Forex Binary සෙල්ලම

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    bump, math asai, eth bayai, loku salliyak na bn...

    Real money Trade karanan kalin demo eke hodata practice wenna machan,etakoata oyata terenawa mata meka puluwanda barida kiyala, nattam salli aparade , candle chart ehama hoata study karanna ,Good Luck
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Maath karanawa, iwasimen karanna oni kolla,danne nati deyak tyenam msg ekak daanna kiyadennam

    Screenshot-20190708-145126-Olymp-Trade.jpg

    apitath kyla deepnko
     

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    මේ මගේ අත්දැකීම !

    මම මුලින්ම Forex කරා
    ඊට පස්සේ Robot වලින් බැලුවා
    Signal ට්‍රයි කරා
    Account Manage කරන්න දුන්නා
    හරි සන්තෝසයි :D
    එතකොට ඔක්කොම ලොස් එක ලක්ෂ 10 යි

    ලොස් එක රිකවර් කරගන්න කියලා Binary වලට බැස්සා
    Binary Signal බැලුවා
    Robot වලින් බැලුවා
    බැරිම තැන Account Manage කරන්න දුන්නා
    හරි සන්තෝසයි :rofl:
    තව ලක්ෂ 2ක් ඉවරයි

    IT කෝස් එකක් කරා
    විභාගෙන් පාස්වුනා
    සෙටිපිකට් එක ගත්තා
    දෙයියනේ කියලා මම දැන් මාස් පඩි කාරයෙක්:cool:


    මේක තේරුම් ගත්ත එවුන්ට ජයින් ජයිම වේවා!
    හිත රිදුන ඔස්තාර්ලා කපපිය රෙප්

    මාස පඩි කාරයෝ කියන්නෙ කවුද කියල තේරුම් ගන්න උබට වයස අත්දැකීම් මදි. කාලයත් එක්ක උබ ඒක තේරුම් ගනියි එතකොට මේ වගේ ත්‍රෙඩ් දාන් නහෙ
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    759
    113
    Apparently USA
    මාස පඩි කාරයෝ කියන්නෙ කවුද කියල තේරුම් ගන්න උබට වයස අත්දැකීම් මදි. කාලයත් එක්ක උබ ඒක තේරුම් ගනියි එතකොට මේ වගේ ත්‍රෙඩ් දාන් නහෙ

    හා සර්... බොහොම ස්තූතීයි කියලා දුන්නට :lol:

    අනේ ගොං තඩියො, මං මෙතන කියන්න උත්සහ කරේ මාසේ පඩියක් ගැන නෙවෙයි. Forex Binary නිසා මට වෙච්ච දේ පෙන්නන්න. කවුරු වුනත් ස්තිර ආදායම් මාර්ග හොයාගන්න එකයි වඩාත් සුදුසු. ඒ වෙනුවෙන් හොඳට ඉගෙන ගනින්
     
    Last edited:
    • Like
    Reactions: roshan_m95

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,072
    1
    100,738
    113
    34
    Kalutara
    මම මේක තේරුම් ගනිද්දී මගේ මිලියන 4කට වඩා ඉවරයි. 2012 ඩොලර් 30න් පටන් ගත්තේ, දන්නෙම නෑ අවුරුදු 8කට පස්සේ මිලියන 4කට වැඩියි ලොස් එක. 😣
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මම මේක තේරුම් ගනිද්දී මගේ මිලියන 4කට වඩා ඉවරයි. 2012 ඩොලර් 30න් පටන් ගත්තේ, දන්නෙම නෑ අවුරුදු 8කට පස්සේ මිලියන 4කට වැඩියි ලොස් එක. 😣
    Net loss ekada ? Ee kiwwe

    All loss amount +All profit Amount = 4Million loss ??
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,072
    1
    100,738
    113
    34
    Kalutara
    e mokada ban echchara yanna dunne.
    ඒක තමා ඉතින් මේකේ කරන සෙල්ලම. මේක කරද්දී තමන් කරන්නේ මොකක්ද කියල තේරෙන්නේ නෑ. ඒ තරමට මොලේ කුරුවල් වෙනවා. මුලින් ලොස් වෙන ගාන කවර් කරගන්න ඊට වැඩි ගානක් දානවා. ඊට පස්සේ ඒ ලොස් වෙන ගාන කවර් කරගන්න කියලා තවත් ලොකු ගානක් දානවා. එහෙම එහෙම ඉතින් සේසතම ඉවරයි පාරට වැටෙනවා දන්නෙම නෑ. වෙලාවට පාරට නොවැටී බේරුනේ., දැන් ආයේ එකේ ඉඳන් පටන් ගන්නවා.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සෝක්. ෆොරෙක්ස් ලොස් එක කවර් කරගන්න බයිනරි වලට බැහැල. :baffled::baffled: උබම ඉගෙන ගෙන කරපන් මචන්. සිග්නල් ගන්නවනම් රෙපියුටඩ් සර්විස් තියනව ඒව ෆලෝ කරපන්. අනිත් එව්ව නම් එපා. විශේශයෙන් ලන්කාවෙ උන්ගෙ එව්ව එපා. වැඩිහරියක් හොරු ඒකයි.
     

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    හා සර්... බොහොම ස්තූතීයි කියලා දුන්නට :lol:

    අනේ ගොං තඩියො, මං මෙතන කියන්න උත්සහ කරේ මාසේ පඩියක් ගැන නෙවෙයි. Forex Binary නිසා මට වෙච්ච දේ පෙන්නන්න. කවුරු වුනත් ස්තිර ආදායම් මාර්ග හොයාගන්න එකයි වඩාත් සුදුසු. ඒ වෙනුවෙන් හොඳට ඉගෙන ගනින්
    Gona kawda kiyala therenawa ban Binary karanna giya kiyapu gaman. Hariyata igena ganne nethuwa , risk management ekak nethuwa forex kaloth eeth echcharama thamay. Mama nam oya dekama karala ne.
    Uba ee deka witharak newey. mase padiya gena kiyapu ekata thamay mama comment kare. Maas padi karayek wela thaman secure kiyala hithana eka genay mama comment kale.
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ගොඩක් එවුනට ඕක තේරුම් ගන්න අමාරුවෙ වැටෙන්නම වෙනව මචන් . එහෙම බැලුවම උබ ගොඩක් Lucky . මේක ඉගෙන ගන්න තියෙනවා කියල හිත හදාගන්න අයට කියන්නෙ....පොඩ්ඩක් හිතන්න හැම කෙනාම ඉගෙන ගෙන එකම වෙලාවෙ Buy එකක් දාන්න ඉතාමත් සුදුසුයි කියල තේරෙන අවස්තාවක් ආවම මොකද වෙන්නෙ ??? ඔක්කොම Buy කරනවා...ඊට පස්සෙ ???