Kello ussala polowe gaheema

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඇයි බන් කෙල්ලො මෙහෙම කරන්නේ? මුලින් ෆිට් එකේ ඉඳල එක සැරේටම මාව ඩොන්ට් කෙයා හිටිය මාස 1 හමාරක් වගේ. දැන් ආය ෆිට් වේගෙන එනව.

    මුන් මේ හිතාමතාම අපේ හිත් උස්සල පොලොවෙ ගහල සනීප උනාම ආයි උස්සල පොලොවෙ ගහන සීන් එකක් ද බන්? මම හිත හදාගෙන ඉන්නේ. ආයි හෝප්ස් දීල ආයි කෙලවන්න වගේ යන්නේ.

    ඇයි බන් මුන් මෙහෙම කරන්නේ? :eek:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,201
    66,614
    113
    Goto spa bro.You can never come to a conclusion about what a women thinking
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,620
    796
    113
    Hamilton, NZ
    kello samanyn melo rahak nathi ekek side eken tiyan inawa duka kyanna :lol: ekiwa ekek line karagathama aruge pukata dekak dila elawana. aru arakita anala maru una gaman aye aruwa line kragana duka kiynwa. oka thama circle eka :lol:
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ȜMA X;25371004 said:

    දුක කියල නෑ බන්. මුකුත් වාසිත් අරන් නෑ. කලින් ෆිට් එකේ හොදට කතා බහ කරල හිටිය පස්සෙ මම නිකන් එතන නෑ වගේ ගානට ඉග්නොර් කරා. දැන් ටික ටික ආයෙ ෆිට් වේගෙන එනව.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,201
    66,614
    113
    දුක කියල නෑ බන්. මුකුත් වාසිත් අරන් නෑ. කලින් ෆිට් එකේ හොදට කතා බහ කරල හිටිය පස්සෙ මම නිකන් එතන නෑ වගේ ගානට ඉග්නොර් කරා. දැන් ටික ටික ආයෙ ෆිට් වේගෙන එනව.

    Ube thread eki dekala athi
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    ȜMA X;25371004 said:
    kello samanyn melo rahak nathi ekek side eken tiyan inawa duka kyanna :lol: ekiwa ekek line karagathama aruge pukata dekak dila elawana. aru arakita anala maru una gaman aye aruwa line kragana duka kiynwa. oka thama circle eka :lol:

    රියල්ම කතා​ව:yes:
     
    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    hehe kello ohoma thama ban...math badinna kalin ohoma dewal una...namuth oya dewal karapu eka kellek wath nemei man bande... therum ganna puluwan kenek hambuna ...onawata wada puka palan love karanna giye naha...molen love karapan. molen gemak gahapan
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    ඇයි බන් කෙල්ලො මෙහෙම කරන්නේ? මුලින් ෆිට් එකේ ඉඳල එක සැරේටම මාව ඩොන්ට් කෙයා හිටිය මාස 1 හමාරක් වගේ. දැන් ආය ෆිට් වේගෙන එනව.

    මුන් මේ හිතාමතාම අපේ හිත් උස්සල පොලොවෙ ගහල සනීප උනාම ආයි උස්සල පොලොවෙ ගහන සීන් එකක් ද බන්? මම හිත හදාගෙන ඉන්නේ. ආයි හෝප්ස් දීල ආයි කෙලවන්න වගේ යන්නේ.

    ඇයි බන් මුන් මෙහෙම කරන්නේ? :eek:

    uba eyata oni de dunne nathi nisa venda puluwan. Uba gana interest nisa aye try karala balanava athi. Issella therum ganin ekita monawada one kiyala. Probably console or sex
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    uba eyata oni de dunne nathi nisa venda puluwan. Uba gana interest nisa aye try karala balanava athi. Issella therum ganin ekita monawada one kiyala. Probably console or sex

    අනේ මංද බන්. මේ ගෑනු තේරුම්ගන්න ගිහින් මගේ මොලේ පොට ගිහින් තියෙන්නේ.