AliExpress awada ban

netnet

Well-known member
  • Oct 6, 2016
    9,325
    8,077
    113
    මචන් උබලගේ ෆෙබරවාරි, මාර්තු දාපුව ආවද බන්
    සමහර අයිටම් චීනේටම රිටර්න් වෙලා වගේ.
    මම ප්‍රොටෙක්සන් එකත් වැඩිකර ගත්තා. අනේ මන්ද බන්
    මේ පාර නම් බඩුයි සල්ලි දෙකම නැති වෙයි වගේ. මම කවදාවත්
    රීෆන්ඩ් ඉල්ල්ලා නෑ ඒකයි තව තව බලන්නේ :dull:
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    මචන් උබලගේ ෆෙබරවාරි, මාර්තු දාපුව ආවද බන්
    සමහර අයිටම් චීනේටම රිටර්න් වෙලා වගේ.
    මම ප්‍රොටෙක්සන් එකත් වැඩිකර ගත්තා. අනේ මන්ද බන්
    මේ පාර නම් බඩුයි සල්ලි දෙකම නැති වෙයි වගේ. මම කවදාවත්
    රීෆන්ඩ් ඉල්ල්ලා නෑ ඒකයි තව තව බලන්නේ :dull:

    Monaada mchn gathe>? matath chromecast ekak ganna oni..habai kawadawath aliexpress eken lankata aran nah man..meh post eke ewun badu ussanawa kiyanne athada mchn? :oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,539
    113
    Monaada mchn gathe>? matath chromecast ekak ganna oni..habai kawadawath aliexpress eken lankata aran nah man..meh post eke ewun badu ussanawa kiyanne athada mchn? :oo:

    Western province ewa ussanne ne bro.anith ewala ussanawa
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    දැනට ලංකාවට ඇවිත් තියෙන් බඩු සේරම ඩිලිවරි කරන්න පටන් අරගෙන තියෙන්නේ
    පොඩි පරක්කුවක් තිබුනත් එන සතිය දෙක ඇතුලත ලංකාවට ඇවිත් තිබුණු බඩු ටික ලැබෙයි

    රිටර්න් යවන්නේ නෑ බන්
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    Awa awa postman gawa parcels lot ekak tibba
    ඒකනේ කිව්වේ මුල් දවස් වල එයාපෝර්ට් එකේ හිර වෙලා තිබ්බ බඩු ටික ගිය සතියේ ගෙනත් ක්ලියර් කරන්න ගත්ත... ලංකාවට ඇවිත් නම් අනිවා බඩු ටික ලැබෙයි..
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,325
    8,077
    113
    දැනට ලංකාවට ඇවිත් තියෙන් බඩු සේරම ඩිලිවරි කරන්න පටන් අරගෙන තියෙන්නේ
    පොඩි පරක්කුවක් තිබුනත් එන සතිය දෙක ඇතුලත ලංකාවට ඇවිත් තිබුණු බඩු ටික ලැබෙයි

    රිටර්න් යවන්නේ නෑ බන්

    සමහර අයිටම් චීනෙදීම ආපහු රිටර්න් වෙලා බන්
    මට එක සේලර් කෙනෙක් කිව්වා. මම ඇහුවේ නැත්නම්
    අද වෙනකන් බල බලා ඉන්නව. අහපු නිසා රිෆන්ඩ් කලා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,325
    8,077
    113
    Monaada mchn gathe>? matath chromecast ekak ganna oni..habai kawadawath aliexpress eken lankata aran nah man..meh post eke ewun badu ussanawa kiyanne athada mchn? :oo:

    අයි පී කැම් එකක්, වයර් කෝඩ් 1 ක් දෙකම 10 ක් වගේ:baffled:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    සමහර අයිටම් චීනෙදීම ආපහු රිටර්න් වෙලා බන්
    මට එක සේලර් කෙනෙක් කිව්වා. මම ඇහුවේ නැත්නම්
    අද වෙනකන් බල බලා ඉන්නව. අහපු නිසා රිෆන්ඩ් කලා.
    ඒක වෙන්න පුළුවන් බන් මං කිව්වේ ලංකාවට ඇවිත් නම් අනිවාර්යෙන්ම ඩිලිවරි යවනවා බන්.. ඒ යවලා භාරදෙන්න බැරි උනොත් විතරයි රිටර්න කරන්නේ..
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,325
    8,077
    113
    ඒක වෙන්න පුළුවන් බන් මං කිව්වේ ලංකාවට ඇවිත් නම් අනිවාර්යෙන්ම ඩිලිවරි යවනවා බන්.. ඒ යවලා භාරදෙන්න බැරි උනොත් විතරයි රිටර්න කරන්නේ..

    XFps1rZ.jpg

    onna 5 gihin 20 apahu awith.
    me item eka seller kiyanawa baya wenna
    epa kiyala. :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,378
    22,025
    113
    Gotland
    සමහර අයිටම් චීනෙදීම ආපහු රිටර්න් වෙලා බන්
    මට එක සේලර් කෙනෙක් කිව්වා. මම ඇහුවේ නැත්නම්
    අද වෙනකන් බල බලා ඉන්නව. අහපු නිසා රිෆන්ඩ් කලා.

    දන්නා විදියට මේකයි සිං ඒක

    කලින්ම ඔර්ඩර් කරලා ඒ කියන්නේ කර්ෆිව් දන්න කලින් ලංකාවට ආව පාර්සල මද්යම ටපල් හුවමාරුවේ හිරවෙලා තින්නේ ඒවා හෙට අනිද්දම බෙදන්න ගනී ටික දවසක් යයි උනුත් මිනිස්සුනේ

    කර්ෆිව් වලට ඔන්න මෙන්න තියෙද්දී ඔර්ඩර් කරපු ඒවා චීනෙන් පිට වෙද්දී ලංකාව මෙහෙ ලොක් කරලා නිසා ඒවා අපහු රිටන් ලංකාවට එන්න අතරමග ඒවත් රිටන්

    මම කලින්ම ඔර්ඩර් කරපු ඒවත් තාම නෑ පොඩි ගණන් වල ඒවා නිසා ට්‍රැකින් නෑ කෝමත් උන්ට කියල කාලය දික් කරගනිං
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,378
    22,025
    113
    Gotland
    ඒක වෙන්න පුළුවන් බන් මං කිව්වේ ලංකාවට ඇවිත් නම් අනිවාර්යෙන්ම ඩිලිවරි යවනවා බන්.. ඒ යවලා භාරදෙන්න බැරි උනොත් විතරයි රිටර්න කරන්නේ..

    ඔව් ලංකාවට ඇවිත් මෙහෙන් පොස්ට් කාගෝ එක අක්සේප්ට් උනා නං රිටන් වෙන්නේ නෑ උන් කවද හරි දෙලිවරි කරනව
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    matath kelawela inne.item 3k enna thiynw.thama na.march mula damme.okkoma march 20ganan walin passe tracking updated na.ekaka dispute ekakuth open kara.ekath reject una :sad:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,325
    8,077
    113
    matath kelawela inne.item 3k enna thiynw.thama na.march mula damme.okkoma march 20ganan walin passe tracking updated na.ekaka dispute ekakuth open kara.ekath reject una :sad:

    despute nam danna epa ban
    lankawe curfew ekata sellerta karanna deyak
    na. protection extended karaganin
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    පොඩි ගණන් වල අයිටම්ස් ආපු නැති ඒවටත් ආවා කියල දැම්ම.කවද හරි එයිනේ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,325
    8,077
    113
    පොඩි ගණන් වල අයිටම්ස් ආපු නැති ඒවටත් ආවා කියල දැම්ම.කවද හරි එයිනේ

    Ubata extended karagannath tibba
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    දැනට ලංකාවට ඇවිත් තියෙන් බඩු සේරම ඩිලිවරි කරන්න පටන් අරගෙන තියෙන්නේ
    පොඩි පරක්කුවක් තිබුනත් එන සතිය දෙක ඇතුලත ලංකාවට ඇවිත් තිබුණු බඩු ටික ලැබෙයි

    රිටර්න් යවන්නේ නෑ බන්

    :love: