Coronavirus (Covid19) Megathread #6

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අම්මෝ යකෝ දේශපාලන මිඩියා කාරයෝ ඕවර ටයිම් කරනවා වගේ ? හොද වෙලාවට මේකේ නැත්තේ
    තනිකරම ගු ගොඩක් කරලා
    :lol::lol:

    Coronavirus (Covid19)... 05-08-2020 04:39 PM 3%3%3%3%3%3%3%3%3%3%3%3%3%3%3%3%3%3%3%3%v

    කපපු එකානම් %3 අනාතයෙක් හරි රනිල්ගේ ලෝල්ලෙක් කියලා නම් දන්න්නවා
     
    • Like
    Reactions: Dishta Didin

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    මේ ත්‍රෙඩ් එකත් කන්න එපා උඹලගේ දේශපාලන බලු බෙට්ටවල් දාලා
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කුරුණෑගල රොහල් අධ්‍යක්‍ෂ වහාම මාරු කරයි..
    May 8, 2020 at 6:29 am | lanka C news
    කුරුණෑගල රොහල් අධ්‍යක්‍ෂ වහාම මාරු කරයි..
    කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන ලද වෛද්‍ය සරත් වීර බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කර තිබේ.

    අදාල ස්ථාන මාරුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ අස්සනින් යොමුකර ඇති අතර මේ වන විට මුහුණ ගැන රෝහලේ අධ්‍යක්ෂ ධූරයේ වැඩ බලන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන කැදන්ගමුව මහතායි.

    වීරබණ්ඩාර මහතා කොරෝනා මර්දනය සඳහා කුරුණෑගල රෝහල නිසි ලෙස කළමනාකරණය නොකරන බවට චෝදනා එල්ල විය.

    රෝහලේ සමස්ත කාර්ය මාර්ගයෙන් වැඩි පිරිසක් ඔහුට විරුද්ධව විරෝධතා ක්‍රියාමාර්ග ගත් අතර එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විභාගයක් සිදුකරන තෙක් මෙම ස්ථාන මාරුව ලබාදී තිබේ.


    :oo::baffled::shocked::shocked::shocked:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    කුරුණෑගල රොහල් අධ්‍යක්‍ෂ වහාම මාරු කරයි..
    May 8, 2020 at 6:29 am | lanka C news
    කුරුණෑගල රොහල් අධ්‍යක්‍ෂ වහාම මාරු කරයි..
    කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන ලද වෛද්‍ය සරත් වීර බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කර තිබේ.

    අදාල ස්ථාන මාරුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ අස්සනින් යොමුකර ඇති අතර මේ වන විට මුහුණ ගැන රෝහලේ අධ්‍යක්ෂ ධූරයේ වැඩ බලන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන කැදන්ගමුව මහතායි.

    වීරබණ්ඩාර මහතා කොරෝනා මර්දනය සඳහා කුරුණෑගල රෝහල නිසි ලෙස කළමනාකරණය නොකරන බවට චෝදනා එල්ල විය.

    රෝහලේ සමස්ත කාර්ය මාර්ගයෙන් වැඩි පිරිසක් ඔහුට විරුද්ධව විරෝධතා ක්‍රියාමාර්ග ගත් අතර එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විභාගයක් සිදුකරන තෙක් මෙම ස්ථාන මාරුව ලබාදී තිබේ.


    :oo::baffled::shocked::shocked::shocked:

    Ali sabri in action
     
    • Like
    Reactions: tharinduncc

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    කොරෝනා ආසාදනය වී රෝහල් ගත කල නාවික හමුදා සාමාජිකයින් 16 දෙනෙකු මේ වන විට රෝහල්වලින් පිටත්ව ගොස් අවසන් බව නාවික හමුදාව පවසයි.

    මෙලෙස රෝහල් වෙතින් පිටත්ව ගිය සියලුම නාවිකයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට ද නාවික හමුදාව කටයුතු කර තිබේ.

    කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ(07) දින සිදු කල PCR පරීක්‍ෂණ මඟින් වෛරසය ශරීර තුළ නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇතැයි ද නාවික හමුදාව පවසයි.

    මෙම නාවික පුද්ගලයින් දෙදෙනාත් (02) වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කල නාවිකයින් වන අතර, ඔවුන් කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීම හේතුවන් ප්‍රතිකාර සඳහා අයිඩීඑච් රෝහල වෙත ඇතුලත් කර සිටි අයයි.

    ඒ අනුව එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වරින්වර සිදු කල PCR පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුළ නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස ඊයේ සවස රෝහලින් මුදා හැරීමට කටයුතු කර තිබේ.

    මේ වන විට මෙම පුද්ගලයින් දෙදෙනාද ඇතුළුව වෛරසය ආසාදනය වී රෝහල් ගත කල නාවික හමුදා සාමාජිකයින් 16 දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇත
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක

    ඊයේ ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකුටත් කොරෝනා
    ඊයේ(07) දිනයේ දී ඩුබායි සිට විශේෂ ගුවන් වාරයක් මඟින් මෙරටට පැමිණි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

    පසුව ගුවන්තොටුලේ දී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී උණ රෝගය වැළදී ඇති බවට හඳුනා ගැනීම හේතුවෙන් මීගමුව මහරෝහලට ඇතුලත් කර තිබුණි.

    ඔහුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ එහිදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදීයි.

    මේ අතර, මෙරට සිටින කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 824 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ ඊයේ දිනය තුළ තවත් කොවිඩ් 19 අසාදිතයින් 27 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඊයේ දිනයේ හඳුනාගත් අසාදිතයින් 27 දෙනා අතරින් 25 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බවයි.

    මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන්කළේ ඊයේ දිනයේ හඳුනාගත් අසාදිතයින් 27 දෙනා අතරින් 25 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බවයි.

    හදුනාගත් තවත් ආසාදිතයෙකු නාවික හමුදා සාමාජික පවුලක බිලිඳෙක්.

    අනෙක් පුද්ගලයා ඩුබායි සිට මෙරටට පැමිණි මෙම පුද්ගලයා බව තහවුරු වී තිබේ.


    http://sinhala.adaderana.lk/news/136502/ඊයේ-ඩුබායි-සිට-පැමිණි-පුද්ගලයෙකුටත්-කොරෝනා
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    හදිසියේ මාරු කරන්න නම් ලොකු බලපැමක් එන්න එපැයි ඉයෙයි අදයි රජයේ නිවාඩු පෝය හින්දා

    ඒ දවස්වල මට මතකයි...එදා...එක්කෝ ඕනි නෑ බන්...behind the සීන් ගොඩක් ඒවා political :(:(:(
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් 27 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

    එම කාලයේදී තවත් 08 දෙනකු සුවපත් වී රෝහල් වලින් බැහැර ගොස් තිබේ.

    වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කරන ලද දෛනික වාර්තාවේ මේ බව දැක්වෙයි.

    මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 575කි.

    Monday idan okkoma back to normal da?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඒ දවස්වල මට මතකයි...එදා...එක්කෝ ඕනි නෑ බන්...behind the සීන් ගොඩක් ඒවා political :(:(:(

    මෑන්සුත් පොහොට්ටුවෙන් චන්දේ ඉල්ලන්න හිට්යද දන්නේ නෑ. ලගදි කුරුණෑගල රෝහලේ දොස්තරලා වෙනුවෙන් නලීන් බණ්ඩාර ගෙයක් දීලා තිබ්බා නේ. ඒකට කුරුණෑගල පොහොට්ටුවේ නගරාධිපති ජල්ලියක් ඈදලා තිබ්බා. මෙයා ඒකටත් ගේම කෝල් කලා. අනිවා පොලිටික් ට්‍රෑක් වෙනස් වුනාද දන්නේ නෑ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Monday idan okkoma back to normal da?


    සදුදා සිට කොරොනා සමග පියඹමු තමා. දෙයියනේ කියලා කොරොනාවට තටු නො ඒවා කියලා පතමු. මම හිතන්නේ ඈදිරි නීතිය අයින් නොකර වෑඩට යන අයට යන්න දෙයි කියලා
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මෑන්සුත් පොහොට්ටුවෙන් චන්දේ ඉල්ලන්න හිට්යද දන්නේ නෑ. ලගදි කුරුණෑගල රෝහලේ දොස්තරලා වෙනුවෙන් නලීන් බණ්ඩාර ගෙයක් දීලා තිබ්බා නේ. ඒකට කුරුණෑගල පොහොට්ටුවේ නගරාධිපති ජල්ලියක් ඈදලා තිබ්බා. මෙයා ඒකටත් ගේම කෝල් කලා. අනිවා පොලිටික් ට්‍රෑක් වෙනස් වුනාද දන්නේ නෑ. [/SIZE]

    දන්නේ නෑ බන් දැන් දැන් තේරෙනවා ලංකාවේ තියෙන්න කැතම දේශපාලනයක්...මොකක් හරි දෙයක් උනොත් මොන පැත්තේ හරි දේශපාලුවෙක් ගෑවිලා ඉන්නවා...කොයිකත් එකයි බන් :(:(:(:(
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා ඌණ ආසාදිතයන් 200ක් හමුවේ…
    May 8, 2020 at 10:40 am | lanka C news
    කොරෝනා ඌණ ආසාදිතයන් 200ක් හමුවේ…
    කොවිඩ් – 19 වෛරසය ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මීට පෙරද ඌන ආසාදිතයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් හමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එවැනි ඌන ආසාදිතයන් හමුවූ විට යළි පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර නිරවද්‍යතාව තහවුරු කර ගන්නා බවත් අවශ්‍ය වුවහොත් නැවත නැවත පරීක්ෂණ සිදු කෙරෙන බවද වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කර සිටියි.

    එලෙස හමු වූ ඌන ආසාදිතයන්ගේ පරීක්ෂණ යළි සිදුකර මාධ්‍යයට පසුගිය කාලයේ නිවැරදි තොරතුරු ලබා දුන් බවද වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

    කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනිය, බණ්ඩාරනායකපුර, කොලොන්නාවෙන් හමුවූ රෝගීන්ද ඌන ආසාදිතයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පෙරේදා (6) ප්‍රකාශ කළේය. කලාතුරකින් මෙවැනි රෝගීන් හමුවන බවද ඔහු අවධාරණය කර සිටී. රසායනාගාර පරීක්ෂණ වාර්තා මත පදනම්ව මෙවැනි නිගමනවලට එළැඹෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

    – aruna

    ================================================================

    මචන් මේක දන්නා කෙනෙක් ඉන්නවා නම් විද්යාත්මකව පහදලා දීපල්ලකෝ, ඩොකා සහෝදරයෙක් හිටිය නේද >>>>>>> "කොරෝනා ඌණ ආසාදිතයන්"