මචන් මට කවුරුහරි කියනවද paypal business account එකකින් එක පාර කීයක් විතර උපරිම withdraw කරන්න පුලුවන් ද කියලා ?
paypal balance එකෙ කීයක් විතර තියා ගන්න පුලුවන්ද risk එකක් නැතුව ?
සල්ලිත් එක්කම ආය සල්ලි ගන්න බැරි වෙන්නම ලිමිට් වෙන්න පුලුවන්ද?
ලිමිට් වෙන එක අඩු කරගන්නමොනා හරි කරන්න පුලුවන් දේවල් තියනවද ?