ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    උබට පට්ට විදිහට තියතැහැකි! වරදින් නෑ! SL, හෙනයා තව කීපදෙනෙක් ඉන්නවා උබලා සෙට්එක එකට ඉන්නවා කියන්නේ ඉතින් නියුක් තමයි! අනේමන්දා කොහොම තිබ්බත් අපිට ගොඩවේලාවට වදින්නෑ බන්! රෙඩ් ටීම් එකට වාසිය වැඩියිනේද ගොඩ මැප් වල. අර අයිස් මැප් එක අයින් කරලා battle creek දැම්මනම් හොඳයි!

    Ping & Reg තමයි ඉතින්, අනික OS කට්ටිය ඕක ගැන වැඩිය හිතන්නේ නැනේ ඒ උනාට ගහන්න පුළුවන් Chance එක වැඩි

    Red Team ගහනකොට Camp කරලා ගහන්න පුළුවන් එකත් BG & Hang එකේ තමයි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබට පට්ට විදිහට තියතැහැකි! වරදින් නෑ! SL, හෙනයා තව කීපදෙනෙක් ඉන්නවා උබලා සෙට්එක එකට ඉන්නවා කියන්නේ ඉතින් නියුක් තමයි! අනේමන්දා කොහොම තිබ්බත් අපිට ගොඩවේලාවට වදින්නෑ බන්! රෙඩ් ටීම් එකට වාසිය වැඩියිනේද ගොඩ මැප් වල. අර අයිස් මැප් එක අයින් කරලා battle creek දැම්මනම් හොඳයි!

    ow mun tika inna team ekata watunoth flag eka ussan duwanna puluwan baya natuwa

    set eka wadi welawata flag eka gannawa kiyanne lesi na ban

    flag eka aran adi 2 yaddi mokek hari tiyanawa marila watenna

    wild eye nam mata gahanne na samahara welawata pau kiyala man hitanne
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Subscribe ekaktuh dapalla :D
    umab pc eka honda ekak neda (loku games wala gameplay ehema chennel eke thiyena nisa hithune), so mokada yako oya halo wala graphics settings wala hati? :frown: adu gaane resolution ekkawath nahane hariyata. mechchara graphics mods thiyenawa :dull:.
    balapan kochchara lassanata hadaaganna puluwanda kiyala.. me,
    bKvdVci.jpg
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    ow mun tika inna team ekata watunoth flag eka ussan duwanna puluwan baya natuwa

    set eka wadi welawata flag eka gannawa kiyanne lesi na ban

    flag eka aran adi 2 yaddi mokek hari tiyanawa marila watenna

    wild eye nam mata gahanne na samahara welawata pau kiyala man hitanne

    ehema watunoth nam man tak gala switch wenawa skills balanced wenna. :). eth auto balance script eka nisa samahara welaawata switch wenna denne ne.. :oo:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ow mun tika inna team ekata watunoth flag eka ussan duwanna puluwan baya natuwa

    set eka wadi welawata flag eka gannawa kiyanne lesi na ban

    flag eka aran adi 2 yaddi mokek hari tiyanawa marila watenna

    wild eye nam mata gahanne na samahara welawata pau kiyala man hitanne

    කොල්ලා තාම Training නේ, කොඩිය ඉස්සුවොත් තමයි ඉතින් දෙන්නේ :rofl: