JVP support Islamic funeral COVID-19

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,162
    25,883
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඒකට කොච්චර විරෝධයක් ආවද කියලා උඹ දෑක්කේ නෑද්ද> අකුල ගන්න වුනේ නෑද්ද.

    මන් දනන් විදියට අකුල ගත්තේ නම් නෑ. බොරුවට අකුලගන්නවා කිව්වට. ගැසට් කරපු නිතියක් නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    නෑ ඒක අකුල ගත්තා. මම සයින්දමරුදු දෙනවට විරුද්ධයි. උඹ මේ බිමල් කියන කතාවට එකගද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,162
    25,883
    113
    28
    ලොවෙත් නැති තැනක

    මන් දනන් විදියට අකුල ගත්තේ නම් නෑ. බොරුවට අකුලගන්නවා කිව්වට. ගැසට් කරපු නිතියක් නේ

    මන් දන්න විදියට අකුල ගත්තේ නම් නෑ. බොරුවට අකුලගන්නවා කිව්වට. ගැසට් කරපු නිතියක් නේ දැන්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,162
    25,883
    113
    28
    ලොවෙත් නැති තැනක
    නෑ ඒක අකුල ගත්තා. මම සයින්දමරුදු දෙනවට විරුද්ධයි. උඹ මේ බිමල් කියන කතාවට එකගද?

    කොහෙත්ම නෑ, හැබැයි ඔතන බිමල් කියන්නේ වලලන්න නෙවෙයි. ඌ කියන්නේ ඇයි භික්ශූන් ගෙනල්ලා පිරිත් කිව්වේ කියලා.හැබැයි මෙතන බයියෝ කියන්නේ විමල් වලලන්න කිව්ව වගේනේ
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    කොහෙත්ම නෑ, හැබැයි ඔතන බිමල් කියන්නේ වලලන්න නෙවෙයි. ඌ කියන්නේ ඇයි භික්ශූන් ගෙනල්ලා පිරිත් කිව්වේ කියලා.හැබැයි මෙතන බයියෝ කියන්නේ විමල් වලලන්න කිව්ව වගේනේ

    'pls guarantee them (Muslims) to have a dignified funeral'

    කියන්නේ හාමුදුරුවෝ පිරිත් කිව්වා එක වැරදියි කියලද යකෝ. :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,162
    25,883
    113
    28
    ලොවෙත් නැති තැනක
    'pls guarantee them (Muslims) to have a dignified funeral'

    කියන්නේ හාමුදුරුවෝ පිරිත් කිව්වා එක වැරදියි කියලද යකෝ. :lol:

    ඒක තමයි ඌ කියන්නේ ඕනේ නම් නිව්ස් එක මුල ඉඳන් කියවපන් පාට කණ්නාඩිය ගලවල බලපන්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඒක තමයි ඌ කියන්නේ ඕනේ නම් නිව්ස් එක මුල ඉඳන් කියවපන් පාට කණ්නාඩිය ගලවල බලපන්

    ඉස්සෙල්ලා උඹ ගලවපන් පාට කණ්ණාඩි. බිමල් කියන කාලකන්නියා මේ වෙලාවේ අනවශය ප්‍රශ්ණයක් ඈති කරන්න හදනවා කියලා නොතේරෙන්න උඹ බබෙක්ද? මොකක්ද මුස්ලිම් වීම නිසා මේ වෙලාවේ වෙලා තීයෙන අසාධාරණේ? විද්‍යාත්මකව කරන්න පුලුවන් ආගමික වතාවත් කරන්න කාටවත් බාදාවක් නෑනේ. මූ මේ හදන්නේ අනවශය ප්‍රශ්නයක් ඈති කරන්න කියලා නොතේරෙන්නේ වහලෙකුට විතරයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    This targeted discrimination of Muslims - මේ බල්ලා කියන විදිහට මුස්ලිම අයම ටාගට් කරලා වෙච්ච අසාධාරනේ මොකක්ද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,162
    25,883
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඉස්සෙල්ලා උඹ ගලවපන් පාට කණ්ණාඩි. බිමල් කියන කාලකන්නියා මේ වෙලාවේ අනවශය ප්‍රශ්ණයක් ඈති කරන්න හදනවා කියලා නොතේරෙන්න උඹ බබෙක්ද? මොකක්ද මුස්ලිම් වීම නිසා මේ වෙලාවේ වෙලා තීයෙන අසාධාරණේ? විද්‍යාත්මකව කරන්න පුලුවන් ආගමික වතාවත් කරන්න කාටවත් බාදාවක් නෑනේ. මූ මේ හදන්නේ අනවශය ප්‍රශ්නයක් ඈති කරන්න කියලා නොතේරෙන්නේ වහලෙකුට විතරයි

    කොහෙත්ම විමල් කියනදේට එකඟ නෑ හැබැයි මේකියන්නේ වලදාන්න නෙවෙයි. මුල ඉඳන් කියවපන් මමම් කියන්නේ මොකද්ද කියලා/
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,162
    25,883
    113
    28
    ලොවෙත් නැති තැනක
    මගේ සරල ප්‍රශ්නේ මේකයි තාම සයින්දමරුඩ් දෙනකොට අඩුම තරමේ විරුද්ධව නූලක් නොදාපු ඕසාමා වගේ උන් මේක අල්ලගෙන ඇයි මෙහෙම නටන්නේ කියලා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කොහෙත්ම විමල් කියනදේට එකඟ නෑ හැබැයි මේකියන්නේ වලදාන්න නෙවෙයි. මුල ඉඳන් කියවපන් මමම් කියන්නේ මොකද්ද කියලා/

    කතා කරන්න දෙයක් නෑ. උඹ ඌ කියන එකට එකග නෑත්නම් එච්චරයි. වහල්ලු නොවී වෑරෑද්දට වෑරෑද්ද කියන එවුන් ඉන්නවා නම් ගොඩ, මේ වෙලාවේ මේවා අනවශ‍යම ප්‍රශ්න. මිනිස්සුන්ගේ ආගමික අවශයතා වලට ඉඩ දෙන්න ඕනේ, ඒවායින් අනිත් අයට හානියක් නොවෙන තාක් විතරයි, ඒවට උල්පන්දන් දෙන්න හොද නෑ. උඹ නිකන් ගිහින් බලපන් මුස්ලිම් එවුන් ඒ පොස්ට් එකට කියන දේවල්.. මේක තනිකරම ඈවිස්සීමකට කරපු දෙයක්. බිමල්ලා කරන්න ඕනේ මුස්ලිම් මිනිස්සුන්ගේ හිත හදන එක මිසක් තවත් ගිණි අවුලවන එක නෙමේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මගේ සරල ප්‍රශ්නේ මේකයි තාම සයින්දමරුඩ් දෙනකොට අඩුම තරමේ විරුද්ධව නූලක් නොදාපු ඕසාමා වගේ උන් මේක අල්ලගෙන ඇයි මෙහෙම නටන්නේ කියලා.

    ඒ මචන් වහල්ලු, නමුත් බහුතරයක් ඒකට විරුද්ධ වුනා. දෑන් ඒ වගේම මේකටත් පට්ට විරෝධයක් එනවා. මම හිතනවා ජනතා විමුක්ති පෙරමුණෙන් මේ සම්බන්ධව තමන්ගේ අදහස දක්වයි කියලා. දෑන් මේ මරන සිදු කරන ආකාරයට විරුද්ධ නම් තමන් කෑමති මොන විදිහකට මේක කරනවටද කියලා. මේ තාක් ලන්කාවේ ආණ්ඩුවකින්, මුස්ලිම් අයගේ කීමකට විරුද්ධව විද්‍යාවට අනුව කරපු එකම දේ මේක මම හිතන්නේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,162
    25,883
    113
    28
    ලොවෙත් නැති තැනක
    කතා කරන්න දෙයක් නෑ. උඹ ඌ කියන එකට එකග නෑත්නම් එච්චරයි. වහල්ලු නොවී වෑරෑද්දට වෑරෑද්ද කියන එවුන් ඉන්නවා නම් ගොඩ, මේ වෙලාවේ මේවා අනවශ‍යම ප්‍රශ්න. මිනිස්සුන්ගේ ආගමික අවශයතා වලට ඉඩ දෙන්න ඕනේ, ඒවායින් අනිත් අයට හානියක් නොවෙන තාක් විතරයි, ඒවට උල්පන්දන් දෙන්න හොද නෑ. උඹ නිකන් ගිහින් බලපන් මුස්ලිම් එවුන් ඒ පොස්ට් එකට කියන දේවල්.. මේක තනිකරම ඈවිස්සීමකට කරපු දෙයක්. බිමල්ලා කරන්න ඕනේ මුස්ලිම් මිනිස්සුන්ගේ හිත හදන එක මිසක් තවත් ගිණි අවුලවන එක නෙමේ.

    ඕක මම කලින්ම කිව්ව බන් විමල් කරන්නේ මේ වෙලාවේ මුස්ලිම් චන්දවලට කෙලහැලිම කියලා ඒක නෙවෙයි මගෙ තර්කේ වුනේ ඇයි එකපැත්තක වැරදි විතරක් දකින්නේ උළුප්පලා පෙන්නනේ කියලා..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,162
    25,883
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඒ මචන් වහල්ලු, නමුත් බහුතරයක් ඒකට විරුද්ධ වුනා. දෑන් ඒ වගේම මේකටත් පට්ට විරෝධයක් එනවා. මම හිතනවා ජනතා විමුක්ති පෙරමුණෙන් මේ සම්බන්ධව තමන්ගේ අදහස දක්වයි කියලා. දෑන් මේ මරන සිදු කරන ආකාරයට විරුද්ධ නම් තමන් කෑමති මොන විදිහකට මේක කරනවටද කියලා. මේ තාක් ලන්කාවේ ආණ්ඩුවකින්, මුස්ලිම් අයගේ කීමකට විරුද්ධව විද්‍යාවට අනුව කරපු එකම දේ මේක මම හිතන්නේ

    :yes::yes:
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ඕක මම කලින්ම කිව්ව බන් විමල් කරන්නේ මේ වෙලාවේ මුස්ලිම් චන්දවලට කෙලහැලිම කියලා ඒක නෙවෙයි මගෙ තර්කේ වුනේ ඇයි එකපැත්තක වැරදි විතරක් දකින්නේ උළුප්පලා පෙන්නනේ කියලා..

    thamuse katada support puthanotada?
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    නෑ පොහොට්ටුවට සපොර්ට් කරන්නද ඔයාට අකමැත්තක් නැත්තන්

    ekene kiyanne kondak nadda oi support karanne katada kiyala kiyanne. thamuse kohomat pohottuwata support na kiyala penawane
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,162
    25,883
    113
    28
    ලොවෙත් නැති තැනක
    අහන ප්‍රශ්නෙන්ම තෙරෙනවා වහලෙක් කියලා. යකෝ පුතානොට හරි , රනිල්ට හරි, පොහොට්ටුවට හරි සපොර්ට් කරා කියලා මට අමුතුවෙන් දෙයක් ලැබෙනවද බන් ?