Coronavirus (Covid19) Megathread #6

FrogBreeder

Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    96516030_825308491288745_6721674812386705408_n.jpg

    :love:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මේ වනවිට කොරෝනා ආසාදිතයින් වැඩිම ප්‍රමාණයක් හමුවන ප්‍රධාන රටවල් 5 අතරට පත්ව තිබෙන මෙක්සිකෝවේ කොරෝනා සාත්තු සේවයේ නියුතු හෙද පාලිකාවන් (සිස්ටර්ස්) තිදෙනෙකු ඝාතනයට ලක් කර තිබෙන සිදුවීමක් වාර්තාවේ. උතුරු මෙක්සිකානු කොහුවායිලා ප්‍රාන්තයෙහි
    හෙදියන් තිදෙනෙකු, මෙලෙස මරාදමා ඇත්තේ ගෙල සිරකර දමමිනි.
    රටේ ඔඩු දුවන කොරෝනා තත්වය හමුවේ සෞඛ්‍ය සේවක සේවිකාවන් කෙරෙහි වෛරයෙන් පසුවන ප්‍රචණ්ඩකාරීන් කණ්ඩායම් සිටින බවත් ඔවුන් සෞඛ්‍ය සේවකසේවිකාවන්ට අඩන්තේට්ටම් කළ සිදුවීම් ගණනාවක් පසුගිය දිනවල වාර්තාවූ බවත් කොහුවායිලා ප්‍රාන්තයේ නීතිපති ජෙරාඩෝ මාකේස් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.

    නිලධාරීන් කියා සිටියේ අපරාධයක් ලෙස මෙය හඳුනාගන්නට ලැබෙන නමුත් චේතනාව පැහැදිලි නැති බවයි. සෞඛ්‍ය සේවකයින් හරහා රෝගය බෝවන බවට ඇති බිය නිසා ඔවුන්ගේ නවාතැන් ආනාරක්ෂිතවූ අතර මෑත සතිවල මෙක්සිකෝවේ ප්‍රචණ්ඩ ආක්‍රමණ වැඩිවූ බව වාර්තා විය.

    සෞඛ්‍ය අර්බුදයට මුහුණදීමට වඩාත්ම වැදගත් පිරිස අපගේ සෞඛ්‍ය සේවකයින් වන මොහොතක මෙම ඝාතන වාර්තාවීම නිසා අනෙක් සේවකයින්ද බියට පත්ව ඇති බවත් තත්වය කණගාටුදායක බවත්
    කොහුවායිලා හි ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරියෙකු වන ජේවියර් ගුවෙරෙරෝ විස්තර කළේය.
    වසංගතය මෙක්සිකෝවට පැමිණි දින සිට සිදු වූ දරුණුතම දිනය වන පසුගිය බ්‍රහස්පතින්දා මෙක්සිකෝවේ කොරෝනා වයිරස් ආසාදිතයින් 1,982 ක් සහ අතිරේක මරණ 257 ක් වාර්තා විය.
    නව සංඛ්‍යාලේඛන මගින් තහවුරු කර ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 29,616 ක් සහ මරණ 2,961 ක් වේ. කෙසේ වෙතත්, රජය පවසා ඇත්තේ සැබෑ ආසාදන සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩි බවත් මරණ සංඛ්‍යාව අඩු බවත් ය.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Respect Sir:love:

    Rate inna hamomaganam mehema hitanna puluwann unam tamai hoda. ehema bawak nam penne. :sorry: ayyage weda piliwelata tama ida dila balan inne natuwa ea minihawa pattakata karala wede karnna puluanam meta wada deyak karanna tibba. :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Coronavirus (Covid19)... 05-09-2020 10:03 AM machan umba ponnayek neda....mata asawak thiyanawa ponnayekge pukata Dynamite karalak daala paththu karanna.....umba enawada...

    :rofl: tawa kenekge kata karann ida dennatuwa katawahann hadanne rep kapalanada
     
    • Like
    Reactions: Jack_Sparrow

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,436
    113
    මාලඹේ
    අද පෙරවරු 10.00 දක්වා වූ පැය 24 ක කාලය තුළදී කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු තහවුරු කරගෙන තිබේ.

    එම කාලයේ දී 15 දෙනෙකු පූර්ණ සුව ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

    මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ප්‍රමාණය 571කි.

    මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 835 ක් වන අතර එයින් 255 දෙනකු සුවපත් වි රෝහලින් බැහැරව ගොස් තිබේ.

    ආසාදිත යයි සැක සහිතව 135 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් සිටී
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550

    me thama navy cluster eka iwera une nedda
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,436
    113
    මාලඹේ
    me thama navy cluster eka iwera une nedda

    ඉවරයි කියන්නේ Navy Cluster එකේ අය ඔක්කොම නිරෝධායනය
    කරලා ඉන්නේ . ඒ අයගෙන් තමා මේ Positive වෙන්නේ. පිටින් නැහැ. Biomedical waste recycling කරන තැනක දෙන්නෙකුට හැදිලා තිබ්බ දවස් දෙක කට කලිං . එතැන් ඉන්න අනිත් අයත් ඔක්කොම PCR test එකට යවලා තිබුණා .අනිත් කාටවත් Positive නැහැ ලූ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    Coronavirus (Covid19)... 05-09-2020 10:03 AM machan umba ponnayek neda....mata asawak thiyanawa ponnayekge pukata Dynamite karalak daala paththu karanna.....umba enawada...

    :rofl: tawa kenekge kata karann ida dennatuwa katawahann hadanne rep kapalanada

    රෙප් කපලා, මඩගහලා 😃😃👍👍. හෙට දිහාට තමා දේන්න වෙන්නේ.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    දීර්ඝ කාලයක් ඇඳිරි නීතිය යටතේ පවතින බස්නාහිර පළාත හා පුත්තලම දිස්ත්‍රික්කය ලබන සඳුදා (11) සිට කාර්යාල කටයුතු සඳහා ඇරඹීමේ සූදානමක් ගැන රජය ටික දිනෙක සිට දැනුම් දී තිබේ. ඒ ගැන නිල වශයෙන් අද (9) සවස හෝ හෙට (10) නිවේදන නිකුත් වීමට නියමිතය. දැනට ඒ ගැන පළවී තිබෙන ආරංචි මෙසේය.

    රජයේ කාර්යාල වල තත්වය

    රට විවෘත කිරීමෙන් පසු සියලුම රාජ්‍ය ආයතනවල සේවකයන් අතරින් සියයට 20ක් සේවය සඳහා කැඳවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි සඳහන් කර තිබේ.
    එසේ සේවයට කැඳවන රාජ්‍ය සේවකයන්, තම සේවා ස්ථානයට ආසන්න ප්‍රදේශවල පදිංචි අය
    වනු ඇති බවත් ලේකම්වරයා පවසයි.

    එලෙස කැඳවනු ලබන සේවකයන්ගේ රාජකාරි කාලය පැය අටට සීමා නොකෙරෙන අතර ආයතන ප්‍රධානියා විසින් පවරනු ලබන රාජකාරි කටයුතු අවසන් කිරීමෙන් පසු ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි සේවය අවසන් කර බැහැර වීමට අවස්ථාව සැලසෙයි.
    ගැබිනි මවුවරුන් සහ කුඩා දරුවන් සිටින රාජ්‍ය සේවකයන්, මේ අවස්ථාවේ රාජකාරි සඳහා කැඳවීමක් සිදු නොවන බවත් තමන්ට පහසු ඇඳුමකින් සැරසී රාජකාරියට පැමිණිය හැකි බවත් දන්වා ඇත.
    සියලුම රාජ්‍ය ආයතන අද (9දා) සහ හෙට (10දා) සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර විෂබීජහරණ කටයුතු සිදු කිරීමට විධිවිධාන සලසා ඇති බවද ලේකම්වරයා සඳහන් කර තිබෙයි.
    ලබන සඳුදා රජයේ කාර්යාලවල සේවා කටයුතු ආරම්භ කිරීමෙන් පසු රාජ්‍ය ආයතන වෙත පැමිණීම සීමා කරන ලෙස මහජනයාගෙන් ඉල්ලීමක් කරන රාජ්‍ය පරිපාලන ලේකම් හෙට්ටිආරච්චි මහතා, අත්‍යවශ්‍ය සේවාවක් සඳහා රජයේ කාර්යාලයකට පැමිණීමට අවශ්‍ය වන්නේ නම් එම ආයතනයට දුරකථන ඇමැතුමක් ලබාදී පූර්ව අනුමැතියක් ලබාගෙන පැමිණිය යුතු බවද අවධාරණය කරයි.

    ලංගම බස් සීමිතයි

    11 වැනිදා ඇදිරි නීතිය ලිහිල් කළ ද රාජකාරී අවශ්‍යතා සඳහා පමණක් ලංගම බස් රථ යෙදවීමට මේ වන විට තීරණය කර ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ප්‍රවාහන පහසුකම් සැපයීමේ දී සෞඛ්‍ය නිර්දේශ අනුව පමණක් කටයුතු කරන බවද ඔහු මතක් කරයි.
    ලබන සදුඳා සිට ලංගම බස් රථ 1500 ක් ධාවනයට එක් කරන බව ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. එච්. පණ්ඩුක මහතා සඳහන් කර තිබේ. සේවා ස්ථාන සඳහා පැමිණෙන සේවක පිරිස් ඉලක්ක කර කාර්යාල වේලාවන් තුළදී ධාවනය කිරීම සඳහා මෙම බස්රථ යොදවන බවත්
    දැනට අදාළ දිස්ත්‍රික්කය ඇතුළත පමණක් එම බස්රථ ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවත් ඉදිරියේදී දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සඳහා රජය අවසර ලබාදුන හොත් පමණක් එය සිදු කරන බවත් ඔහු කියා ඇත.
    මේ අතර ආයතනවලට අවශ්‍ය නම්, යම් මුදලක් අය කිරීමකින් පසු එම ආයතන සේවකයින් ප්‍රවාහනය සඳහා බස් රථ ලබා දීමට ද හැකියාව පවතින බව ඔහු කීය.

    අධිවේගී මාර්ග 11 වැනිදා සිට අරඹයි

    රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුනු අධිවේගී මාර්ග පද්ධතිය නැවත 11 වැනිදා විවෘත කිරීමට නියමිතයි. අධිවේගී මාර්ග පද්ධතියම රථ වාහන ධාවනයට සම්පූර්ණයෙන් විවෘත කිරීමට නියමිතය.

    අයිඩෙන්ටිටි කාර්ඩ් අනිවාර්යයි

    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ අත්‍යවශ්‍ය සේවා සහ රාජකාරී සදහා පිටත්ව යන පුද්ගලයින් හැර සෙසු පිරිස් ජාතික හැදුනුම්පතේ අවසන් අංකය අනුව නිවසින් බැහැර වීම සිදු කල යුතු බවයි

    කොටස් වෙළඳපොළ අරඹයි

    වසා දමා තිබෙන කොළඹ කොටස් වෙළඳපොළ එළඹෙන 11 වන සඳුදා සිට විවෘත කිරීමට නියමිතව ඇති බව නිවේදනය කර තිබේ.
    මේ පිළිබඳව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේණුක විජයවර්ධන පවසන්නේ පැය 2ක කාලයකට පමණක් ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොල මැයි 11 සිට විවෘත කෙරෙන බවයි.
    මේ අනුව පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා දෛනික ගනුදෙනු ක්‍රියාත්මක වීමට නියමිතයි.

    සතොස විවෘතයි

    අනිද්දා (11) සිට දිවයින පුරා සතොස අලෙවිසැල් 400 ක් පමණ විවෘතකර තැබීමට කටයුතු යොදා ඇතැයි සතොස සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසා තිබේ. අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව සැපයීමට ද සූදානම් බවද ඔහු දන්වා ඇත.

    සුරාසැල් විවෘත නැත

    එළඹෙන සදුදා (11) සිට ජනජීවිතය යථා තත්වයට පත් කිරීමේදී සුරාසැල් විවෘත නොකිරීමට රජය තීරණය කර තිබේ.

    බේකරි විවෘත නැත

    ලබන 11 වන සඳුදා සිට සේවා කටයුතු ආරම්භ කිරීමේදී බේකරි ඇතුළු ආපන ශාලා විවෘත කිරීම සඳහා ගැටළු පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
    සේවකයන් ගම්බිම් බලා ගොස් ඇති බැවින් මෙම තත්ත්වය උද්ගතව ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

    මාර්ගෝපදේශන අත්පොතක්

    ලබන 11 වන සදුදා දිනයේ සිට කොරෝනා අවදානම් දිස්ත‍්‍රික් ඇතුළු රට පුරා රාජ්‍ය සහ පෞද්ගලික ආයතනය වැඩ කිරීමෙන් පසු ඒවායේ කටයුතු පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැහැදිලි කිරීමක් සිදු කර ඇත.
    ‘සේවා ස්ථානවල ‘කොවිඩ්-19’ ව්‍යාප්තවීම වැළැක්වීමට පෙර සූදානම ප්‍රතිචාර දැක්වීම සඳහා වන මෙහෙයුම් මාර්ගෝපදේශය’ ලෙස එය නම් කර තිබේ.
    අදාළ සම්පූර්ණ මාර්ගෝපදේශ ලේඛනය මෙතැනින්

    රජයෙන් ගැසට් එකක්

    කෙසේවෙතත් නිරෝධායන රෙගුලාසි ඇතුළත් කරමින් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳ විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කිරීමට නියමිතයි .
    එහිදී පොදු ප‍්‍රවාහන සේවා, ආහාර සපයන ආයතන, අධ්‍යාපන හා සේවා ආයතන , පොදු ස්ථාන සහ වෙළද සැල්වල කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබද රෙගුලාසි නිකුත් කරනු ලබනු ඇත.
     
    • Like
    Reactions: Kolama

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රෙප් කපලා, මඩගහලා 😃😃👍👍. හෙට දිහාට තමා දේන්න වෙන්නේ.
    aulak ne ban...:)

    meke mara manasika rogiyan innawa hitnna puluwanne issarahata wenade :lol:

    Coronavirus (Covid19)... 05-09-2020 02:36 PM machan mata asai ube pukata Mool gaha bassanna.. uba aaw aaw aaw gai. hi hi hi...
     
    • Like
    Reactions: kasun090354t

    gama22

    Well-known member
  • Respect Sir:love:

    Gota kochara yamak karanna dagaluwath . Aiyai malli thamai dan rajaya control karanne ekai thiyena awula . Kochara karath hitapi set ekamai bahutharayak parliament ekata thorala enna .moko list eka inna oya tikamai. Wenasak waida balannako ethakota nawa parliament kiwwata anke witharai wenas wenna. Munu tika ekai okota thamai me minissu pilbedila mara ganne . Ane manda deshapalane nam. Parliament yana aya hawasata karata atha dagena eliyata enna. Eth bukiye mewagai walalenawa anith minissu . Onnna oki lankawe desha palane . Me dakwama api thunwana lokaye sanwardanaya wemin pawithana ratak. Eka ape daruantah kiyanna wenna lankawa gena . Api egena gathe sanwardanaya wemin pavathina ratak kiyala thawa awrudu 20 giyath eka ehamama thama. Yatharthaya hari kalakirenawa .
     
    • Like
    Reactions: Dishta Didin

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ

    :yes::yes:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77

    පව් අපේ මිනිස්සු තාමත් ගෝටෙක් ගැන මතුරමින් සිහින දකිනව ...මුලින් මගෙත් සිහිනයක් තිබුන හැබැයි ටික කාලෙකින්ම ගූ බාල්දි දෙක තුනක් මුනටම පෙරලුවම සිහිනේ දෙපිටින් ගිහින් ඇහැරුනේ ...they are brothers ...
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    මීළග සක්විති, වසන්තම් කුමාරලිංගම් නොහොත් Wathila ද ?
    ෆොරෙක්ස් කියාදෙන මුවාවෙන් ගූගල් එකේ සර්ච් කර සොයාගත් ඉඳිකෙතර් විකිණීමේ ජාවරමක් මේ වන විට එළකිරි ජාලය පුරාම ක්‍රියාත්මක වෙනව. මේ සඳහා ඉතාලියේ වෙසෙන කොටි හිතවාදී තිසේරා නැමැත්තෙක් ගේ ද සහය ලැබෙන බව අපට නොයෙක් ආකාරයේ ආරංචි මාර්ග වලින් ලැබෙමින් පවතී.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පව් අපේ මිනිස්සු තාමත් ගෝටෙක් ගැන මතුරමින් සිහින දකිනව ...මුලින් මගෙත් සිහිනයක් තිබුන හැබැයි ටික කාලෙකින්ම ගූ බාල්දි දෙක තුනක් මුනටම පෙරලුවම සිහිනේ දෙපිටින් ගිහින් ඇහැරුනේ ...they are brothers ...
    I will never trust them. :no: not only them Ranil, Sajith , Anura.. all ... but people never change. :(
     
    Last edited: