දැන් මේ thread එකේ යන්නේ දේශපාලනේ වගේ නේ ? c![]()
97% පොලිටික්ස් 3% කොරොනා

දැන් මේ thread එකේ යන්නේ දේශපාලනේ වගේ නේ ? c![]()

මගෙත් ඕකම කියලා කපලා බන්.
කාගේ හරි ජෝක්ස් එකක්
![]()
ඕක නම් කරන්න ඇත්තේ ඔක හදපු එකාමද කොහෙද. මේකේ දේකටම නැති එවුන් ටිකක් ඉන්නවා![]()
OMGකවුද බන් ඒ

සමාජය තුල සිටින නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් ගෙන් වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බැවින් සෑම පුද්ගලයෙක්ම සමාජ දුර්ස්තභාවය පවත්වා ගෙන යාම අතිශයින්ම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටිනවා.
මේ දක්වා කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් ගෙන් සීයයට 50ක් පමණ ප්‍රතිශතයක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අයවලුන් බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියේ.
මෙම වෛරසය මනුෂයෙකුගෙන් තවත් මනුෂයෙකුට බෝවන රෝගයක් බව මතක තබා ගැනීම වැදගත්. මෙය ඩෙංගු රෝගය මෙන් මදුරුවෙකුගෙන් බෝවෙන රෝගයක් නොවේ. ඒ නිසා ඉදිරියේදී ඇඳිරි නීතිය ඉවත් කිරීමේදී මහජනතාව සිය සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යෑම, නිතර දෑත් පිරිසිදු කිරිම ඇතුළු සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් පිළිපැදීම මගින් එවැනි තත්ත්වයන් මග හරවා ගැනීමට හැකි බව ඇය කියා සිටියා.
සියලුම කර්මාන්තශාලා, කාර්යාල, වෙළදසැල් ඇතුළු පොදු ජනතාව යන එන ස්ථාන වලට ඇතුල් වෙද්දී සෑම දෙනෙකුම දෙඅත් පිරිසිදු කර ගත යුතු බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සුදානම් කිරිමට පියවර ගත යුතු බවද අමාත්‍යවරිය මෙහිදී අවධාරණය කර සිටියා.

හෙනයා;25373021 said:ඔබතුමා සහ සමගාමිකයො ටික මෙච්චර කල් මේ thread එකේ දේශනා කලේ බන වෙන්ට ඇති නේ?![]()
![]()
මම කලින් දාපුවා පෙන්නන්න මිතුරේ.....මිනිත්තු 10ට කලින් දාපුවා නෙමෙයි මිතුරේ....3% වඩා වැඩි උනොත් මේ thread එකට නැවත එන්නේ නෑ මිතුරේ
මම අවම විනයකින් තනි යෙන් තමයි කඩේ යන්නේ මිතුරේ....
හෙනයා;25373095 said:පිලිගත්ත එකම ඇති මිතුරේ
CORECORE
Collaboration
Openness
Respect
Empowerment