ඔව් බන්.. මාත් අහල තියෙනවා.. බොඩිය වුනත් සුපර් යකඩ... ඩෝර් නොබ්ස් පවා ඩීටේල් හදලා ප්‍රිසයිස්ලි... මම උබට කොමෙන්ට් කලාට පස්සේ ගූගල් දෙයියගෙන් අහලා බැලුවා... එනිවේ.. සතුටුයි බන්.. ලන්කාවේ අපේ එකෙක්... සමහරුන්ට අනිවා ඊර්ශ්යා ඇති... ඒත් මේ ලෙවල් එකට එන්න උබ කරපු කැපකිරීම් දන්නේ උබ විතරයි...
බුදු සරණයි බන්...



