Planning Help!

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    සහෝදරවරුනි, නගර සභාවකට අයිති වෙන පැත්තකින් ඉතාම පොඩි ඉඩම් කෑල්ලක් ගත්ත. හතර පැත්තටම තාප්පෙ තියනවා. ගෙදරකට ප්ලෑන් එකක් ගැන හිතනවානම් තාප්ප වලට කොච්චර ඉඩ ඉතුරු කරන්න ඕනද? මායිමේ තියන එක ගෙද්දරක බ්ලයින්ඩ් වෝල් එක මගේ තාප්පෙ එක්කම තට්ටු දෙකක උසින් තියනවා. මම ඉදි කරන්න හදන ගෙදර බ්ලයින්ඩ් වෝල් එකක් ඒ ගෙදර බ්ලයින්ඩ් වෝල් එකටම හේත්තු කරලා හදන්න නීතියෙන් බාධාවක් ඇති වෙයිද?
     
    • Like
    Reactions: Genuine

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    සහෝදරවරුනි, නගර සභාවකට අයිති වෙන පැත්තකින් ඉතාම පොඩි ඉඩම් කෑල්ලක් ගත්ත. හතර පැත්තටම තාප්පෙ තියනවා.

    හතර පැත්තටම තාප්ප තියනවා නම් ඉඩමට යන්නේ පැරචුට් එකකින්ද ? හෙලිකොප්ටර් එකෙන්ද ??:confused::confused:
     
    • Like
    Reactions: Shamalin

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    හතර පැත්තටම තාප්ප තියනවා නම් ඉඩමට යන්නේ පැරචුට් එකකින්ද ? හෙලිකොප්ටර් එකෙන්ද ??:confused::confused:

    පාරට ගේට්ටුවක් තියනවා බන්. දන්න කෙනෙක් කිවුව තුන් පැත්තටම ඕනනම් බ්ලින්ඩ් වෝල් දාන්න පුළුවන්ලු. ඒ උනාට වෙන්ටිලේෂන් එන විදිහට ඩිසයින් කරගන්නලු. +
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    Door ekak ho window ekak thiyanawanan e wall eke Idala 7feet 6inch thiyenne one boundary ekata. Rear space eka 10feet or 7feet 6inch thiyenne one. It's depend on the council area.
    Side boundaries deka blind wall karanna puluwan.
    Eha gedara ekkenage wall ekata allala oyata he hadanna be.
    Blind wall danawanan regiform ekak thiyala wall eka badinna one.
    Koheda site eka thiyenne?
     
    Last edited:
    • Like
    Reactions: Shamalin