Ordered new Car GLE400d

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,973
    1
    59,013
    113
    Mother Earth
    කෝ කාර් එක ආවද බන් ? අපිට බලන්න පොටෝ එකක් දැම්මෙ නෑනෙ උබ.:(
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    හරිම ලස්සනයි බන් ගේ අවට පරිසරය.. මම් නම් රසවින්දේ ඒක.. කොහෙද බන් මේ ඔසී වල?
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,952
    4,516
    113




    machan you mentioned that you want to bring the car to sri lanka in 2 years time why? are you planning to move back......I am an Beemer fan and like the Q7 but after seeing this my options are more now :lol::lol:
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Meke build quality eka hondai, habai dan Japanese, Korean cars wala qulity ekath godak hondai.

    ඔව් බන්.. මාත් අහල තියෙනවා.. බොඩිය වුනත් සුපර් යකඩ... ඩෝර් නොබ්ස් පවා ඩීටේල් හදලා ප්‍රිසයිස්ලි... මම උබට කොමෙන්ට් කලාට පස්සේ ගූගල් දෙයියගෙන් අහලා බැලුවා... එනිවේ.. සතුටුයි බන්.. ලන්කාවේ අපේ එකෙක්... සමහරුන්ට අනිවා ඊර්ශ්යා ඇති... ඒත් මේ ලෙවල් එකට එන්න උබ කරපු කැපකිරීම් දන්නේ උබ විතරයි...
    බුදු සරණයි බන්...