Coronavirus (Covid19) Megathread #6

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    aiyo mokakda wenne mata therenne nehe, adiri neethiya gannawa kiala kiwwa 11 boruwata mokakdo jana jeewithaya kata kathawak kiwwa, dan ekath nehelu. monawa wenawada mata therenne nehe, minissunta kanne nathuwa marenna thamai wenne.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,097
    4,838
    113
    Loading...
    හෙට කොළඹ දිස්ත්‍රික්කයට පෞද්ගලික වාහනයක වැඩට යනව නම් මොනවද බලපාන නීති රීති? Curfew permit ගන්න වෙනව ද? අපේ මල්ලිට හෙට වැඩ. මන් නම් කිව්වෙ යන්න එපා කියලා. උන්ට ලියුමක් ගහලා whatsapp කරලා. යන්න වෙනවලු.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රාත්‍රී 8 ඉඳන් උදේ 5 වෙනකම් ඇඳිරි නීතිය දාන එකේ තේරුමක් තියනවද?:confused::confused::confused:
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    හෙට කොළඹ දිස්ත්‍රික්කයට පෞද්ගලික වාහනයක වැඩට යනව නම් මොනවද බලපාන නීති රීති? Curfew permit ගන්න වෙනව ද? අපේ මල්ලිට හෙට වැඩ. මන් නම් කිව්වෙ යන්න එපා කියලා. උන්ට ලියුමක් ගහලා whatsapp කරලා. යන්න වෙනවලු.

    ඒ ලියුම පෙන්නලා යන්න පුලුවන් :yes:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    එකපාර තීරණ ගන්න බැහැ මෙහෙම virus 1ක් යද්දී.මේක අලුත් තත්වයක්නේ.
    ට්‍රුම්ප්ලා පුටින් වගේ කෙලින් තීරණ මිනිස්සු ගැන හිතන්නේ නැතුව ගත්තොත්
    කෙල වෙනවා හොදටම.අද Intelligence Report හරි නැතුව ඇති
     
    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    හෙට කොළඹ දිස්ත්‍රික්කයට පෞද්ගලික වාහනයක වැඩට යනව නම් මොනවද බලපාන නීති රීති? Curfew permit ගන්න වෙනව ද? අපේ මල්ලිට හෙට වැඩ. මන් නම් කිව්වෙ යන්න එපා කියලා. උන්ට ලියුමක් ගහලා whatsapp කරලා. යන්න වෙනවලු.

    id eka hari whatsapp msg eka pennala hari yanna puluwan. hebay office time patan ganna ha ivara wena welawa kittu welawal wala witharay wahanaya pare thiyenna puluwan.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ow intelligence report eka hari nathi athi, adath 8 denek hamba unane.. monawa karannada itin. rajaye neethi reethi pilipadinna one ne.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එකපාර තීරණ ගන්න බැහැ මෙහෙම virus 1ක් යද්දී.මේක අලුත් තත්වයක්නේ.
    ට්‍රුම්ප්ලා පුටින් වගේ කෙලින් තීරණ මිනිස්සු ගැන හිතන්නේ නැතුව ගත්තොත්
    කෙල වෙනවා හොදටම.අද Intelligence Report හරි නැතුව ඇති

    මේ වචනෙට නම් ටිකක් අවුල් ගියා, මට පැහැදිලි දෙනවද මේකේ decision එකට impact වෙන්නේ majorly health experts ලද නැත්තම් ඉන්ට් report ද ?:eek::eek::eek: :confused:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    parties , social gatherings godak wenne oya welawatane.

    :yes::yes::yes:

    ehemath deyak thiyanwa, habayi machan mama me tike hitiye colombo walin pita, adiri neethiya lift karama ude 8.30 wenakam wage samaja durastha bawaya thiyanwa, anith welawata mask eka naa, melo gaanak naa...kotima kiwwoth kis parissamak naa...eth ithin meka wahagena indalath baa...ane manda...:(:(
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    image_adfc2c2fb1.jpg

    adiri neethiya thiyeddith kohomada jana jeewithaya pawathwagena yanne, adata niwedana 2k deela tiyenawa, dekama eka wage tiyeddith, jana jeewithayak gena magulak katha karanawa mona magulak kianawada manda
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,097
    4,838
    113
    Loading...
    ඒ ලියුම පෙන්නලා යන්න පුලුවන් :yes:

    එහෙම තමයි කරන්න ඉන්නෙ. :yes:

    Mata nam bossa kalinma ewala thibba. Heta udenma policya gihilla ofc letter eka pennala pass ekak ganin

    පාස් ඕනි නැතිවෙයි බන්. ලියුම පෙන්නලා යන්න පුලුවන්නෙ. බෑ කිව්වොත් ගෙදර එන්න කියනවා. :lol:

    id eka hari whatsapp msg eka pennala hari yanna puluwan. hebay office time patan ganna ha ivara wena welawa kittu welawal wala witharay wahanaya pare thiyenna puluwan.

    ඔව්. ඔය අස්සෙ වෙන සෙල්ලම් දාන්න ගියොත් කන්දකාඩු තමයි නවතින්න වෙන්නෙ. :eek: