Covid19 - Salary Cut

Anthurium

Well-known member
  • May 15, 2017
    443
    723
    93
    කම්පැනිකාරයෝ කියන්නේ එයාලා බැදිලා ඉන්නේ කරන වැඩේට අදාල පඩිය ගෙවන්න කියල. ඒ අනුව වැඩ නෑ කියන්නේ පඩි නෑ කියන එකලු. ඒ තර්කෙ දැම්මට පස්සේ සේවකයාට, ආරවුල බේරන්න මැදිහත් වන පාර්ශවයට කියන්න දෙයක් නෑ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,807
    20,341
    113
    හස්තිශෛලපුර
    95985325_3366606836695994_8323060678734643200_o.jpg
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කම්පැනිකාරයෝ කියන්නේ එයාලා බැදිලා ඉන්නේ කරන වැඩේට අදාල පඩිය ගෙවන්න කියල. ඒ අනුව වැඩ නෑ කියන්නේ පඩි නෑ කියන එකලු. ඒ තර්කෙ දැම්මට පස්සේ සේවකයාට, ආරවුල බේරන්න මැදිහත් වන පාර්ශවයට කියන්න දෙයක් නෑ.

    මෙයිට එහා ගිය දෙයක් නම් අනිවාර්යෙන්ම නීතියෙ තියෙන්න ඕන බං. මේ විදියට බැලුවොත් කුලී වැඩ කරන කෙනෙක්ගෙයි ප්‍රයිවෙට් සෙක්ටර් එකේ ජොබ් එකක් කරන කෙනෙක්ගෙයි අතර වෙනසක් නෑ නේහ් බං? රැකියා සුරක්ෂිතභාවය කියල එකක් මම දන්න තරමින් තියෙනව නිතීයෙ. හොයල බලපං:confused::confused::confused:
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    443
    723
    93
    මෙයිට එහා ගිය දෙයක් නම් අනිවාර්යෙන්ම නීතියෙ තියෙන්න ඕන බං. මේ විදියට බැලුවොත් කුලී වැඩ කරන කෙනෙක්ගෙයි ප්‍රයිවෙට් සෙක්ටර් එකේ ජොබ් එකක් කරන කෙනෙක්ගෙයි අතර වෙනසක් නෑ නේහ් බං? රැකියා සුරක්ෂිතභාවය කියල එකක් මම දන්න තරමින් තියෙනව නිතීයෙ. හොයල බලපං:confused::confused::confused:

    ඔව් සේවකයාගේ පැත්තෙන් බැලුවොත් එහෙම හිතෙනවා. කම්පැනි එක පැත්තෙනුත් බලමුකෝ. ඔයා ගඩොල් කපන බිස්නස් එකක අයිතිකාරයා කියල හිතමු. කොවිඩ් නිසා ආයතනය වහල තිබ්බ. සේවකයෝ ආවේ නෑ. ගඩොල් වික්කෙත් නෑ. ඒක නිසා ඔයාට ආදායමක් ලැබුනෙත් නෑ. ඊට පස්සේ කාලයක් වැඩ කරපු සේවකයෝ ඇවිත් ඔයාගෙන් පඩිය ඉල්ලනවා ??? මොකද කරන්නේ ?? දෙනවද ??? (සානුකම්පිතව හිතල පොඩි ගානක් දෙන්න පුළුවන්). නමුත් ඒ අයිතිකාරයත් එරිල නේද ඉන්නේ ??
    හැබැයි මේ කතාව විශාල ලාභ ලබන මහා පරිමාන ආයතන වලට පොඩ්ඩක් විතර වෙනස්. මොකද ඔවුන් කලින් ලබපු අධික ලාභයෙන් කොටසක් මෙවැනි මොහොතක සේවකයාට කැප කිරීම කල හැකියි. ඒත් ඉතින් අපි අධික ලාභ ලැබුවා කියල කියන්නේ කවුද?

    වැඩට යන්නේ නැතුව හෝ යාමට නොහැකිව ගෙදර සිටීම නිසා අදාළ ආයතනය විසින් ඉහත හේතුව නිසා සේවකයකුගේ පඩිය අදාළ දින ගනනට සාපේක්ෂව කපා දැමීමට එරෙහිව නීතියෙන් ආයෙත් මුළු පඩියම ගෙඩිය පිටින් ගත්තු එකෙක් හම්බ උනොත් කියන්න මචෝ.( ඕන නම් ඕක කම්කරු එකෙන් අහල බලන්නත් පුළුවන්.)

    p.s.=මම කම්පැනිකාරයෙක් නොවේ. ඔය සිද්දිය මගේ යාලුවෝ කිහිපදෙනෙක්ට උනා.
     
    මාත් හරියටම නීති රීති ගැන දන්නෙ නෑ බං. ඒව ගැන හරියටම දන්න කෙනෙක් ඉන්නව නම් මෙතැන විස්තර කරාවි. බට් එක දෙයක් දන්නව කම්කරු නීතියෙන් ගොඩක් වාසි පැත්ත තියෙන්නෙ සේවකයාට. ඒ නිසා තමයි කම්පැනි එකක් පටන් ගන්න අමාරු. මේ නීති සේවකයාට වාසි නොවෙන විදියට තිබ්බ නම් හැමෝම කම්පැනි පටන් ගනීවි බං එක එක රෝල් කරකවල.

    මෙතැන දැන් වෙන්නෙ රජය සානුකම්පිතව හිතනව කම්පැනි පැත්තෙන්. ඒක නිසා නේහ් බං බැංකු වලින් අර තරම් සහන දෙන්නෙත් මේ කාලෙ. හැමදේම නීතියට පිටින් සානුකම්පිතව වෙන්නෙ. සේවකයොන්ටත් ණය සහන ඉල්ලගෙන ගෙදර වෙලා ඉන්න පුලුවන් පසුබිම හදල තියෙද්දි කම්පැනි එක සැලරි කැපුවට හානියක් නොවෙනව කියන තැන රජය ඇති:):):)
     
    වැදගත් විදියට පිළිතුරු සැපයීම ගැන thanks! පොඩි පැහැදිලි කරගැනීමක් තියනවා බන්. බැංකු වලින් කම්පනිවලට දීපු සහන මොනවද බන් ? අර මාස කිහිපයක් පොලි නොගෙවා ඉන්න එකද ?
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,724
    21,719
    113
    ගම මහනුවරයි
    රජයේ සේවකයෝන්ට මේ කියන්නේ !!! තොපේ පඩි කපා ගන්නවා තමයි ඇයි අවුල්ද?
    හොදින් බැරි නම් නරකින් හරි ගන්නවා. ඇයි තොපි මොනවා කරන්නද?
    ඇදිරි නීතිය දාල පාරට බැස්සොත් අල්ලනව.ෆේස්බුක් අරව මේව දැම්මොත් හිරෙ අරිනව.
    ගෙදරට වෙලා දෙන 5000 අරගෙන පාඩුවෙ හිටපල්ල පර හැත්ත.

    තොපි දැගලුවට වැඩක් නෑ. ටිකක් හරි මෙහෙම ඉන්නෙ චන්දෙ නිසා. :yes:

    :yes::yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    IT කම්පැනි සමහර ඒවයෙ දැනටමත් කන්ට්‍රැක් බේසිස්, ප්‍රොබේශන්, ඉන්ටර්න්ස්ලා ගෙදර යවලා තියෙන්නෙ
    ගොඩක් ලංකාවෙ IT කම්පැනි වල ක්ලයන්ට්ලා ඉන්න රටවල් සේරටම වගේ කෙලවෙලා තියෙන්නෙ, ඉදල හිටල සමහර ෆීල්ඩ් වල කම්පැනි වලට විතරයි අවුලක් නැත්තෙ(හෙල්ත්කෙයා වගේ සිස්ටම කරපු), අනෙක් එවුන්ට කරන්න දෙයක් නැහැ
    IT කම්පැනි ගොඩක් ලොකු ඒව පවා එක්තරා විදියක රෝලක් ගෙනියන්නෙ, ඒක නිසා ක්‍රයිසිස් එකකදි IT කම්පැනි වලට මුලින්ම කෙලවෙනවා, 2007-09 දිත් IT වල ගොඩක් තැන් වල layoff යැවුවේ,මේ සැරේ ඊට වඩා කෙලවෙනවා

    Bumpation :sorry:
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    IT කම්පැනි සමහර ඒවයෙ දැනටමත් කන්ට්‍රැක් බේසිස්, ප්‍රොබේශන්, ඉන්ටර්න්ස්ලා ගෙදර යවලා තියෙන්නෙ
    ගොඩක් ලංකාවෙ IT කම්පැනි වල ක්ලයන්ට්ලා ඉන්න රටවල් සේරටම වගේ කෙලවෙලා තියෙන්නෙ, ඉදල හිටල සමහර ෆීල්ඩ් වල කම්පැනි වලට විතරයි අවුලක් නැත්තෙ(හෙල්ත්කෙයා වගේ සිස්ටම කරපු), අනෙක් එවුන්ට කරන්න දෙයක් නැහැ
    IT කම්පැනි ගොඩක් ලොකු ඒව පවා එක්තරා විදියක රෝලක් ගෙනියන්නෙ, ඒක නිසා ක්‍රයිසිස් එකකදි IT කම්පැනි වලට මුලින්ම කෙලවෙනවා, 2007-09 දිත් IT වල ගොඩක් තැන් වල layoff යැවුවේ,මේ සැරේ ඊට වඩා කෙලවෙනවා

    :confused:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    වැදගත් විදියට පිළිතුරු සැපයීම ගැන thanks! පොඩි පැහැදිලි කරගැනීමක් තියනවා බන්. බැංකු වලින් කම්පනිවලට දීපු සහන මොනවද බන් ? අර මාස කිහිපයක් පොලි නොගෙවා ඉන්න එකද ?
    ඇයි තව අඩු පොළියට ණය ඉල්ලන්න පුලුවන් නේද බං? මේකෙ ත්‍රෙඩ් එකකත් පැහැදිලිවම දාල තිබ්බ මට මතක විදියට 4%ක පොළියටද කොහෙද. පොඩ්ඩක් හොයල බලන්න මචං:):):)
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    March wala cash allowance eka tama dunne nae. Eka Total salary eken 25% wage.
    April salary eka basic witaryi kiwwa. E kiyanne 60% salary cut. Wade kiyanne ekawath tama dunne nae..
    Name of the piece of shit is Sierra..