ඔය දෙකෙන් කෝක ගත්තත් මහලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ ඔය දෙකෙන් එකක් ගන්නවා නම් ගාන අඩු එක ගනින් දෙකම එකයි
උඹට බයික් එකේ එන ඔරිජිනල් ටයර් සයිස් එකට වඩා ගොඩක් මහත ඒවනම් දාන්න බෑ හීනි ඇලෝයි වීල් එකට මහත ටයර් දැම්මම පට්ට කැතයි මටනම් අනිත් එක ස්වින්ග් ආර්ම් අතර ඉඩ ඇතිද කියලා බලපන් ටයර් සයිස් එක වැඩි කරනවානම්
DSI ekak damma
Rs 5500k wuna



තියෙන ටයර් එකත් ගෙවිලා නෑ,, ඒත් අලුත් ටියුබ්ලස් එකක් දාන්න කියල බැලුවේ බන්.. මේකෙ පැච් දදා ඉන්න ගියාම එපාවෙනවා