දෑවැද්ද

raman2

Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113
    :yes:
    ඔක්කොටම වඩා තියෙන්නෙ මුන්ගෙ කුහකකම. මුන් හරියට කෙන්ති අරන් කෑගහන්නෙ බැන්දට පස්සෙ මුන්ගෙ සල්ලි වලින් ජීවත්වෙනවා වගෙ. මන්නම් මට බැරි උනත් කොල්ලෙක් ඕම කෙල්ලෙක් සෙට් කරගත්ත එකෙකුට පොන්න ලෙබල් ගහන්නෙ නෑ. :rolleyes:

    කසාද ගෑනිව රවට්ටලා හොරෙන් වෙන උන් එක්ක බුදියන එක තමයි පොන්න කම කියන්නෙ,

    ඔව්, මුන් දැන් වැඩකට නැති ඒවා කරගහල ඉවරය්, නැත්තන් හොඳ සල්ලි තියන ලස්සන එකක් කර ගන්න තමන්ට හැකියාව නැහැ කියල දන්නවා, එනිසා අනික් උන්ටත් සිත නිවන කතා කියල වල කපනවා. මුන්ගේ බැරිකම වහගන්න. :lol:

    පස්සේ මේකේ leak thread එකක් දාපු ගමන් link ඉල්ලනවා, හොර ගෑනු එක්ක යනවා, ගැනි quality නැති නිසා අසහනෙ
    නැත්තන් මෙච්චර වියදම් කරලත් කෙල්ල දාල කියල අඬනවා
    bank loan, leasing company අපිව හුරන් කනවා කියල බනිනවා, මුන්ට සල්ලි නැති එකට වැඩ කරන company එක ආණ්ඩුව පලි
    ලොකු වාහන තියන, හොටෙල් වල fun ගන්න උන්ට බනිනවා. ඔහොම තම තමන්ගේ නොහැකියාවට අනුන් පලි :lol:
     
    Last edited:

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    හොද කෙල්ලෙක් සෙට් වෙන එක වෙලාව බන්. මන් ඕනේ තරම් දැකල තියෙනවා හොදට සල්ලි තියෙන අතට පයට වැඩ කරලා දුන්න කෙල්ලෝ බැදලා හොදට උයල පිහල වැඩ කරන ඉන්නවා වැඩකාරියෝ නැතුව. ඒවගේම දැකල තියෙනවා මුකුත් නැතුව පොඩි තැනකින් ආපු ගෑනු මිනිහගේ ඒවත් කාබාසිනියා කරලා ලෝඩ් පකීර් වගේ ඉන්නවා. කොල්ල දැනගන්න ඕනේ තමන්ට ඕනේ විදිහට ගෑණි හදාගන්න. එහෙම නැතුව සල්ලි තිබුනත් නැතත් කොල්ලගේ control එක නැත්නම් ගෑනු උඩ යන එක යනවමයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113

    හරියට කියහල්ල දැවැද්ද ගන්නද? එපාද? කොන්පියුස් වෙනවා නේ :lol:

    eke umbe athe nemei tiyenne..kemaththen dunnoth ganne wenewa..dunne naththan na tamai :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව්, මුන් දැන් වැඩකට නැති ඒවා කරගහල ඉවරය්, නැත්තන් හොඳ සල්ලි තියන ලස්සන එකක් කර ගන්න තමන්ට හැකියාව නැහැ කියල දන්නවා, එනිසා අනික් උන්ටත් සිත නිවන කතා කියල වල කපනවා. මුන්ගේ බැරිකම වහගන්න. :lol:

    පස්සේ මේකේ leak thread එකක් දාපු ගමන් link ඉල්ලනවා, හොර ගෑනු එක්ක යනවා, ගැනි quality නැති නිසා අසහනෙ
    නැත්තන් මෙච්චර වියදම් කරලත් කෙල්ල දාල කියල අඬනවා
    bank loan, leasing company අපිව හුරන් කනවා කියල බනිනවා, මුන්ට සල්ලි නැති එකට වැඩ කරන company එක ආණ්ඩුව පලි
    ලොකු වාහන තියන, හොටෙල් වල fun ගන්න උන්ට බනිනවා. ඔහොම තම තමන්ගේ නොහැකියාවට අනුන් පලි :lol:

    තමන් බැදපු ගෑනිගෙන් සැටිස්නම් සැපෙ ඉන්නවනම් වෙන උන් බදින ඒවට හූල්ලයිද බන්. :D
    තමන් ගූ කටු කාගෙන හම්බකරලවත් ගන්න බැරි සැප වෙන එක්කුට නිකන්ම ලැබෙද්දි එකට ඉරිසියාවෙ හූල්ලන උන් තමයි මෙ ඉන්නෙ. :D

    ඒක හිලට හැමදම බෑ කියලා ස්පා රින්ගද්දි කොටු පනිද්දි මුන්ගෙ පිරිමිකම කොහෙද දන්නෑ තියෙන්නෙ :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හොද කෙල්ලෙක් සෙට් වෙන එක වෙලාව බන්. මන් ඕනේ තරම් දැකල තියෙනවා හොදට සල්ලි තියෙන අතට පයට වැඩ කරලා දුන්න කෙල්ලෝ බැදලා හොදට උයල පිහල වැඩ කරන ඉන්නවා වැඩකාරියෝ නැතුව. ඒවගේම දැකල තියෙනවා මුකුත් නැතුව පොඩි තැනකින් ආපු ගෑනු මිනිහගේ ඒවත් කාබාසිනියා කරලා ලෝඩ් පකීර් වගේ ඉන්නවා. කොල්ල දැනගන්න ඕනේ තමන්ට ඕනේ විදිහට ගෑණි හදාගන්න. එහෙම නැතුව සල්ලි තිබුනත් නැතත් කොල්ලගේ control එක නැත්නම් ගෑනු උඩ යන එක යනවමයි.

    Ow bn,
    Duppath ganu bedala miniha rata giyama miniha rata Idan ewana Salli okkoma gani nasthikrla winasa karanawa :rolleyes: Salli thiyna kello okkoma badu ganata dala ktha krnne mun
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕනේ එකෙක් ඕනේ විදිහට හිතපුවාවේ මම ගැන.හැබැයි මේ මගේ මාර්ජින් එක.

    ඉස්සර මම ඕවා බැලුවෙම නෑ.එහෙම අදහස් තිබ්බෙම නෑ.දැන් තත්වේ වෙනස්.සමාජය අපිට ඒ දවස් වල සලකපු විදිහටම තමා මාත් දැන් සලකන්නේ .විශේෂයෙන් කෙල්ලන්ට.මොකද අපි ඉස්සර ෂෝ දාගෙන රැඟුවේ නෑනේ.ඒ හින්ද අපිව හාල් කෑලි ගානටවත් උන් ගණන් ගත්තේ නෑ.

    ප්‍රොපෝසල් නම් දැන් නම් අඩුම ගානේ මිලියන් 200ක් වත් ඕනේ.නිකන් ඩොක්ටර්ලගේ ඉන්ජිනියර් ඩිග්‍රීස් තියෙන ප්‍රොපෙසල් නම් ඕන තරම් තියෙනවා.ඒවා මට දැන් නතින්ග්.

    හැබැයි මම ට්‍රයි කරලා යාලුවෙන එකක් නම් මට දෑවැද්ද සතපහක්වත් එපා.හැබැයි මට එහෙම ට්‍රයි කරන්ඩ එක කෙල්ලෙක්වත් හම්බෙලා නෑ ප්‍රොෆෙෂන් එකෙන් අයින් වුනායින් පස්සේ.මම ට්‍රයි කලත් ට්‍රයි කරන්නේ මම ගැන මෙලෝ දෙයක් දන්නේ නැති කෙල්ලෙක්ට.

    Aniwa bro :yes:
    Mun me pukai gedi dekai Balala kello set Karan anith untath ehema krpn kiynwa
    Ube unath educational qualification Ann mnn mkuth naththan gathi guna hodai kiyla ganu enne nane :rolleyes:
    Ehanda thamnge paththenuth hithuwata kamak na MN kiyanne.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    groomge pathen godak welawata homecoming eka ganne,godak welawata uge gedara catering karala,salli thiyana ekeknum wedding eka wagema gani homecoming eka

    bridege paththen ne bn wedding ekata okkoma wage wiyadam karanne,ehemath karala thawa dawaddakuth denna oneda bn

    anika kohomada kiyapan bandata passe ganige pawla pita un wenne,unuth ube family ekama thama,ganige amma thatha ubeth amma thatha

    ubala wage narrow minded unta gaanu denne mokada kiyapan

    යකෝ එහෙම නැතුව කකුල් දෙක පලල් කරන්න විතරද උඹ ගෑනු ගන්නෙ... ඔය ගෑනි වෙන එකෙක්ට ඇල්ලුව දාට උඹට ඒකත් නෑ. ඔක්කොමත් කරල පොන්නය කියලත් අහගන්න වෙනවා.

    ගෑනිගෙ අම්ම තාත්තා මගෙත් අම්ම තාත්ත වෙන ලාමක ටිං ටිං කතා නම් අතෑරල ම දැම්ම
     
    Last edited:

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    යකෝ එහෙම නැතුව කකුල් දෙක පලල් කරන්න විතරද උඹ ගෑනු ගන්නෙ... ඔය ගෑනි වෙන එකෙක්ට ඇල්ලුව දාට උඹට ඒකත් නෑ. ඔක්කොමත් කරල පොන්නය කියලත් අහගන්න වෙනවා.

    ගෑනිගෙ අම්ම තාත්තා මගෙත් අම්ම තාත්ත වෙන ලාමක ටිං ටිං කතා නම් අතෑරල ම දැම්ම

    mama kiwwe yaluwe badina kota hari tahamanta surema ganiyek gannakota dawaddak passe elawana eka charter kiyala ,godak welawata dn minissu dawaddak nathuwa kellek denne na,mama kiyanne thawa thawa ewa illanna yana eka thamange status ekata hoda naa kiayal

    ubata gaani pita yanawa kiayla hithenawanum ahawal ekakatada badinne

    ubala dawadda ganna balann inne warrenty ekak ekka baduwak gannawa wagene,gaani pita giyath dawadda thiyanawane

    baduwa sure nathnum warrenty dunnath ganne nane,ee wage thama gaani sure nathnum nobada hitapan ,wade iwarai
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    යකෝ එහෙම නැතුව කකුල් දෙක පලල් කරන්න විතරද උඹ ගෑනු ගන්නෙ... ඔය ගෑනි වෙන එකෙක්ට ඇල්ලුව දාට උඹට ඒකත් නෑ. ඔක්කොමත් කරල පොන්නය කියලත් අහගන්න වෙනවා.

    ගෑනිගෙ අම්ම තාත්තා මගෙත් අම්ම තාත්ත වෙන ලාමක ටිං ටිං කතා නම් අතෑරල ම දැම්ම

    පව් උඹේ ගෑණි..ඒකිගෙ කරුමෙ තමා..:lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    muu wage insecure un innawa,ganita kotata adinna epa,arahe yanna epa mehe yannepa ,ai pita yai kiyala bayene inne

    ඔව් ඔව් දෑවැද්දකුත් නැතුව ගෑනූ අරං අනාත වෙච්චි වෙලාව ත්‍රී වීල් එකේ දාගෙන තමුන්ගෙ ගෑණිවම ඩීල් කරන උන් ඉන්නවා එහෙම උන්ට ඉතිං ආයෙ insecure වෙන්න දෙයක් නෑ..

    පවු කියල කියන්න අන්න ඒ වගේ අසරණ වෙන ගෑනුන්ට.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Aniwa bro :yes:
    Mun me pukai gedi dekai Balala kello set Karan anith untath ehema krpn kiynwa
    Ube unath educational qualification Ann mnn mkuth naththan gathi guna hodai kiyla ganu enne nane :rolleyes:
    Ehanda thamnge paththenuth hithuwata kamak na MN kiyanne.

    මගේ තියෙන නරකම පැත්ත තමා කෙල්ලෝ ගැන හිතන විදිහ.ඒ පැත්තෙන් නම් අමු සතා.මාව ඒ තත්වෙට මුන්ම තමා පත්කරේ.

    අවුරුදු 28 වෙනකන් කෙල්ලෝ උන්ව ඩිමාන්ඩ් කරනවා,ඩිමාන්ඩ් වෙනවා දෙකම.හැබැයි 28-30 පස්සේ කෙල්ලෝන්ගේ ඩිමාන්ඩ් එක බහිනවා.කොල්ලන්ගේ හොඳම කාලේ එන්නේ 33-35න් පස්සේ.කැරියර් ග්‍රෝව්ත් එකත් එක්ක බොහොමයක් කොල්ලන්ගේ ඩිමාන්ඩ් එක වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නෑ.කෙල්ලන්ගේ වෙන්නේ ඕකේ අනිත් පැත්ත.

    දැන් බලපන් ඉස්සර තමුන්ගේ වයසේ ක්ලාස් වල කෙල්ලන්ට වුනත් හිත යනවනේ බන්.ඒකාලේ උන්ගේ අහවල් එක නලලේ.ඒත් දැන් උන්ව දකිනකොට නිකන් වැල වගේ.ඒ කාලේ ඒවා කරගහපු උන් දැන්???:rofl:

    තව තියෙනවා ලියනවනම් මට ලියාගන්ඩ වෙලාවක් නෑ.දැන් පාන්දර 2.30.මම තාම වැඩ.පස්සේ පුලුවන් වුනොත් තව ටිකක් ලියන්නම්
     
    ඔව් බන්. කෙල්ලො මුල් කාලෙ බලන්නෙ ලස්සන , ඊට පස්සෙ සල්ලි, සමහර කෙල්ලොනම් ඉන්නවා කොල්ලා කෙලොගෙන ඉද්දි ඌව ගොඩදාගන්න ට්‍රයි කරන. අම්මලා වගෙ. එහෙම කෙල්ලොනම් ඉන්නෙ දාහට එකක් වගෙ.
    එහෙම අමාරු කාලෙදි ලගින් හිටිය කෙනෙක් නැත්තන් අරවගෙ ගතිගුණ අනන්මනන් කියල නැහෙන්න ඕන නෑ :yes:
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    දැන් අලුතින් ගේ හදලා උබව එක්කන් ගිහිල්ලා උබට අර ල්ස්බු ගෙඩියට කරපු දේට වඩා අන්ත පනිශ්මන්ට් එකක් දෙන්නෙ.පරිස්සමෙන් :lol:

    Thanliyama iddi oya prashna adui bn... kohomath thaniyma wada pala kragaddi, jeewath wenna purudu wenwa.

    maha ewun owata hota danna awama thama prashna.