text kar karama hitapan ithin![]()

Eka attha bn... matath marry karata passe oka therune.![]()
මට වැඩිය නිදියන්න වෙන්නෙ නෑ රස්සාව එක්ක. ඒ නිදියන ටිකවත් සැනසිල්ලෙ බුදිය ගන්න ඕනෙ අහක යන කුණු ගොඩවල් ඇගේ හලා ගන්නෙ නැතිව. ඔක්කොම අතේ දුරින් තියන් ඉන්නෙ බං.
ඊයේ එකියක් වයිබර් එකෙන් මැසේජ් එකක් දැම්මා "අපිව මතකවත් නෑ නේද" කියලා.
මම රිප්ලයි කලා "හස්බන්ඩ් ගෙදර නිසා මම මැසේජ් කලොත් ඒ වෙලේට ෆෝන් එක එයාගෙ අතේ තිබ්බොත් හරි නෑ නේ ඒකයි "කියලා.
ඊට පස්සෙ රිප්ලයි එවනවා "එයා වැඩට යනවා අනේ කර්ෆියු උනාට එයාට වැඩ "කියලා.
ඔන්න ඔහොමයි බැදපු ගෑණුත්![]()
uba proposal ekakda bande

Epa welada dan![]()
වයිෆ් පවුලේ එකම ලමයා නම් වයිෆ් ගේ ගෙදර ඉන්න එක අවුල්ද? ගෑනිගේ ගෙදර ඉන්නේ ගෑනී මිනිහයි. අම්මලා ඉන්නේ වත්තේ වෙන ගෙදරක. එකම ඉඩමෙ. මෙහෙම ඉන්න එක පිරිමි කමට අවුල් ද?

wife ge gedra un hindai epa une bn.. wife wa gedra yawwata passe wifetath theruna unge patthei warada kiyla...
oya maha ewun hinda thama familieas waa godak prashna athiwenne.un natthm paduwe inna puluwm bn.

podi ponnakamak wage danenewa neda![]()
වයිෆ් පවුලේ එකම ලමයා නම් වයිෆ් ගේ ගෙදර ඉන්න එක අවුල්ද? ගෑනිගේ ගෙදර ඉන්නේ ගෑනී මිනිහයි. අම්මලා ඉන්නේ වත්තේ වෙන ගෙදරක. එකම ඉඩමෙ. මෙහෙම ඉන්න එක පිරිමි කමට අවුල් ද?

wisheshayen ganunge ammala,
un okata kiyanne miniha hadagannawa kiyala
ita passe hondama yaluwo kiyana un
ita passe akkala nangila
dan wenne godak welawata pirimi ganu kiyana de ahala samahara
dewal wenas kara gannawa.eth oke anith paththa wenawada ? nane.
(mama kiyanne naraka purudu wage ewa nemeyi)
ganunge kima ahala wenas wena unta ganu kamatith na ,kohomath
ehema unama unta api gana thiyena respect eka nathi wenawa