වාහන වල මිලත් ඉහල යයි ....!

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    umba wahane balanne nathuwa kohomda kiyanne nikan hitha rawatanna ganna epa spa ekaka kellek wage.:lol::lol::lol:


    umba hitha kochara rawatta gathathah wadak na used wahana adu wenawa dan oya lock down karala thiyana pathi tika ariyama oita wada godak aduwata wahana danawa wikuna ganna bari nissa aduwata hari dela danawa finance gewa ganna baruwa hira una ewa godak thiyanawa.

    ado owmai neh :rolleyes:

    rep+

    mata mathak unema nahane bn :D
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    danna dewal katha karapan spa gana wage wahana gananm mageth ekka katha karanna epa puthe man wahana side eke job ekak thamai me langak wenakan kare. oya wagon R eke kiyanan thram waradak na langata gehin balanne nathnuwa kiyanna umba sakkaraya wenan one.:lol::lol::lol:


    wadiya one na ada wagon R ekek 2015 ekak dela thibba 19.50 ta first owner hondatama thiyana wahanayk owa thawa adu wenawa gatha eka modayek.

    ado mata vitz 2016 uda hoyala diyanko
    push start, multifunction thiyenawanm echcharai :P
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    Wagon r kauda ban ganne.aduwata tiyenne prius eka wage market adu wena model
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Wagon r kauda ban ganne.aduwata tiyenne prius eka wage market adu wena model


    market adu naha bro
    wagonR eken mobile spa ekak karanna puluwan :P


    p1.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    mchn 2019 vage vitz walata kohomada wenne

    mn japan walin bande aragena tynne. LC gahanna witharai tynne
    44-45 wei ; mn personal import krna hina (sale wala yanne 46.5-47 oka)

    uba kynne dn tyna tatwe hatiyata mn 40 withara offer ekak dammoth un ganida :P:rolleyes:


    Kohomath dan LC open karanna denne na. sale wala 46 ta thiyena ewa uba hithanne un genna aththe keeyata kiyalada? uba 40 ta dunnoth nam un gani. mokada un gena ganath eeta kittu hinda :P
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ඇයි දන්නේ නැහැ ඕන තරම් අඩුවට වාහන තියෙද්දි ගත්තු කෙන 4.50 හොන්ඩ සිවික් ගත්තේ. 83-85 අතර ආපු රූෆ් කොන්සෝල් මොඩල් හරි වටිනවා.

    ඔය දෙන්නම දිනුම් .දැන් නිවුස් වලට කිව්වා වාහන මිල සීග්‍රයෙන් පහලට වැටෙනවා කියල. ඇතියන්තන් දැන් මටත් පොඩි හොන්ඩ සිවි එකක් හරි ගන්න පුලුවන්. තව අවුරුද්දක් විතර සල්ලි එකතුකරලා පොඩි ලීස් එකකුත් දාගෙන . තැන්ක්ස් මට හැම දෙයක්ම පෙන්නල දුන්නට. මේදවස් වල වැඩිපුර ටැක්ස් ගෙවලා පෝර්ට් එකේ වාහන ක්ලියර් කරන උන් පව් . මම මේ උබලගේ පනිවිඩේ උන්ට දෙන්නම්.



    එකක් , දෙකක් සුලුතරයක් කියන්නේ සමස්ථයක් නෙමෙයි .


    https://ikman.lk/en/ad/honda-civic-grand-1990-for-sale-ratnapura


    onna oka balapan oka grand civic ekak 2.30 ta wikunane man gatha eka tharam condition ekanam na meke eth use karanna watinawa oya ganata
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මහින්ද ඉන්න කාලේ එහෙම තමා තිබුණේ . රට ඇතුළේ අගය එකතු කර ලා විකුණන වාහන වලට Tax අඩුයි . ඒ දවස් වල .ඕක වෙනස් කරේ මංගල සමරවීර පොල් බූරුවා​


    pissuda ban ehema aduwak nam tibbe naha :rolleyes: mokada mahinda inna kale 2012 tamai math mulinma wahane baluwe. e kale brand new panda ekei alto ekei wenasak naha



    Mahinda 2014 podi car wala tax eka bassuwa, eth eka indian alto ekatath effect una misak lankawe kiyala wenasak kale nahane



    mangalaya kale cc ganata tax gahuwa eken kela une high capacity vehicles walata, ewagin wangu gahala 1.0 turbo charged ewa genawa minissu kudu wenna. thawa wagonR walata ehema mulin sahenna adu tax walin genawa
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    pissuda ban ehema aduwak nam tibbe naha :rolleyes: mokada mahinda inna kale 2012 tamai math mulinma wahane baluwe. e kale brand new panda ekei alto ekei wenasak naha



    Mahinda 2014 podi car wala tax eka bassuwa, eth eka indian alto ekatath effect una misak lankawe kiyala wenasak kale nahane



    mangalaya kale cc ganata tax gahuwa eken kela une high capacity vehicles walata, ewagin wangu gahala 1.0 turbo charged ewa genawa minissu kudu wenna. thawa wagonR walata ehema mulin sahenna adu tax walin genawa

    mchn issara tax gahuwe cif value ekta ned

    ethkota samaharu adu cif value dala vahana genawa kynne attd :dull:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    oka aragena daily duwanawanm 1mil wath parts danna wei neh hariyatama hadaganna :rolleyes:



    ඔවා ගන්නවානම් පට්ට පරිස්සමෙන් . මචන් ඔහොම බොරුවට ඇඩ් දාන එකෙක් ගැන දැනටමත් CID එකට කම්ප්ලේන් ලොග් වෙලා තියෙන්නේ. විශෙශෙන්ම ඌ ඇඩ් එක දාලා call කරපුවාම ඔන්ලයින් ගානක් දාන්න EZ cash මේ දැනුත් කට්ටියක් බලන්න එනවා කියල රුපියල් 10000 -25000 අතර ඉල්ලනවා. දාපු ගමන් බඩු මිසින් :lol::lol::lol::lol:. මේක ඉක්මන් එකෙයි ,රිය සෙවනෙයි ඇඩ් දානවා. විශේෂයෙන් මිනි කූපර් / හොන්ඩා වගේ ඒවා පට්ට අඩුවට දානවා කොල්ලෝ අල්ලගන්න:baffled::baffled::baffled::baffled:. ටික වෙලාවකින් ඇඩ් එකත් එක්කම මිසින්
    :rofl: ඔක කරන උන් නෙට්වර්ක් එකක්. EZකෑශ් තමා. ඌ කතාකටන විදිහ ඇහුවාම ඔක්කොම සල්ලි ඇඩ්වාන්ස් කරන්න හිතෙනවා :baffled::lol::lol::lol::lol::lol::lol:

    මෙන්න ඕකේ ඔරිගිනල් ඇඩ් එක


    https://riyasewana.com/buy/honda-grand-civic-sale-welimada-1474555


    බුධියෙන් වැඩ කරන්න. කවුරුත් පාට ගාලා පෙන්නන චිත්‍ර සැබෑ ජීවිතේ ප්‍රායෝගික අත්දැකීම් නෙමෙයි :P
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    mchn issara tax gahuwe cif value ekta ned

    ethkota samaharu adu cif value dala vahana genawa kynne attd :dull:




    CIF walata gahana eka maha karadarayak
    e kale option walatai arawatai mewatai gahuwa
    ekane issara oya setup galawala ewanne
    samahara kali natiwa ewala passe hi karanne


    cc ganata tax gahana eka tamai hodama widiya :D