කෝ කාර් එක ආවද බන් ? අපිට බලන්න පොටෝ එකක් දැම්මෙ නෑනෙ උබ.![]()
හරිම ලස්සනයි බන් ගේ අවට පරිසරය.. මම් නම් රසවින්දේ ඒක.. කොහෙද බන් මේ ඔසී වල?
Wharf Rd




hammata yako... oke maara sound1k tiyenne neda. mam utube video1k balala thiynwa...![]()

Meke build quality eka hondai, habai dan Japanese, Korean cars wala qulity ekath godak hondai.