ඒකට කොච්චර විරෝධයක් ආවද කියලා උඹ දෑක්කේ නෑද්ද> අකුල ගන්න වුනේ නෑද්ද.
මන් දනන් විදියට අකුල ගත්තේ නම් නෑ. බොරුවට අකුලගන්නවා කිව්වට. ගැසට් කරපු නිතියක් නේ
ඒකට කොච්චර විරෝධයක් ආවද කියලා උඹ දෑක්කේ නෑද්ද> අකුල ගන්න වුනේ නෑද්ද.
මන් දනන් විදියට අකුල ගත්තේ නම් නෑ. බොරුවට අකුලගන්නවා කිව්වට. ගැසට් කරපු නිතියක් නේ
මන් දනන් විදියට අකුල ගත්තේ නම් නෑ. බොරුවට අකුලගන්නවා කිව්වට. ගැසට් කරපු නිතියක් නේ
නෑ ඒක අකුල ගත්තා. මම සයින්දමරුදු දෙනවට විරුද්ධයි. උඹ මේ බිමල් කියන කතාවට එකගද?
කොහෙත්ම නෑ, හැබැයි ඔතන බිමල් කියන්නේ වලලන්න නෙවෙයි. ඌ කියන්නේ ඇයි භික්ශූන් ගෙනල්ලා පිරිත් කිව්වේ කියලා.හැබැයි මෙතන බයියෝ කියන්නේ විමල් වලලන්න කිව්ව වගේනේ

'pls guarantee them (Muslims) to have a dignified funeral'
කියන්නේ හාමුදුරුවෝ පිරිත් කිව්වා එක වැරදියි කියලද යකෝ.![]()
ඒක තමයි ඌ කියන්නේ ඕනේ නම් නිව්ස් එක මුල ඉඳන් කියවපන් පාට කණ්නාඩිය ගලවල බලපන්
ඉස්සෙල්ලා උඹ ගලවපන් පාට කණ්ණාඩි. බිමල් කියන කාලකන්නියා මේ වෙලාවේ අනවශය ප්‍රශ්ණයක් ඈති කරන්න හදනවා කියලා නොතේරෙන්න උඹ බබෙක්ද? මොකක්ද මුස්ලිම් වීම නිසා මේ වෙලාවේ වෙලා තීයෙන අසාධාරණේ? විද්‍යාත්මකව කරන්න පුලුවන් ආගමික වතාවත් කරන්න කාටවත් බාදාවක් නෑනේ. මූ මේ හදන්නේ අනවශය ප්‍රශ්නයක් ඈති කරන්න කියලා නොතේරෙන්නේ වහලෙකුට විතරයි
කොහෙත්ම විමල් කියනදේට එකඟ නෑ හැබැයි මේකියන්නේ වලදාන්න නෙවෙයි. මුල ඉඳන් කියවපන් මමම් කියන්නේ මොකද්ද කියලා/
මගේ සරල ප්‍රශ්නේ මේකයි තාම සයින්දමරුඩ් දෙනකොට අඩුම තරමේ විරුද්ධව නූලක් නොදාපු ඕසාමා වගේ උන් මේක අල්ලගෙන ඇයි මෙහෙම නටන්නේ කියලා.
කතා කරන්න දෙයක් නෑ. උඹ ඌ කියන එකට එකග නෑත්නම් එච්චරයි. වහල්ලු නොවී වෑරෑද්දට වෑරෑද්ද කියන එවුන් ඉන්නවා නම් ගොඩ, මේ වෙලාවේ මේවා අනවශයම ප්‍රශ්න. මිනිස්සුන්ගේ ආගමික අවශයතා වලට ඉඩ දෙන්න ඕනේ, ඒවායින් අනිත් අයට හානියක් නොවෙන තාක් විතරයි, ඒවට උල්පන්දන් දෙන්න හොද නෑ. උඹ නිකන් ගිහින් බලපන් මුස්ලිම් එවුන් ඒ පොස්ට් එකට කියන දේවල්.. මේක තනිකරම ඈවිස්සීමකට කරපු දෙයක්. බිමල්ලා කරන්න ඕනේ මුස්ලිම් මිනිස්සුන්ගේ හිත හදන එක මිසක් තවත් ගිණි අවුලවන එක නෙමේ.
ඒ මචන් වහල්ලු, නමුත් බහුතරයක් ඒකට විරුද්ධ වුනා. දෑන් ඒ වගේම මේකටත් පට්ට විරෝධයක් එනවා. මම හිතනවා ජනතා විමුක්ති පෙරමුණෙන් මේ සම්බන්ධව තමන්ගේ අදහස දක්වයි කියලා. දෑන් මේ මරන සිදු කරන ආකාරයට විරුද්ධ නම් තමන් කෑමති මොන විදිහකට මේක කරනවටද කියලා. මේ තාක් ලන්කාවේ ආණ්ඩුවකින්, මුස්ලිම් අයගේ කීමකට විරුද්ධව විද්‍යාවට අනුව කරපු එකම දේ මේක මම හිතන්නේ


ඕක මම කලින්ම කිව්ව බන් විමල් කරන්නේ මේ වෙලාවේ මුස්ලිම් චන්දවලට කෙලහැලිම කියලා ඒක නෙවෙයි මගෙ තර්කේ වුනේ ඇයි එකපැත්තක වැරදි විතරක් දකින්නේ උළුප්පලා පෙන්නනේ කියලා..
thamuse katada support puthanotada?
නෑ පොහොට්ටුවට සපොර්ට් කරන්නද ඔයාට අකමැත්තක් නැත්තන්