Coronavirus (Covid19) Megathread #6

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Masa ganak gewal wala hitapu un okkoma eliyata bahalada manda. Wahana ambanata pare. Moratuwa & Rawathawatte.

    කොලබ කරවුඩ් වෙන්න එපැයි ඉතින්.කලුතර කට්ටියට එන්න බස් නතුව ඉන්නේ.උනුත් ආවාම බඩු හරි
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,608
    1
    6,321
    113
    Masa ganak gewal wala hitapu un okkoma eliyata bahalada manda. Wahana ambanata pare. Moratuwa & Rawathawatte.

    road traffic එක පට්ටෙට වැඩි වෙයි බන්..:no: මොකද මෙච්චරකල් කෝච්චියේ බස් එකේ ආපු උන්ගෙන 80%ක්වත් තමන්ගේ වාහනෙ වැඩට එයි safety එක හිතලා.. හැබැයි 11am විතර වෙද්දි ආපහු පාරෙ බල්ලෙක් නැති ගානට යයි ආපු ඔක්කොම office ඇතුලෙ නිසා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,165
    1
    6,230
    113
    Sri Lanka

    road traffic එක පට්ටෙට වැඩි වෙයි බන්..:no: මොකද මෙච්චරකල් කෝච්චියේ බස් එකේ ආපු උන්ගෙන 80%ක්වත් තමන්ගේ වාහනෙ වැඩට එයි safety එක හිතලා.. හැබැයි 11am විතර වෙද්දි ආපහු පාරෙ බල්ලෙක් නැති ගානට යයි ආපු ඔක්කොම office ඇතුලෙ නිසා

    Moratuwe KZone eketh wahana pirila bun. Stress eka relief karaganna hithichcha unuth parala bahala wage.

    Masa ganakata passe Traffic light wada. Curfew dapu dawasen passe ada thamai Moratuwe Traffic Light wada kare. Traffic eke nawaththan iddi dakka widihata samahara un nam Office yana penumak na.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,608
    1
    6,321
    113
    Moratuwe KZone eketh wahana pirila bun. Stress eka relief karaganna hithichcha unuth parala bahala wage.

    Masa ganakata passe Traffic light wada. Curfew dapu dawasen passe ada thamai Moratuwe Traffic Light wada kare. Traffic eke nawaththan iddi dakka widihata samahara un nam Office yana penumak na.

    eliyt bhinne nthuw whne athule onna ohe gypu den ekko:( community contact ekk wenne nhne.. ada wthrne heta aya un enne nhne... heta idla aphu office un wthrai