අම්මෝ යකෝ දේශපාලන මිඩියා කාරයෝ ඕවර ටයිම් කරනවා වගේ ? හොද වෙලාවට මේකේ නැත්තේ
තනිකරම ගු ගොඩක් කරලා![]()
Coronavirus (Covid19)... 05-08-2020 04:39 PM 3%3%3%3%3%3%3%3%3%3%3%3%3%3%3%3%3%3%3%3%v
කපපු එකානම් %3 අනාතයෙක් හරි රනිල්ගේ ලෝල්ලෙක් කියලා නම් දන්න්නවා
අම්මෝ යකෝ දේශපාලන මිඩියා කාරයෝ ඕවර ටයිම් කරනවා වගේ ? හොද වෙලාවට මේකේ නැත්තේ
තනිකරම ගු ගොඩක් කරලා![]()





කුරුණෑගල රොහල් අධ්යක්ෂ වහාම මාරු කරයි..
May 8, 2020 at 6:29 am | lanka C news
කුරුණෑගල රොහල් අධ්යක්ෂ වහාම මාරු කරයි..
කුරුණෑගල මහ රෝහලේ අධ්යක්ෂ ධුරයේ කටයුතු කරන ලද වෛද්‍ය සරත් වීර බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කර තිබේ.
අදාල ස්ථාන මාරුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ අස්සනින් යොමුකර ඇති අතර මේ වන විට මුහුණ ගැන රෝහලේ අධ්යක්ෂ ධූරයේ වැඩ බලන්නේ නියෝජ්‍ය අධ්යක්ෂ චන්දන කැදන්ගමුව මහතායි.
වීරබණ්ඩාර මහතා කොරෝනා මර්දනය සඳහා කුරුණෑගල රෝහල නිසි ලෙස කළමනාකරණය නොකරන බවට චෝදනා එල්ල විය.
රෝහලේ සමස්ත කාර්ය මාර්ගයෙන් වැඩි පිරිසක් ඔහුට විරුද්ධව විරෝධතා ක්‍රියාමාර්ග ගත් අතර එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විභාගයක් සිදුකරන තෙක් මෙම ස්ථාන මාරුව ලබාදී තිබේ.
![]()
Ali sabri in action
GMOA eken kiyanawa unuth complain kalalu.. Hospital staff ekath complain kalalu,, Ali sabri th complain kalada danne na


අඩේ අප්පා අයියෝ සාmi.....![]()
හදිසියේ මාරු කරන්න නම් ලොකු බලපැමක් එන්න එපැයි ඉයෙයි අදයි රජයේ නිවාඩු පෝය හින්දා



අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් 27 දෙනෙකු රෝහල්ගත කර තිබේ.
එම කාලයේදී තවත් 08 දෙනකු සුවපත් වී රෝහල් වලින් බැහැර ගොස් තිබේ.
වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කරන ලද දෛනික වාර්තාවේ මේ බව දැක්වෙයි.
මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 575කි.
ඒ දවස්වල මට මතකයි...එදා...එක්කෝ ඕනි නෑ බන්...behind the සීන් ගොඩක් ඒවා political![]()
Monday idan okkoma back to normal da?
මෑන්සුත් පොහොට්ටුවෙන් චන්දේ ඉල්ලන්න හිට්යද දන්නේ නෑ. ලගදි කුරුණෑගල රෝහලේ දොස්තරලා වෙනුවෙන් නලීන් බණ්ඩාර ගෙයක් දීලා තිබ්බා නේ. ඒකට කුරුණෑගල පොහොට්ටුවේ නගරාධිපති ජල්ලියක් ඈදලා තිබ්බා. මෙයා ඒකටත් ගේම කෝල් කලා. අනිවා පොලිටික් ට්‍රෑක් වෙනස් වුනාද දන්නේ නෑ. [/SIZE]



