enawa
    oka hama pakshema wenawa :)

    mama nam kiyanne general election eke thaman chade dena paksheta chandaya dala eke hodama ewun ewanna mahansi wenna oni

    pohottuwata kathire gahala ewana ewun hodata balanna oni me para innawane wiyath mage ewun. aduma tharame unwa udin ewwoth tamai trend eka wenas wenne

    same for UNP :D jeppanta oka adala naha unge kohomat district ekakin enne ekek wage

    ehema karanne kohmada ban nugath eun nayakayo unama egana gatta eunta thanak ne.. mokda tama otha thorana eunge loku putuwe inne paksha dekenma Mahinda saha. Sajith. ehema eun thora ganida?
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    🔴 Sri Lanka College of Microbiologists not recommending the use of Decontamination Chambers and Spraying Disinfectants to People https://t.co/e6xdbO8m2v

    Screenshot_20200502-222456_Chrome.jpg

    හුටා එතකොට මේච්චර කල් ඕවා කලේ මයික්‍රෝබයෝ වලිිිිින් නොහාද? හිතාගත්තැකි රටේ තත්ත්වේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හුටා එතකොට මේච්චර කල් ඕවා කලේ මයික්‍රෝබයෝ වලිිිිින් නොහාද? හිතාගත්තැකි රටේ තත්ත්වේ.

    professionala alagic ne sri lankans politicianslta. :(
     
    Status
    Not open for further replies.