Forex Binary සෙල්ලම

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,072
    1
    100,738
    113
    34
    Kalutara
    ගොඩක් එවුනට ඕක තේරුම් ගන්න අමාරුවෙ වැටෙන්නම වෙනව මචන් . එහෙම බැලුවම උබ ගොඩක් Lucky . මේක ඉගෙන ගන්න තියෙනවා කියල හිත හදාගන්න අයට කියන්නෙ....පොඩ්ඩක් හිතන්න හැම කෙනාම ඉගෙන ගෙන එකම වෙලාවෙ Buy එකක් දාන්න ඉතාමත් සුදුසුයි කියල තේරෙන අවස්තාවක් ආවම මොකද වෙන්නෙ ??? ඔක්කොම Buy කරනවා...ඊට පස්සෙ ???
    babypips එකේ එක එකා දාල තියෙන post බලපන්කෝ. depress වැඩි වෙනවා අපිට, සියදිවි නසාගන්න ගිය උන් ඉන්නවා ෆොරෙක්ස් කරලා.
     
    • Like
    Reactions: garfieldzz

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මම මේක තේරුම් ගනිද්දී මගේ මිලියන 4කට වඩා ඉවරයි. 2012 ඩොලර් 30න් පටන් ගත්තේ, දන්නෙම නෑ අවුරුදු 8කට පස්සේ මිලියන 4කට වැඩියි ලොස් එක. 😣

    Uba mata seen eka kiyalath dan kalayak wenawa neda?
    ay bn thamath oka karanne?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,072
    1
    100,738
    113
    34
    Kalutara
    Uba mata seen eka kiyalath dan kalayak wenawa neda?
    ay bn thamath oka karanne?
    පිස්සුද බන්. මම කරන්නේ නෑ දැන්. අවුරුදු 2ක් වෙනවා සේරම ප්ලැට්ෆෝම් මැසිමෙන් අයින් කරලා.
    හැබැයි කෝස් එකක් හදලා විකුනන්න තරමේ ෆොරෙක්ස් ගැන දැනුමක් තියෙනවා.
     
    • Like
    Reactions: wtsamantha

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    පිස්සුද බන්. මම කරන්නේ නෑ දැන්. අවුරුදු 2ක් වෙනවා සේරම ප්ලැට්ෆෝම් මැසිමෙන් අයින් කරලා.
    හැබැයි කෝස් එකක් හදලා විකුනන්න තරමේ ෆොරෙක්ස් ගැන දැනුමක් තියෙනවා.
    කෝස් එකක් හදලා දාපන්කෝ මචන්!
     
    • Haha
    Reactions: Heshan Daminda

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,794
    1,404
    113
    මම මේක තේරුම් ගනිද්දී මගේ මිලියන 4කට වඩා ඉවරයි. 2012 ඩොලර් 30න් පටන් ගත්තේ, දන්නෙම නෑ අවුරුදු 8කට පස්සේ මිලියන 4කට වැඩියි ලොස් එක. 😣
    Adoo😥😥
     
    • Sad
    Reactions: Heshan Daminda

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Uba hariyata forex fundamentals igenaganin. Ethkota profit gahanda puluwan. Hari kiyapan balanda igenagatte koi sources walind ? Money management kohomada kare? Risk management kohmda strategies?
     
    • Like
    Reactions: Splash_smart

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    බයිනරි, ෆොරෙක්ස් අනුන්ගෙ පානෙන් එලිය බලන්න ගිය එකෙකුගෙ අදෝනාවක්....
    මෙව්ව අනුන්ගෙ පානෙන් එලිය බලන්න යන සහ ගියපු බොලා වගේ එවුන් නිසා තමයි හරියට කරගෙන ශේප් එකේ ගානක් හොයාගත්ත එවුන්ට දැනට අවුරුද්දකට දෙකකට කලියෙන් යන එන මන් නැති වෙලා ගියේ.. ඉතිංං බොට හොද පාඩමක් ඕක. පාඩුවෙ ඉදපන් කරන එකෙකුට කරගන්න ඉඩ දීල. මොකද උබල හෙන කම්මැලියො. ලේසියින් සල්ලි ඉක්මනට හොයන්න යන බයියො. ඕං ඕකයි මට කියන්න තියෙන්නෙ. .එලම. ජය...