Aiyo mewage aya aluthin hadunagaththoth kohenda hamba una kiala danne one, mehema tiyeddi kohomada 11 adiri neethiya iwath karanne

නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 751ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිත රෝගීන් 19 දෙනෙක් වාර්තා වීමත් සමග බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටින්නේ.
අද (04) දිනයේ රාත්‍රී 11.20 වන විට මෙරටින් කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 33 දෙනෙක් වාර්තා වී තිබෙනවා.
මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන මුළු රෝගීන් සංඛ්‍යාව 549ක් වන අතර සුවය ලබා පිටව ගොස් ඇති මුළු සංඛ්‍යාව 194ක් වනවා. වාර්තා වන මරණ සංඛ්‍යාව 08ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියේ.
Aiyo mewage aya aluthin hadunagaththoth kohenda hamba una kiala danne one, mehema tiyeddi kohomada 11 adiri neethiya iwath karanne
කොහෙන්ද දන්නේ නෑ වර්ථාවුනෙ හමුදාවෙන්ද ?
Toyyo tiketa eliyata bahinne kale hari..dawas dekak withera adeganna puluwan![]()

Ow unilever ekenda nathnan ayeth welisara walinda kiala kauda danne, danne witharai danne hamba una thenath danne one
kattiya uda panna control kiyala man nam oka mula idalama danagatta. TEST wedi wenkota total eka ebema uda yanawa. TEST adu wena kota gana adu wenawa. Okata tamai lanakawe control karana vidiya.![]()

singapore වල නම් ඵහෙම නෑ..
https://www.npr.org/sections/goatsa...-shining-star-in-covid-control-until-it-wasnt
![]()



