සහෝදරවරුනි, නගර සභාවකට අයිති වෙන පැත්තකින් ඉතාම පොඩි ඉඩම් කෑල්ලක් ගත්ත. හතර පැත්තටම තාප්පෙ තියනවා. ගෙදරකට ප්ලෑන් එකක් ගැන හිතනවානම් තාප්ප වලට කොච්චර ඉඩ ඉතුරු කරන්න ඕනද? මායිමේ තියන එක ගෙද්දරක බ්ලයින්ඩ් වෝල් එක මගේ තාප්පෙ එක්කම තට්ටු දෙකක උසින් තියනවා. මම ඉදි කරන්න හදන ගෙදර බ්ලයින්ඩ් වෝල් එකක් ඒ ගෙදර බ්ලයින්ඩ් වෝල් එකටම හේත්තු කරලා හදන්න නීතියෙන් බාධාවක් ඇති වෙයිද?
