හරි පොඩි දෙයක් කියල දෙන්න හදන්නෙ forex binary කාපු එවුන්ට නෙමේ
නොදන්න එවුන්ට
පොඩ්ඩක් ඔයාලට ටෙස්ට් කරල බලල අදහස් දක්වන්න
මේ සදහා මම යොදා ගත්තෙ Eur/USD
ඔයාලට මේකට කැමති ටයිම් ප්රේම් එකක් තෝරගන්න පුලුවන්
මෙහෙමයි ක්‍රමය කොතනදි හරි පහලම හෝ උසම තැනකින් ට්‍රෙන්ඩ් එක ආපහු හැරුනම
උසම කැඩල් එකේ ඉදල ආපස්සට කැඩල් 10 ක් ගනින්න. 10 වෙනි කැඩල් එක
ඕපන් උන තැනින් ලයින් එකක් ගහගන්න
හරි දැන් ට්‍රෙන්ඩ් එක ආපහු හැරිල ඔය ලයින් එකේ වැදුනම ඔයාල
දාගෙන ඉන්න ටයිම් ප්‍රේම් එක අනුව එක කැඩල් එකකට ට්‍රේඩ් එකක් දාන්න
මෙන්න මේ විදිහට