Paypal business account

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    මචන් මට කවුරුහරි කියනවද paypal business account එකකින් එක පාර කීයක් විතර උපරිම withdraw කරන්න පුලුවන් ද කියලා ?:D

    paypal balance එකෙ කීයක් විතර තියා ගන්න පුලුවන්ද risk එකක් නැතුව ?:P

    සල්ලිත් එක්කම ආය සල්ලි ගන්න බැරි වෙන්නම ලිමිට් වෙන්න පුලුවන්ද? :baffled:

    ලිමිට් වෙන එක අඩු කරගන්නමොනා හරි කරන්න පුලුවන් දේවල් තියනවද ? :oo:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අන්ලිමිටඩ් නෙවේද බන් ? ඊයේ මම UK අකවුන්ට් එකේ ලිමිට් එක වැඩි කර ගත්තා ඩොක් දීල
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    I have a PayPal personal account daily withdrawal limit is $500. Business accounts should have a higher daily withdrawal limit. There is no restriction on how much money that you can keep on either accounts. Verify your account if you haven't done so already. To keep your account safe keep a low profile and do not withdraw every other day, pause between withdrawals (3-4 days). Sending USD to an LKR debit card or bank account has a higher risk. Yes there is a chance that your account could get permanently limited, meaning you cannot receive money permanently and you wouldn't be able to withdraw for 180 days. But after 180 days they will release your funds and then you'd have to withdraw money and close your account. Even if your account gets permanently limited you would not loose your money.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    same withdrawal pattern ekak thiyagattoth limit wena eka adu kara ganna puluwan wei eth kawadahari limit wenawamai !! ethakota doc hadana kenekta kiyala limit eka lift karaganna puluwan
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    I have a PayPal personal account daily withdrawal limit is $500. Business accounts should have a higher daily withdrawal limit. There is no restriction on how much money that you can keep on either accounts. Verify your account if you haven't done so already. To keep your account safe keep a low profile and do not withdraw every other day, pause between withdrawals (3-4 days). Sending USD to an LKR debit card or bank account has a higher risk. Yes there is a chance that your account could get permanently limited, meaning you cannot receive money permanently and you wouldn't be able to withdraw for 180 days. But after 180 days they will release your funds and then you'd have to withdraw money and close your account. Even if your account gets permanently limited you would not loose your money.

    Permanently limit wenne mona wage dewal hindada ?
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    Permanently limit wenne mona wage dewal hindada ?

    මගේ account එක ලිමිට් උනේ, එක ලග දවස් දෙකක් USD 500 ගානෙ withdraw කරන්න ගිහින්. Account එකේ USD 2000 තිබ්බ. PayPal එකෙන් කියුවේ USD, LKR account එකකට withdraw කරන හින්දාලු permanent limit උනෙ, ඒක උන්ගෙ policy එකට පටහැනියි ලු. King_cobra කියුවා වගේ එකම pattern එකකට withdrawals කරන්න. ලොකු ගනන් withdraw කරනවානම් දවස් 3-4 සැරයක් කරන්න. NRFC USD account එකක් හදා ගන්න පුලුවන් නම් හොදයි. Payoneer card එකේ එන US bank account එක add කරලා ඒකට withdraw කරන එකත් හොඳ idea එකක් තමයි. මේව මම try කරලා නම් නෑ. eBay selling කරනවා නම් වෙලාවට disputes වලට attention එක දීලා අවශ්‍යය නම් refund issue කරන්න. Refunds මග හරින්න එපා.
     
    Thank you machan
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,033
    2,271
    113
    Srilanka
    business kyla loku wenasak nee bn.. Limit wenawa docs deela shape eke goda daaganna puluwan godak welawata
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    අන්ලිමිටඩ් නෙවේද බන් ? ඊයේ මම UK අකවුන්ට් එකේ ලිමිට් එක වැඩි කර ගත්තා ඩොක් දීල

    කොහොමද මචන් UK account එක වෙරිෆ්ය් කලේ ? Fake docs හදනවද?
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    මගේ account එක ලිමිට් උනේ, එක ලග දවස් දෙකක් USD 500 ගානෙ withdraw කරන්න ගිහින්. Account එකේ USD 2000 තිබ්බ. PayPal එකෙන් කියුවේ USD, LKR account එකකට withdraw කරන හින්දාලු permanent limit උනෙ, ඒක උන්ගෙ policy එකට පටහැනියි ලු. King_cobra කියුවා වගේ එකම pattern එකකට withdrawals කරන්න. ලොකු ගනන් withdraw කරනවානම් දවස් 3-4 සැරයක් කරන්න. NRFC USD account එකක් හදා ගන්න පුලුවන් නම් හොදයි. Payoneer card එකේ එන US bank account එක add කරලා ඒකට withdraw කරන එකත් හොඳ idea එකක් තමයි. මේව මම try කරලා නම් නෑ. eBay selling කරනවා නම් වෙලාවට disputes වලට attention එක දීලා අවශ්‍යය නම් refund issue කරන්න. Refunds මග හරින්න එපා.

    Payoneer account add කලට එකට සල්ලි යවන්න බෑ (මගේ Malaysian Paypal). USD වලින් transfer කරන්න දැන් දෙන්නේ නැහැ .
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    කොහොමද මචන් UK account එක වෙරිෆ්ය් කලේ ? Fake docs හදනවද?

    ෆේක් ඩොක් වලින් නම් තමා බන් කරේ. හදලා දැම්මා උන් වෙරිෆයි කරා කියලා මැසේජ් එකක් දාල තිබ්බා. ෆෝන් නම්බර් එකත් giff gaff සිම් එකෙන් වෙරිෆ්යි කරලා තිබ්බේ උන්ට ෂුවර් හිතෙන්න ඇති. මටත් හිතා ගන්න බැරි උනා බන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මගේ account එක ලිමිට් උනේ, එක ලග දවස් දෙකක් USD 500 ගානෙ withdraw කරන්න ගිහින්. Account එකේ USD 2000 තිබ්බ. PayPal එකෙන් කියුවේ USD, LKR account එකකට withdraw කරන හින්දාලු permanent limit උනෙ, ඒක උන්ගෙ policy එකට පටහැනියි ලු. King_cobra කියුවා වගේ එකම pattern එකකට withdrawals කරන්න. ලොකු ගනන් withdraw කරනවානම් දවස් 3-4 සැරයක් කරන්න. NRFC USD account එකක් හදා ගන්න පුලුවන් නම් හොදයි. Payoneer card එකේ එන US bank account එක add කරලා ඒකට withdraw කරන එකත් හොඳ idea එකක් තමයි. මේව මම try කරලා නම් නෑ. eBay selling කරනවා නම් වෙලාවට disputes වලට attention එක දීලා අවශ්‍යය නම් refund issue කරන්න. Refunds මග හරින්න එපා.

    ඔච්චර දුක් විදින්න ඕනේ නෑ බන්, පොඩ්ඩක් ෆි එක නම් වැඩි ඒ උනාට මේ විදිහට ගන්න එක ලේසි වගේ.කෙලින්ම ලංකාවේ බැංකුවේ

    viber-image-2020-05-04-01-33-29.jpg

    viber-image-2020-05-04-01-33-34.jpg

    523893225b073ce0b491e5cfc911f65b1f18e26fe1eb5df521e13cf4f3e0c72b6799101b.jpg
     
    Last edited:

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    ෆේක් ඩොක් වලින් නම් තමා බන් කරේ. හදලා දැම්මා උන් වෙරිෆයි කරා කියලා මැසේජ් එකක් දාල තිබ්බා. ෆෝන් නම්බර් එකත් giff gaff සිම් එකෙන් වෙරිෆ්යි කරලා තිබ්බේ උන්ට ෂුවර් හිතෙන්න ඇති. මටත් හිතා ගන්න බැරි උනා බන්

    මරුනේ. මගෙ Malaysian Paypal එකත් ඔය වගේ හදල verify කළා. වෙරිෆ්ය් කරලා තිබුනත් පස්සේ අයෙමත් limit වෙන කේස් එන්න පුලුවන්ද බන් ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මරුනේ. මගෙ Malaysian Paypal එකත් ඔය වගේ හදල verify කළා. වෙරිෆ්ය් කරලා තිබුනත් පස්සේ අයෙමත් limit වෙන කේස් එන්න පුලුවන්ද බන් ?

    එනවා බන්.... මැලේෂියා නම් ඩොක් හදන්න අමාරු නෑ නේ
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    ඔච්චර දුක් විදින්න ඕනේ නෑ බන්, පොඩ්ඩක් ෆි එක නම් වැඩි ඒ උනාට මේ විදිහට ගන්න එක ලේසි වගේ.කෙලින්ම ලංකාවේ බැංකුවේ

    viber-image-2020-05-04-01-33-29.jpg

    viber-image-2020-05-04-01-33-34.jpg

    523893225b073ce0b491e5cfc911f65b1f18e26fe1eb5df521e13cf4f3e0c72b6799101b.jpg

    මචන් උඹ මේකෙන් ලංකාවේ USD account එකකට Paypal USD balance එකක් ගෙන්නාගෙන තියෙනවද ?