Tricks-Binary/Forex

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හරි පොඩි දෙයක් කියල දෙන්න හදන්නෙ forex binary කාපු එවුන්ට නෙමේ
    නොදන්න එවුන්ට

    පොඩ්ඩක් ඔයාලට ටෙස්ට් කරල බලල අදහස් දක්වන්න

    මේ සදහා මම යොදා ගත්තෙ Eur/USD
    ඔයාලට මේකට කැමති ටයිම් ප්රේම් එකක් තෝරගන්න පුලුවන්

    මෙහෙමයි ක්‍රමය කොතනදි හරි පහලම හෝ උසම තැනකින් ට්‍රෙන්ඩ් එක ආපහු හැරුනම
    උසම කැඩල් එකේ ඉදල ආපස්සට කැඩල් 10 ක් ගනින්න. 10 වෙනි කැඩල් එක
    ඕපන් උන තැනින් ලයින් එකක් ගහගන්න

    හරි දැන් ට්‍රෙන්ඩ් එක ආපහු හැරිල ඔය ලයින් එකේ වැදුනම ඔයාල
    දාගෙන ඉන්න ටයිම් ප්‍රේම් එක අනුව එක කැඩල් එකකට ට්‍රේඩ් එකක් දාන්න
    මෙන්න මේ විදිහට


    p.jpeg


    p.jpeg


    p.jpeg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැඩල් ගැනල කොහොමද බන් ෆොරෙක්ස් කරන්නෙ, :lol::lol::lol: ඔයිට හොද නැද්ද ටක් ටික් ටුක් ...... කියල උඩ පහල යන එක තොරන එක, ..එක්කො කොල් කෑලි ටිකක උඩ පහල කියල ලියල ගුලි කරල හොලෝල උඩ දාල බිම වැටුන එකක් ඇහිදන් ඒකෙ තියෙන එක අනුව බයි හෝ සෙල් කරන එක..:rofl::rofl:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,584
    98,583
    113
    හරි පොඩි දෙයක් කියල දෙන්න හදන්නෙ forex binary කාපු එවුන්ට නෙමේ
    නොදන්න එවුන්ට

    පොඩ්ඩක් ඔයාලට ටෙස්ට් කරල බලල අදහස් දක්වන්න

    මේ සදහා මම යොදා ගත්තෙ Eur/USD
    ඔයාලට මේකට කැමති ටයිම් ප්රේම් එකක් තෝරගන්න පුලුවන්

    මෙහෙමයි ක්‍රමය කොතනදි හරි පහලම හෝ උසම තැනකින් ට්‍රෙන්ඩ් එක ආපහු හැරුනම
    උසම කැඩල් එකේ ඉදල ආපස්සට කැඩල් 10 ක් ගනින්න. 10 වෙනි කැඩල් එක
    ඕපන් උන තැනින් ලයින් එකක් ගහගන්න

    හරි දැන් ට්‍රෙන්ඩ් එක ආපහු හැරිල ඔය ලයින් එකේ වැදුනම ඔයාල
    දාගෙන ඉන්න ටයිම් ප්‍රේම් එක අනුව එක කැඩල් එකකට ට්‍රේඩ් එකක් දාන්න
    මෙන්න මේ විදිහට


    p.jpeg


    p.jpeg


    මචන් චාර්ට් එක පේන්නෙ නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,584
    98,583
    113
    $10 wage daala try ekak denna puluwan neda


    කලබල නැතුව හිමීට කරන්න මචන්. පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න සල්ලි නැත්තන් ඩිමෝ එකේ හරි.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කැඩල් ගැනල කොහොමද බන් ෆොරෙක්ස් කරන්නෙ, :lol::lol::lol: ඔයිට හොද නැද්ද ටක් ටික් ටුක් ...... කියල උඩ පහල යන එක තොරන එක, ..එක්කො කොල් කෑලි ටිකක උඩ පහල කියල ලියල ගුලි කරල හෝලල උඩ දාල බිම වැටුන එකක් ඇහිදන් ඒකෙ තියෙන එක අනුව බයි හෝ සෙල් කරන් එක..:rofl::rofl:

    එතකොට ඇයි බං මම එහෙම කරද්දි ඔක්කොම හරියන්නෙ:P:P:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට ඇයි බං මම එහෙම කරද්දි ඔක්කොම හරියන්නෙ:P:P:P:P

    ඔක්කොම හරි ගියානම් එක එකාට 10 ට ,නිකන් ගත්ත ඉන්ඩිකේටරි විකුනනවද බන් :P:lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔක්කොම හරි ගියානම් එක එකාට 10 ට ,නිකන් ගත්ත ඉන්ඩිකේටරි විකුනනවද බන් :P:lol:

    උට්ටො ඉස්සරල කරල බලල හිටපන් නිකන් මෝඩයෙක් වගේ පච පච ගාන්නෙ නැතිව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25375708 said:
    :frown::frown::frown::frown::frown: පොටෝ එක පේන්නේ නෑ.

    උට්ටො ඉස්සරල කරල බලල හිටපන් නිකන් මෝඩයෙක් වගේ පච පච ගාන්නෙ නැතිව :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,106
    949
    113
    V
    i have said this before i will say this again,
    if the system is not at least 4 months old sinhalu are about to get fucked in the ass soon
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    me system eka ok strong downtrend/uptrend walata
    sideways move weddi nam meka fail
    mamath podi welawak try kale
    me welawe thiyena GBPUSD downtrend ekata hodata wada kala