බයික් ටයර්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    ඔය දෙකෙන් කෝක ගත්තත් මහලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ ඔය දෙකෙන් එකක් ගන්නවා නම් ගාන අඩු එක ගනින් දෙකම එකයි

    උඹට බයික් එකේ එන ඔරිජිනල් ටයර් සයිස් එකට වඩා ගොඩක් මහත ඒවනම් දාන්න බෑ හීනි ඇලෝයි වීල් එකට මහත ටයර් දැම්මම පට්ට කැතයි මටනම් අනිත් එක ස්වින්ග් ආර්ම් අතර ඉඩ ඇතිද කියලා බලපන් ටයර් සයිස් එක වැඩි කරනවානම්


    DSI ekak damma:cool: Rs 5500k wuna:oo:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,947
    21,970
    113
    ගම මහනුවරයි
    මෙහෙ නම් හැමකඩේකම තියෙනව, මගෙ බයික් එකේ රෝද දෙකටම දාල තියෙන්නෙ DSI ටයර්, කියන්ඩ තරන් ගැටලුවක් නැ.. වැව පාරෙ අපි පොලිසියත් එක්ක රේස් පදින්නෙ ඔව දාල තමයි ... :):)

    Bike padinne... denne talks apitath badu bedanna 😂
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    මම MRF,Kenda,DSI දාලා පැදලා තියෙනවා.දැන් දුවන්නේ DSI එක
    මහර තියෙන DSI factory outlet එකෙන් ගත්තේ.print එහෙම වැරදුන ඒවා එතන අඩුවට තියෙනවා .
     

    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    මම MRF,Kenda,DSI දාලා පැදලා තියෙනවා.දැන් දුවන්නේ DSI එක
    මහර තියෙන DSI factory outlet එකෙන් ගත්තේ.print එහෙම වැරදුන ඒවා එතන අඩුවට තියෙනවා .

    GPS Location plz!!!
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    දුර දුවන්නෙනම් නෑ බන්, බයික් එක අලුතින් අරන් අවුරුදු තුනටම අද වෙනකොට පැදල තියෙන්නෙ 14000 වගේ:baffled: තියෙන ටයර් එකත් ගෙවිලා නෑ,, ඒත් අලුත් ටියුබ්ලස් එකක් දාන්න කියල බැලුවේ බන්.. මේකෙ පැච් දදා ඉන්න ගියාම එපාවෙනවා:baffled: සහ මහත ටයරයක් දැම්මම සේෆ්ටියත් හොඳයිනෙ ටිකක් හරි:oo: නෙහ්?

    එතකොට මචන් DSI එකයි CEAT එකයි කම්පෙයාර් කලොත් කෝකද ගන්න කියන්නේ?
    DSI danawanam Genex eka danna. Lissanne ne. 40000km duwanna puluwan
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,054
    3
    118,654
    113
    Gampaha
    දැන් පස්සට ටයර් එක දැම්මනෙ... ඒක බාගෙට ගෙවිල ඇති. මේ වෙද්දි ඉසසරහ ටයරෙ හොඳටම ගෙවිල තියෙන්න ඕනෙ. ඒකටත් මේ නූලෙන්ම අදහසක් ගන්න පුලුවන්...