බයික් ටයර් හෙල්ප් එකක් ඕන

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බයික් එකේ පිටිපස්සෙ ටයර් එක තට්ටෙ වගේ . කොහ්න්ද මේකට එකක් අඩු ගානට දාගන්න තියෙන්නෙ කොලඹ අවට . රීබිල්ඩ් කරන්න පුලුවන්ද ටියුබ්ලස් . 120/80
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    රිබිල්ඩ් දාන්න එපා.අලුත් එකක් අරන් දාපන්. මේ දවස් වල dsi site එකේන් credit card එකට ගෙවන්න ගන්න පුළුවන්.
    එලියෙන් ගත්තොත් තව 2000 විතර අඩුවෙන් ගන්න පුලුවන් වේවි. සියැට් එක මීට වඩා අඩුවට ඇති.

    https://dsityreshop.com/product/discovery-120-80-17-tyre/
     
    • Love
    Reactions: skymicro

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    aluth hoda ekak dapan goda wedakan koran natuwa. tiyana ekama waahane saha maseta peya keeyak wadi wela yana waahane da? umbata wagema waahanetat ehemmama salakapan. bike padinawa kianne long term leda

    podi ganak deela seat ekak dagan nathi un inne. puka revila gihin konde amaru avilla , accident wela hospital gaane laginna hodai. seat ekak tire ekak dan na
     
    • Sad
    Reactions: skymicro

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    බයික් එකේ පිටිපස්සෙ ටයර් එක තට්ටෙ වගේ . කොහ්න්ද මේකට එකක් අඩු ගානට දාගන්න තියෙන්නෙ කොලඹ අවට . රීබිල්ඩ් කරන්න පුලුවන්ද ටියුබ්ලස් . 120/80
    aluth ekak danna.

    mamat 1 year wage used/katta kapapuwa dala padda. gamana dangerous. passe tyre 2kama damma 22,000 kata dsi.

    rebuild karala tubeless widiyata use karanna beh. tube ekak danna wenawa.
    DSI eke site eken ganna puluwan.credi cards walata gewnnat denawa upto 6months.
    https://dsityreshop.com/product/discovery-120-80-17-tyre/

    eliya shops wala tawa 1000-2000k wage adu wei
     
    • Love
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    aluth hoda ekak dapan goda wedakan koran natuwa. tiyana ekama waahane saha maseta peya keeyak wadi wela yana waahane da? umbata wagema waahanetat ehemmama salakapan. bike padinawa kianne long term leda

    podi ganak deela seat ekak dagan nathi un inne. puka revila gihin konde amaru avilla , accident wela hospital gaane laginna hodai. seat ekak tire ekak dan na
    ප්‍රශ්නයක් ඇහුවහම බල්ලට වගේ බනිනව :(:(:(

    දෙමව්පියො වත් ඔහොම බනින්නෙ නෑ . තෑන්ක්ස් බොක්ක
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රිබිල්ඩ් දාන්න එපා.අලුත් එකක් අරන් දාපන්. මේ දවස් වල dsi site එකේන් credit card එකට ගෙවන්න ගන්න පුළුවන්.
    එලියෙන් ගත්තොත් තව 2000 විතර අඩුවෙන් ගන්න පුලුවන් වේවි. සියැට් එක මීට වඩා අඩුවට ඇති.

    https://dsityreshop.com/product/discovery-120-80-17-tyre/
    :love: :love:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    ප්‍රශ්නයක් ඇහුවහම බල්ලට වගේ බනිනව :(:(:(

    දෙමව්පියො වත් ඔහොම බනින්නෙ නෑ . තෑන්ක්ස් බොක්ක
    adoo na ban. aul ganna epa. aduwata kiala na hama dema ganan. koma hari aluth tire ekak neme dekama daganin puluwan nam. benz ganna ba ne. tiyana eke wat sape yanna
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රීබිල් කරන්නෙ ලොරි ටයර්නෙ.

    ඕක අයින් කරල, සියැට් බ්‍රෑන්ඩ් එකෙන් එකක් දාගන්න. 8 - 10 ට වගෙ ඇති දැන්
     
    • Like
    Reactions: animation

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    බයික් එකේ පිටිපස්සෙ ටයර් එක තට්ටෙ වගේ . කොහ්න්ද මේකට එකක් අඩු ගානට දාගන්න තියෙන්නෙ කොලඹ අවට . රීබිල්ඩ් කරන්න පුලුවන්ද ටියුබ්ලස් . 120/80
    රීබිල්ඩ් ගැස්සෙන්න හැකියි.
    රීබිල්ඩ් ක්‍රියාවලියෙදී ඇලවීමට හා අනෙක් කටයුතුවලට ගන්නා අමුද්‍රව්‍ය දැන් හිගයි. එමනිසා quality එක අඩුවැඩි විය හැකියි.
    බොහෝ රීබිල්ඩ් කරන්නේ ට්‍රැක්ටර් වගේ වාහනවල ටයර්.
    ඕනෙම රබර් නිෂ්පාදනයක්/අලුත් ටයර් එකක් හදිසියේ කෙල විය හැකියි කියලා උපකල්පනය කලොත් රීබිල්ඩ් ඒවා වල අවධානම වැඩියි.
    එම නිසා බයික් වලට rebuild ටයර් දාන්න එපා. රෝද දෙකක් නේ.
    අලුත් ටයර් ගන්න.
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    mamanam, dehiwala hill street Stevans International kiyana thanakin MRF ekak dagaththa DIO ekakata 100*90*10 man hithanne. anith than wala 9900k wage kiwwa, un langa 8500i. anith ewanam sure na, habai MRF eka aduma price eka oya.
    Hodama de umba google tyre shops kiyala gahala kada 10kata withara call karala ahapan, rupiyal 2000-3000k wage ithuru karaganna puluwan. eka ekaala eka eka ganan kiyanne owata.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රීබිල් කරන්නෙ ලොරි ටයර්නෙ.

    ඕක අයින් කරල, සියැට් බ්‍රෑන්ඩ් එකෙන් එකක් දාගන්න. 8 - 10 ට වගෙ ඇති දැන්
    පිස්ස්සුද බ්‍රෝ ඒ ගානට තියනවනම් දැන් දානව . 18ක් 20ක් වෙනව :( :(
     
    • Wow
    Reactions: Solo Rider

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මතක ඇතුව manufacture date එක බලලා අලුත් එකක්ම ගනින් සමහර තැන වලින් උබට අඩුවට සෙට් වෙයි අවරුද්දකට වැඩ පරණ ඒවා, tyer පරණ වෙනකොට ෆ්ලෙෂිබිලිත්ය එක අඩු වෙලා තැනින් තැන crack වෙලා ඉක්මනට ගෙවිල යනවා
     
    ok bro